cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
32GB micro sd card eke 2GB witharak pennanne ai kiyalada seller ta msg kale ? :P :rofl:

මචං උඹ ලඟ තියනවද ජෙනුයින් Class 10 micro SD Card එකක්?
Test result එකක් දාපං මට සෙලර්ගෙන් රිෆන්ඩ් එකක් ගන්න පුලුවන් ඒකයි මගෙ රිසල්ටි එකයි පෙන්නල. :)
 
Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    32GB micro sd card eke 2GB witharak pennanne ai kiyalada seller ta msg kale ? :P :rofl:
    නෑ... මම කිව්වනේ reader එක ආවම result එක දාන්නම් :P
    අනික මූත් 16GB එක අරන් තියෙන්නෙ උගෙන්මනෙ... ඔය තියෙන්නෙ එලට :yes:
    ඔප්පු කරන්න දෙයක් නෑ.. කෝකටත් මම අරක ආවම දාන්නම් උබලගෙ ආසාවනෙ :P
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Team කියන brand එකේ ඒවනම් ටිකක් විතර වැඩියි... ඒත් අනිත් ඒව අපේ ගානම නේද :rolleyes:?

    19257031.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Team කියන brand එකේ ඒවනම් ටිකක් විතර වැඩියි... ඒත් අනිත් ඒව අපේ ගානම නේද :rolleyes:?

    19257031.jpg

    :) ඔව් මචං අනික රීඩර් එකේ ස්පීඩ් එකත් බලපානවා.
    මම ලැපේ කාඩ් රීඩර් එකෙන් චෙක් කලේ මම හිතන්නෙ ඒකෙ මැක්සිමම් ස්පීඩ් එක 18.6 කියලා.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    ebay:):):) ,tomtop:):),chintown:):no:. meka nethuwa vena mokadda honda site eka thiyanne..????:nerd::nerd::nerd::baffled::baffled:

    :cool::cool::cool:poddak kiyanna pina godai...!!:):):)
    ebay, tomtop බඩු sure :yes:

    ipod headphone eka ganna one...:yes::yes::yes: :D:Doyagollo gaththa honda seller tika kiyanna...!!!:yes::yes::yes::D:D

    :love::love::love::love::love::love::love:
    එහෙම කියල නෑ බන් අහුවෙන එකාගෙන් ගන්නව :)

    පැටියා;12701473 said:
    :) ඔව් මචං අනික රීඩර් එකේ ස්පීඩ් එකත් බලපානවා.
    මම ලැපේ කාඩ් රීඩර් එකෙන් චෙක් කලේ මම හිතන්නෙ ඒකෙ මැක්සිමම් ස්පීඩ් එක 18.6 කියලා.
    ඔව් වෙන්න ඇති.. මචන් ඕකෙ speed එක ගැන විස්තරයක් දැනගන්න ලැබුනොත් මටත් කියපන් :)
    btw, ආවෙ නෑ කියල නම් refund ගන්න එපා memory බඩු වලට ඕක විතරයි ෆට්ට සෙලර් කෙනෙක්ට ඉන්නෙ ඕකත් ලංකාවට shipping නැවැත්තුවොත් ලිද තමයි :baffled:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් වෙන්න ඇති.. මචන් ඕකෙ speed එක ගැන විස්තරයක් දැනගන්න ලැබුනොත් මටත් කියපන් :)
    btw, ආවෙ නෑ කියල නම් refund ගන්න එපා memory බඩු වලට ඕක විතරයි ෆට්ට සෙලර් කෙනෙක්ට ඉන්නෙ ඕකත් ලංකාවට shipping නැවැත්තුවොත් ලිද තමයි :baffled:

    නෑ බං මම සැටිස් මේකෙ පර්ෆෝමන්ස් ගැන. මේ සඳුන් එහෙම කියනවනෙ මේවා ෆේක් කියලාත ඒනයි එහෙම කිවුවෙ. ;)
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    Untitled-1-11.jpg

    මන් මේකට මොකද කරන්නෙ මට කරන ලොකු උදව්වක්.... මන් මේකට මොකද කරන්නේ....
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12701638 said:
    නෑ බං මම සැටිස් මේකෙ පර්ෆෝමන්ස් ගැන. මේ සඳුන් එහෙම කියනවනෙ මේවා ෆේක් කියලාත ඒනයි එහෙම කිවුවෙ. ;)
    ඕව ගනන් ගන්න එපා බන්... උබට ඕක බැලුවම පේනව ඇතිනෙ fake ද නැතිද කියලා :cool:
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Untitled-1-11.jpg

    මන් මේකට මොකද කරන්නෙ මට කරන ලොකු උදව්වක්.... මන් මේකට මොකද කරන්නේ....
    ඇයි මොකද වෙලා තියෙන්නෙ :nerd:?.. සෙලර්ට ඉක්මනට සල්ලි ඕනලු.. ගෙවල දාපන් :)
     
    Status
    Not open for further replies.