cool ebay gadgets..

Status
Not open for further replies.

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම ඊයේ ebay එකෙන් item එකක් purchase කල ..දැන් මට එක ඕනි නෑ..මට order එක cancel කරන්න පුලුවන්ද..මම paypal එකෙන් pay කලේ නෑ තාම ...awaiting payment එකෙන් එක අයින් කරන්න පුලුවන්ද..
    දන්නා කෙනෙක් කියහන්කෝ...
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඕනෙ නැත්තං ගත්තෙ මොකටද? :P
    එහෙම අපිට කැන්සල් කරන්න බෑ. සෙලර්ට කියන්න වැරදීමකින් මේක ගත්තෙ බිඩ් එක කැන්සල් කරන්න කියලා. බයි ඉට් නවු නම් සෙලර් එවයි කැන්සලේෂන් රික්වෙස්ට් එකක්. ඒක ඇක්සෙප්ට් කරන්න.

    එහෙමත් නැත්තං කිසි කතන්දරයක් නැතුව ඉන්න.
    සෙලර් නන් පෙයින් බයර් කේස් එකක් දාලා නෙගටිවු ෆීඩ්බැක් එකක් දෙයි. :)
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    Samsung Google Nexus S

    මචන් මට මේ ටිකෙන් SURE හොද එකක් තෝරලා දීපන්කො!!!:nerd:
    දවස් ගානක් තිස්සේ අඩුවට හොද එකක් හොයනවා, තාම SET උනේ නෑ!:sorry:

    Code:
    [URL="http://www.ebay.com/itm/Samsung-Google-Nexus-S-Unlocked-Originally-T-Mobile-Excellent-condition-/150812453565?pt=Cell_Phones&hash=item231d1f6abd"][SIZE="3"][I][B]1) LINK 1[/B][/I][/SIZE][/URL] 
    
    [URL="http://www.ebay.com/itm/Samsung-Google-Nexus-S-i9020T-16GB-Black-Unlocked-Smartphone-/140754254901?pt=Cell_Phones&hash=item20c59b7c35"][SIZE="3"][B][I]2) LINK 2[/I][/B][/SIZE][/URL]
    
    [URL="http://www.ebay.com/itm/Samsung-Nexus-S-i9020A-AT-T-Black-Good-Condition-/380440248370?_trksid=p4340.m185&_trkparms=algo%3DSIC.NPJS%26its%3DI%252BC%26itu%3DUA%26otn%3D5%26pmod%3D251063091420%26ps%3D63%26clkid%3D8469857489207006706"][SIZE="3"][B][I]3) LINK 3[/I][/B][/SIZE][/URL]
    
    [URL="http://www.ebay.com/itm/Samsung-Google-Nexus-S-i9020T-16GB-Black-Unlocked-Smartphone-/290711542766?pt=Cell_Phones&hash=item43afc21bee"][SIZE="3"][B][I]4) LINK 4[/I][/B][/SIZE][/URL]
    
    [URL="http://www.ebay.com/itm/Google-Nexus-S-i9020T-SAMOLED-Screen-16GB-/150815584610?pt=Cell_Phones&hash=item231d4f3162"][SIZE="3"][B][I]5) LINK 5[/I][/B][/SIZE][/URL]
    1) :cool::cool::cool:
    2) :cool:
    3) :cool::cool:

    :oo::oo::oo:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    51vss6.png

    2ci8dnk.png

    1zzoyq.png

    2v1vuhc.jpg

    මෙන්න මේක තමා ගෙන්නුවෙ.
    http://www.ebay.com/itm/221016541015?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    දැං මේක ෆේක් කියලා කෑ ගහන බයියලා එයාලගෙ Class 10 Micro SD Benchmark results දාන්නකො 30MB/s Read speed එක්ක. එතකොට හැමෝටම ලේසියි. :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    මොකෝ මෙ කට්ටිය අන්කල් අන්කල් කියන්නෙ? ..:rofl::P.

    :rofl: යකෝ පොරගේ වයස නිසානේ අංකල් කියන්නේ..... බලපන්කෝ 2012න් 1967ක් අඩු කරලා...... :rolleyes: අංකල් නොකියා ඉන්නේ කොහොමද එතකොට..... :P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12700174 said:
    51vss6.png

    2ci8dnk.png

    1zzoyq.png

    2v1vuhc.jpg

    මෙන්න මේක තමා ගෙන්නුවෙ.
    http://www.ebay.com/itm/221016541015?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1497.l2649

    දැං මේක ෆේක් කියලා කෑ ගහන බයියලා එයාලගෙ Class 10 Micro SD Benchmark results දාන්නකො 30MB/s Read speed එක්ක. එතකොට හැමෝටම ලේසියි. :yes:
    ඕක ෆේක් නොවෙයි බන්... ඔය මගෙ එකේම 16GB එක නේද :nerd:?
    ඕක තමයි speed එක මගෙ යාළුවෙක් ගාවත් තියෙනව kingston class 10 එකක් ඒකත් ඔය ගනන් තමයි speed එක :yes:
    speed එක 30Mbps හම්බෙන්නෙ android phone එකක sandisk android boost app එක run කලොත් විතරයි :yes:
     
    :D:yes:
    සිරාවට.
     
    Status
    Not open for further replies.