MCHN OYA PEN EKA SLOW NEDA?ME SELLERGEMA TRANDCEND EKA HONDA NEDDA?MATA HITHENNE EKA HODAI KIYALA
පැටියා;12666662 said:
යකෝ ලාබෙටම තියන පෙන් එක අරං ඒකං ලොකු ලොකු ස්පීඩ් බලාපොරොත්තු වෙන්න එපා.
එහෙම ඕනෙ නම් $20ට විතර 8GB එකක් ගනිං
අනික බඩුවක් ගන්න කලිං නෙට් එකේ පොඩි සර්ච් එකක් දාලා රීවිවුස් ටිකක් බලපං.
එහෙම නැතුව බඩු ගත්තහම ඕක තමයි වෙන්නෙ.
උඹ සැටිස් නැති නිසා සෙලර්ව මරං කන්න හදනවා. ඒ මිනිහා මොනවා කරන්නද ඉතිං.![]()

machan la mama menna me item eka order kala 9.45 $ une
![]()
meka hodai da buns
USB interface: USB 2.0, compatible with USB 1.1.
Turbo and clear motion
12 fire digital buttons
Compatible with windows98/ME/2000/XP/Vista/Windows 7
Two international motors provide maximum vibration feedback
Compatible with PlaystationTM2 consoles
Built-in Lithium batteries (650mA/3.7V).It can be used more than 8 hours continuously if fully chargered.
Built- in good vibration motors,with fine and smooth vibration performance.
Special cross single point directional buttons making it more accurate.
Two working modes for choice-Digital and Analogue.
Humanity design, comfortable feel.
Net Weight: 208g
meke battires danna oneda bun play karanna![]()
meken Hama PC game ekak ma play karanna puluwanda ?
api ganna deyata tax wadunoth apita custom yanna wenawada eka ganna?


Link Plzdala tiyenne nam ehema tamai machan even it supports win 7 ekai mama gathe
උබට ශුවර් ද ඒක මේකට වඩා fast කියල ?... එහෙනම් ඒක ගනින්MCHN OYA PEN EKA SLOW NEDA?ME SELLERGEMA TRANDCEND EKA HONDA NEDDA?MATA HITHENNE EKA HODAI KIYALA


Post Office Strike ද?
ඒත් මචන් අපේ ලියුම් කාරය අද ආවනෙ
ඔව් බං කුණු බල්ලෝ ස්ටයික් ලු කොලඹින්ම මම ඊයේ බඩු වගයක් පෝස්ට් කරන්න ගියම තැපැල් කන්තෝරැවෙන් කිව්ව මල්ලි කොළඹ දී ඕව ගොඩ ගැහෙනවා ඊට පස්සේ ඕව එහාට මෙහාට විසිකරනකොට පෑගිලා කැඩෙන නිසා ස්ටයික් එක ඉවර උනාම බඩු ටික යවන්න කියලා

Post Office Strike ද?

ok machan thanks info වලට... පොඩි කටකතාවක් තිබුන post office strike කියල ඒකයි මම බැලුවෙහැ මම අද 11ට විතර පාර්සලයක් තැපැක් කරානෙ![]()



