cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12706591 said:
    අනික් එවුන්ගෙනුත් අහපං.
    දැං පුටාර් එක පදින්නෙ නැති නිසා ඔය කෑලි බෑලි වල ගනං දන්නෙ නෑ බං :no:
    ඉස්සර නම් එන එන කෑල්ල අරං පුටාර් එකට ඇටෙවුවා :D:yes:
    එල එහෙනම් තව ටිකක් ඉන්නම් ;)
    මේ දවස් වල පුටාර් එකට කෑලි බෑලි දාන උණක් ගහල ඉන්නෙ :P
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පැටියා;12706399 said:
    98ujac.jpg

    ie1or6.jpg

    fk77lz.jpg

    1y3fc8.jpg

    29fp15k.jpg

    28swpxh.jpg

    35chhmo.jpg


    :eek:


    machan wifi router eka elata wedada??? poddak oke honda naraka kiyapanko. mamath ganna inne???
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12706651 said:
    දැන් ටිකකට කලින් මම බොරැල්ලෙ Cycle Bazaar එකට කතා කරල ගනන් ඇහුවා රු 295/-ක්ලු :P
    ගත්ත නම් ලොවෙත් නෑ :eek:
     

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    පැටියා;12706656 said:
    තාම ආවෙ නෑ බං :(
    ආවහම කියන්නම් විස්තර. :)

    ela awama daapan pics ekka. mage huawei E172 dongle eken wifi ganna thamai inne. :)
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12707920 said:
    උඹත් දාපං පුතේ ලිස්ට් එක :D
    මෙන්න පුතේ මගෙ ඒවා... දැනට මේ ටික තමයි එන්න තියෙන්නෙ ;)
    වටින කියන ගොඩක් ඒව ආව.. ඉතින් වැඩිය මුකුත් නෑ :sorry:


    list1ntitled.jpg


    29292678.jpg

    48568574.jpg

    ulist4ntitled.jpg

    43537726.jpg

    14311608.jpg
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙන්න පුතේ මගෙ ඒවා... දැනට මේ ටික තමයි එන්න තියෙන්නෙ ;)
    වටින කියන ගොඩක් ඒව ආව.. ඉතින් වැඩිය මුකුත් නෑ :sorry:


    list1ntitled.jpg


    29292678.jpg

    48568574.jpg

    ulist4ntitled.jpg

    43537726.jpg

    14311608.jpg

    :D වොච් එක ආවහම පික්ස් ටිකක් දාපං
    අර අල්ට්‍රාෙසානික් මිස්ට් මේකර් එකේ ලින්ක් එක දියං බලන්න.
     
    Last edited:

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12708195 said:
    :D වොච් එක ආවහම පික්ස් ටිකක් දාපං
    අර අල්ට්‍රාෙසානික් මිස්ට් මේකර් එකේ ලින්ක් එක දියං බලන්න.
    ok machan... මම watch එක ආවම පික්ස් දන්නම් :)
    watch එකේ ලින්ක් එක - http://www.ebay.com/itm/25099020641...X:IT&_trksid=p3984.m1497.l2649#ht_8275wt_1037
    Ultrasonic Mist Maker එකේ ලින්ක් එක - http://www.ebay.com/itm/14060101289...X:IT&_trksid=p3984.m1497.l2649#ht_4023wt_1037
     
    • Like
    Reactions: Rohantha
    Status
    Not open for further replies.