cool ebay gadgets..

Status
Not open for further replies.

IshanS

Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    owa nam monada :P kohomada mage :D he he

    4500413_119679727_6969545.jpg

    කෝ පේන්නේ නෑනේ.. :D
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    පැටියා;12668800 said:
    :yes: ඔවු මචං උඹ කියපු දේවල් වලට මට බොක වුනා.

    හැපිද උඹට? :D

    Dinosaur767 ta kiyapan! Mokada kiwwoth Dinosaur Boka kanawa kiyala cable tv eke giya
     

    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    වෙන වැඩ නෑනෙ බන් :lol:
    උබේ ebay selling account එකේ ලින්ක් එක දියන් බලන්න :P?

    Ebay? Mama koheda kiwwe Ebay eke sell karanawa kiyala. mama karanne $27ta aran $34ta denawa kiyala FB danawa. etha kota uba wage gobba harak pata gala Ebay price eka balanawa. passe magen gannawa
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Mata usb hub ekak ganda ouney, 7 port ekak nam vada hoday, hodha look ekak thiyendath ouney, gaana ithing hemoma hithanawa vagey adu vena tharamata hodhay,mata hodha suggestion's tikak dhendako yaluwane....
    mevva'th hodhay'da balanda...


    http://www.ebay.com/itm/USB-2-0-Hig...bs_Adapters&hash=item3a743d3ffe#ht_1477wt_972

    http://www.ebay.com/itm/Rocketfish-...ubs_Adapters&hash=item4165a4fb0f#ht_734wt_932
    hub ගන්නකොට බලල ගනින් ඕවයෙ 2.0 කිව්වට ගොඩක් ඒව 1.0 :angry:
    මම hub 3ක් ගෙනාව තුනම එහෙමයි :rolleyes:
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    http://www.ebay.com/itm/330610504684?ssPageName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649

    මේක ගැන මොකද කියන්නේ? මීට වඩා හොඳ ගැජට් ලංකාවෙන් අඩුවට ගන්න තියෙනවද?
    ලංකාවෙන් නම් ඔය ගාණට ගන්න බෑ :no:
    Color sent randomly : http://www.ebay.com/itm/Mini-Auto-C...ultDomain_0&hash=item45ff2ef0fc#ht_4598wt_912
    3 colors Avaliable:Blue/Red/Black : http://www.ebay.com/itm/Mini-Car-Au...ltDomain_0&hash=item4cfa42aaae#ht_2304wt_1270
     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    පැටියා;12666662 said:
    :lol:

    යකෝ ලාබෙටම තියන පෙන් එක අරං ඒකං ලොකු ලොකු ස්පීඩ් බලාපොරොත්තු වෙන්න එපා.
    එහෙම ඕනෙ නම් $20ට විතර 8GB එකක් ගනිං :yes::D

    අනික බඩුවක් ගන්න කලිං නෙට් එකේ පොඩි සර්ච් එකක් දාලා රීවිවුස් ටිකක් බලපං.
    එහෙම නැතුව බඩු ගත්තහම ඕක තමයි වෙන්නෙ.
    උඹ සැටිස් නැති නිසා සෙලර්ව මරං කන්න හදනවා. ඒ මිනිහා මොනවා කරන්නද ඉතිං. :eek:
    api ithin salli karao newei ne ban:( adu ganin puluwan tharan hoda ekak ganna thamai baluwe
     
    Status
    Not open for further replies.