cool ebay gadgets..

Status
Not open for further replies.
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
26ක් මග කියල කොහොමද දන්නේ... :shocked:

2ntl2ep.png

:dull:
 
EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    මචං මගේ අතින් බං Sh shipping දාල තිබුණු අයිටම් 8 එක පාරට Deletd උනා ඒ ටික ගන්නේ කොහොමද බං
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ අතිං archive උනානම් මචං මෙහෙම කරපං.

    වම් පැත්තෙ බලපං Buying Reminders වල I need to leave feedback for XX items කියලා ලින්ක් එකක් ඇති. ඒක ක්ලික් කරපං. දැං එන ලිස්ට් එකේ උඩ ඇති Archived කියලා Radio Button එකක්. ඒක ක්ලික් කලාම archive වෙච්ච බඩු ටික පෙන්නයි. ඒ බඩු වලට ඉස්සරහින් Actions යටතේ තියන More Actions Click කරලා Move to recent purchases click කරපං.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    උඹ අතිං archive උනානම් මචං මෙහෙම කරපං.

    වම් පැත්තෙ බලපං Buying Reminders වල I need to leave feedback for XX items කියලා ලින්ක් එකක් ඇති. ඒක ක්ලික් කරපං. දැං එන ලිස්ට් එකේ උඩ ඇති Archived කියලා Radio Button එකක්. ඒක ක්ලික් කලාම archive වෙච්ච බඩු ටික පෙන්නයි. ඒ බඩු වලට ඉස්සරහින් Actions යටතේ තියන More Actions Click කරලා Move to recent purchases click කරපං.
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    පැටියා;12706103 said:

    කොහෙද බං ඒක තියෙන්නේ මට හොයා ගන්න බෑනේ බං
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය
    පැටියා;12705767 said:

    මචං මොනවද බං ඔච්චර ගෙන්නුවේ දාපංකෝ බලන්න පොඩි පොටෝ කෑලි ටිකක් අයිටම් ටිකේ අපිටත් ගන්න පුලුවන් වටින කියන දේවල් තියෙනවද බලන්න
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මම මේක ගන්න කියල ඉන්නෙ :)
    ඒත් මේකම මම 2005දි රු 200/-ට ගත්තා ලංකාවෙන් දැන් ඒවගේ ගාණකට ගන්න පුලුවන්ද :nerd:?
    නැතිනම් මේක ගන්න එක ලාභද 4.10 * 131 = 537.1
    http://www.ebay.com/itm/15081757786...X:IT&_trksid=p3984.m1423.l2649#ht_4933wt_1037

    lockkkkkkkkled.jpg

    මේ මට එන්න තියෙන ඒව :P

    33441461.jpg
     
    ලානෙ හැටියට ලාබයි වගේ නේ? :oo:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මම හිතුවෙ උබත් උගෙන් ගත්ත කියල :P

    :D

    එහෙනම් ගන්නව හොදේ :rolleyes:

    අනික් එවුන්ගෙනුත් අහපං.
    දැං පුටාර් එක පදින්නෙ නැති නිසා ඔය කෑලි බෑලි වල ගනං දන්නෙ නෑ බං :no:
    ඉස්සර නම් එන එන කෑල්ල අරං පුටාර් එකට ඇටෙවුවා :D:yes:
     
    Status
    Not open for further replies.