cool ebay gadgets..

Status
Not open for further replies.

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    :lol::lol: මගුලක් කතා කරනවා....... උන් මගේ කාඩ් එක Expire වුනාට පස්සේ, අළුත් කාඩ් එක හදා ගත්තේ උන්ට කෝල් පිට කෝල් දීලා...... මාස ගානකට පස්සේ...... අන්තිමට බලනකොට මගේ බැලන්ස් එක රින ගානක් වෙලා..... උන්ගේ ආච්චිලට හාල් ගරන්න....... :growl: අන්තිමට මම කම්ප්ලේන් කරහම, සිස්ටම් එකේ අවුලක්ලු.... ඒත් මගේ අන්තිමට තිබ්බ 2800 ගානට වෙච්ච දෙයක් නෑ..... මාර සිස්ටම් එකක් තමා ඒක..... :angry: :growl:
    hena gahapiya okunta:dull:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    පැටියා;12714689 said:
    උඹ ඒ පැහිච්ච කම් කරන්න යන්න එපා.
    චෙකවුට් එකේදි ඇඩ්‍රස් එක පෙන්නයි ෂිප් කරන. ඒක උඹෙ ඩිෆෝල්ට් ඇඩ්‍රස් එක ඊබේ එකේ දාලා තියන.
    ඕනෙ නම් එතනින් එඩිට් කරපං කැමති ඇඩ්‍රස් එකක් දාගන්න.

    සෙලර්ට උඹ පේපෑල් එකට දීලා තියන ඇඩ්‍රස් එක බලාගන්න විචියක් නෑ මචං.
    සෙලර් ෂිප් කරන්නෙ චෙකවුට් එකේදි උඹ දෙන ඇඩ්‍රස් එකට :D

    මචං, එතකොට ඇයි සමහර සෙලර්සලා කියන්නේ බඩු එවන්නේ verified PayPal accounts තියෙන අයට විතරක් කියල...?:confused: පොඩ්ඩක් ඒක ගැන කියපන්කො... :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මචං, එතකොට ඇයි සමහර සෙලර්සලා කියන්නේ බඩු එවන්නේ verified PayPal accounts තියෙන අයට විතරක් කියල...?:confused: පොඩ්ඩක් ඒක ගැන කියපන්කො... :)
    e machan seller protection eka labenne ehema buyerslata ship karoth witharak nisa :D
     
    • Like
    Reactions: L KNG
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මචං, එතකොට ඇයි සමහර සෙලර්සලා කියන්නේ බඩු එවන්නේ verified PayPal accounts තියෙන අයට විතරක් කියල...?:confused: පොඩ්ඩක් ඒක ගැන කියපන්කො... :)

    v2v3va.jpg

    මේ තියෙන්නෙ මචං සෙලර් කෙනෙකුට බඩුවක් වික්කහම ලැබෙන කන්ෆර්මේෂන් ඊමේල් එකක්.
    ඕකෙ බලපං බයර්ගෙ ෂිපිං ඇඩ්‍රස් එක ඉස්සරහින් කොලපාටට Confirmed කියලා වැටිලා තියනවා.

    ඕක ගැන තමයි ඔය සෙලර්ස්ලා එයාලගෙ ලිස්ටිං වලදි කියන්නෙ කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් වලට විතරයි ෂිප් කරන්නෙ කියලා. :yes:

    තමන්ගෙ ඇඩ්‍රස් එක කන්ෆර්ම්ඩ් ඇඩ්‍රස් එකක් වෙන්න ගොඩක් කාරණා සම්පූර්ණ වෙන්න ඕනෙ මම දන්න විදියට.

    ඒව තමයි පේපෑල් එක වෙරිෆයිඩ් එකක් වෙන්න ඕනෙ
    ෂිපිං ඇඩ්‍රස් එක පේපෑල් එකට ලින්ක් කරලා තියන කාඩ් එකේ ඇඩ්‍රස් එකම වෙන්න ඕනෙ
    ඒ ඇඩ්‍රස් එකට මීට කලිං බඩු අරන් ඩිලිවරි කන්ෆර්ම් කරලා තියෙන්න ඕනෙ.

    ඔය කියපු කාරණා සම්පූර්ණ වෙලා නැත්තං අර කලිං කියපු විදියට ෂිපිං ඇඩ්‍රස් එක ඉස්සරහින් Unconfirmed කියලා වැටෙනවා.

    එතකොට සෙලර්ස්ලා ටිකක් බයයි අපි ටිකක් ලොකු පේමන්ට් එකක් කරනවනං.
    මොකද ඔයා සමහර විට වෙන කාගෙ හරි පේපෑල් එකවුන්ට් එකකින් පේ කරනවා වෙන්න පුලුවන්.
    එහෙමත් නැත්තං හොරකං කරපු ක්‍රෙඩිට් කාඩ් එකකින් පේ කරනවා වෙන්න පුලුවන්.
    එහෙමත් නැත්තං සෙලර්ගෙ ෆීඩ්බැක් කන්න කියලා හිතාගෙන බොරු ඇඩ්‍රස් එකකට ෂිප් කරන්න කියනවා වේන්න පුලුවන්. (මේක ගොඩක් කරන්නෙ එකම බඩුව සෙල් කරන අනික් සෙලර්ස්ලා)

    :D
    ඔය මම දන්න විදිය මචං. වැරදි තැනක් තියනවනං දන්න කෙනෙක් නිවැරදි කරන්න.
     
    • Like
    Reactions: L KNG

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    පැටියා;12715781 said:

    Thanks for the info machan :D
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    sampath web card eken ebay hara mona da ban karanna puluwan.mata online payments walata(tickets book karanna wage) ewata use karanna puluwan da
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,465
    1
    15,059
    113
    වෙබ් කාර්ඩ් එක එක්පයර් වෙලා :(
    4000ක් තිබ්බා
    බඩු හම්බෙයිද සල්ලි වලට :O
     
    Status
    Not open for further replies.