cool ebay gadgets..

Status
Not open for further replies.

Rohantha

Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹

    :rofl::rofl::rofl::rofl:
    අනේ යකෝ උබල මගේ චරිතේ විනාස කරන්න එපා :frown::frown:...
    මම හොද හැදිච්ච කොල්ලෙක් :cool::cool::cool:....
    බලපන් මගේ කෙල්ල එහෙම උබල කියන කතා දැක්ක නම් ... මම වාසල හමාරයි නේ ....:baffled::baffled:

    uba ganan gannna epa ban... ubata man innawa :cool:
     
    • Like
    Reactions: lakshan000
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :rofl::rofl::rofl::rofl:
    අනේ යකෝ උබල මගේ චරිතේ විනාස කරන්න එපා :frown::frown:...
    මම හොද හැදිච්ච කොල්ලෙක් :cool::cool::cool:....
    බලපන් මගේ කෙල්ල එහෙම උබල කියන කතා දැක්ක නම් ... මම වාසල හමාරයි නේ ....:baffled::baffled:

    :lol: යකෝ කරුමෙට කස්ටම් ඇල්ලුවා කියලා හිතපං.
    කොහොමද බං රෙදි ඇඳං ගිහිං ක්ලියර් කරගන්නෙ :rofl:

    උඹ ක්ලියර් කරගන්න ගියෙ නෑ කියමුකො. රාජසන්තක කරලා කවදහරි උං පාර්සලේ කැඩුවහම මාට්ටුනෙ පුතේ.
    ගෙවල් පැත්තෙ එකෙක් වත් හිටියොත් කස්ටම් එකේ උඹ වසලා හමාරයි :D
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    පැටියා;12715142 said:

    ඒක ඔයාල හිතන විදියේ එකක් නෙමෙයි.....
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    මේ ....................මම මේක ගෙන්න කියල බැලුවේ .... එත් මේක Windows 7 වලට වැඩ කරන්නේ නැහැ ලු ....

    http://www.ebay.com/itm/33069706285...X:IT&_trksid=p3984.m1423.l2649#ht_3657wt_1037

    2_296232977.jpg
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    පැටියා;12714777 said:
    මම ගත්තා මේක 6මාසෙකට විතර උඩදි.
    තාම අවුලක් නෑ. :)

    attachment.php
    ela ela Long wallet ekak hoya ganna nati waida machan:)
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    පැටියා;12715142 said:
    :lol: යකෝ කරුමෙට කස්ටම් ඇල්ලුවා කියලා හිතපං.
    කොහොමද බං රෙදි ඇඳං ගිහිං ක්ලියර් කරගන්නෙ :rofl:

    උඹ ක්ලියර් කරගන්න ගියෙ නෑ කියමුකො. රාජසන්තක කරලා කවදහරි උං පාර්සලේ කැඩුවහම මාට්ටුනෙ පුතේ.
    ගෙවල් පැත්තෙ එකෙක් වත් හිටියොත් කස්ටම් එකේ උඹ වසලා හමාරයි :D
    මූ ඒකට feedback උත් දාල ඒකියන්නෙ බඩු ඇවිල්ල :P
    මට පේන විදිහට ඕක **n*** එකක් ද මන්දා :lol:
     
    Status
    Not open for further replies.