cool ebay gadgets..

Status
Not open for further replies.

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    Re Funded

    money-refund-return-300x273.jpg

    මචෝ මම ගත්තු බඩු වගයක් දවස් 30 ත් පැනල....එත් අවේ නෑ....
    මම සෙලර්ව Contact කරලා Message එකක් දැම්ම....

    ඌ ඒක දැක්ක ගමන් Cash Refund කරලා...Case එකක් Open කලෙත් නෑ මචෝ...

    මම හිතන්නේ,,, ඌ මට බඩු එවල නෑ .....

    එහෙම උන නිකන්ම Refund කරනවද බන්....
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka

    money-refund-return-300x273.jpg

    මචෝ මම ගත්තු බඩු වගයක් දවස් 30 ත් පැනල....එත් අවේ නෑ....
    මම සෙලර්ව Contact කරලා Message එකක් දැම්ම....

    ඌ ඒක දැක්ක ගමන් Cash Refund කරලා...Case එකක් Open කලෙත් නෑ මචෝ...

    මම හිතන්නේ,,, ඌ මට බඩු එවල නෑ .....

    එහෙම උන නිකන්ම Refund කරනවද බන්....
    ehema hoda sellers lath innawa ban.. maath ada dakka seller kenek dala thiyenawa dawas 35 pannoth msg karanna aaye kisima prashnayak ahanne nathuwa refund karanawa kiyala
     
    chathuvv

    Well-known member
  • Jun 28, 2008
    3,294
    639
    113
    1_010.jpg

    මට හදිස්ස්යේ මේඋවගෙන් 1 ගන්න ආසාවක් ආවා.
    දන්නා කියන කස්ටිය ඉන්නව නම් ,අඩුවට ගන්න ලින්ක් 1 දුන්නොත් ලොකු උදඋව්ක්.
    අනිත් 1, මේක ගෙන්නන කොට විදින වෙන කර දර තියනව නම් එඋවත් කියන්න.
     
    http://www.hobby-estore.com/ProductDetails.asp?ProductCode=EH-UDI-U3-RED
    ඔය ලින්ක් 1 තියන අයිටම් 1 හොද ද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ela thamai :yes:
    habai me paraya msg ekakata reply karanne na ne:angry:
    mama wena order ekak cancel karaganna msg gahu gahua kisima charayak na
    ebay eken unpaid case ekak open karala :angry::angry:

    සින්සයැරිටි ස්ටෝර් එකෙන් දවසකට සේල්ස් 200ක් 300ක් වගේ වෙනවා බං අඩුම.
    ඉතිං ඕහොම මැසේජ් කීයක් එනවා ඇතිද? :P
    ඕකයි සිද්දිය :D
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28

    money-refund-return-300x273.jpg

    මචෝ මම ගත්තු බඩු වගයක් දවස් 30 ත් පැනල....එත් අවේ නෑ....
    මම සෙලර්ව Contact කරලා Message එකක් දැම්ම....

    ඌ ඒක දැක්ක ගමන් Cash Refund කරලා...Case එකක් Open කලෙත් නෑ මචෝ...

    මම හිතන්නේ,,, ඌ මට බඩු එවල නෑ .....

    එහෙම උන නිකන්ම Refund කරනවද බන්....

    Machan passe badu awoth sellerta salli gewapan eka honda puruddak :D
     
    Status
    Not open for further replies.