cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    machan tharaha nathiwa link 1 dipan:yes::yes::yes::yes:mama hoya hoya hitiye 32 gb sd 1k
    මෙන්න මචන් http://www.ebay.com/itm/221016227899?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    class 10 නිසා ටිකක් විතර ගණන්.. ඒත් ඊට අඩු class ඒවයෙ ගානත් එක්ක බලද්දි ඒතරම් වෙනසකුත් නෑ ;)

    dan ithin h2testw eken oke read write test ekak karala result eka dapanko balanna :D
    හිටපන්.. තව පොඩ්ඩකින් දාන්නම් :D
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මෙන්න මචන් http://www.ebay.com/itm/221016227899?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649
    class 10 නිසා ටිකක් විතර ගණන්.. ඒත් ඊට අඩු class ඒවයෙ ගානත් එක්ක බලද්දි ඒතරම් වෙනසකුත් නෑ ;)

    හිටපන්.. තව පොඩ්ඩකින් දාන්නම් :D
    awuruddak yannath kalin class 10 32GB micro sd eke gaana baageta baagayatath wada adu wela. :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Samsung i897 Captivate Galaxy S (LOCKED/ GSM/ AT&T)

    mchn, me phone eka gennuwoth mehen unlock kara ganda puluvanda?
    apoi puluwan , ebay eke unlock code athi 1$ i , nathnam manually puluwan
    echchara nahenne mokatada code eka aran wena sim ekak dala phone eka on karahama unlock code eka ahanawa eka denna thiyenne :P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    dan ithin h2testw eken oke read write test ekak karala result eka dapanko balanna :D
    පැටියා;12686091 said:
    dapankooooooooo :frown:
    මෙන්න මචන් result එක pc, symbian phone එකේ රන් කරනකොට class 10 (10mbps)ම වැඩ :yes:
    මේකෙ packet එකේ ගහල තියෙනව android phone වල වැඩ කරනකොට 30mbps වැඩලු :shocked:

    memorycard11111111111.jpg
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    පැටියා;12686403 said:
    Aha ponz.
    Ko thoge parana talking style eka?
    Rewunada ponz amma matak karapu gaman? :lol:

    Anyway sinha nada dammata uba natta p*ke gahagena duwana hiwalekne ponz.
    Lajjai ahh :P
    ඔව් බන් උඹේ මැර වචන මොනිටරෙන් දැකලා මම මාරෙටම බය උනා! කොච්චරද බය උනාද කිව්වොත් මම රෑට චූ කරන්න යන්න බය නිසා දැන් උඹගේ ගෙදර කේතලේට හුජ්ජ කරන්නෙ! උඹලා තේ වලට සීන් දාන්න එපා. මට ලාවට සීන් තියෙනවා!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් උඹේ මැර වචන මොනිටරෙන් දැකලා මම මාරෙටම බය උනා! කොච්චරද බය උනාද කිව්වොත් මම රෑට චූ කරන්න යන්න බය නිසා දැන් උඹගේ ගෙදර කේතලේට හුජ්ජ කරන්නෙ! උඹලා තේ වලට සීන් දාන්න එපා. මට ලාවට සීන් තියෙනවා!

    :lol::lol::lol:
    Adanna epa ponz.
    Mama aya ube ammata karadara karanne na. Promise :rofl:
     
    BravoZero

    Banned
    May 10, 2012
    241
    7
    0
    පැටියා;12686440 said:
    :lol::lol::lol:
    Adanna epa ponz.
    Mama aya ube ammata karadara karanne na. Promise :rofl:
    මමද උඹද අඬන්නෙ? කීබෝඩ් එකට කොටන කොට රිලවෙක් නෙ යකෝ උඹ.. උඹ හැම එකාටම අම්මලා මතක් කරලා බණින්නෙ උඹ හෙන වැඩ්ඩෙක් කියලා හිතන් නෙ?
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මෙන්න මචන් result එක pc, symbian phone එකේ රන් කරනකොට class 10 (10mbps)ම වැඩ :yes:
    මේකෙ packet එකේ ගහල තියෙනව android phone වල වැඩ කරනකොට 30mbps වැඩලු :shocked:

    memorycard11111111111.jpg
    giga 2 check karala wadak na ban 32 ma check karapan :P
    giya 4 or 8 thiyenawa oya samahara fake ewai :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මමද උඹද අඬන්නෙ? කීබෝඩ් එකට කොටන කොට රිලවෙක් නෙ යකෝ උඹ.. උඹ හැම එකාටම අම්මලා මතක් කරලා බණින්නෙ උඹ හෙන වැඩ්ඩෙක් කියලා හිතන් නෙ?

    Apo na ban mama bohoma ahinsaka kollek machan.

    Pidiya uththa pudanna kiyala tamai apita ugannala tiyanne.
    So uba wage melo wedakata nati danna p*kakuth nati harihaman adyapanayak nati ekekuta ohoma tamai mama samanyayen kata karanne :D

    Ganan ganna epa ube hitha riduna nam. Gawrawayak labanna anik awnta gawrawa karapan.

    Ahema nattan gas ballek wage koi wele hari maha paraka marum kanna wei ubata :(
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    giga 2 check karala wadak na ban 32 ma check karapan :P
    giya 4 or 8 thiyenawa oya samahara fake ewai :D
    ok machan thanks මම චෙක් කරල බලන්නම් :)
    ඒත් මම දැන් ටිකකට කලින් CSI NY Season ඔක්කොම ටික ඕකට එබුව... ඒක නිසා 32GB නම් sure :yes:
     
    Last edited:
    Status
    Not open for further replies.