cool ebay gadgets..

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    ඊ-බේ එකෙන් lag 775 pinless ddr2 p4 support මට මදර් බෝර්ඩ් එකක් හොයල දීපන් ලොකු හෙල්ප් එකක්

    ASRock MB එකක් තියෙ 775 pin-less with DDR2
    6500යි :D brandnew :D ලංකවෙ තියෙන්නෙ :D
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    sincerity boss 8GB flash drive eke gana thawath adu karala ganna ewun ganin :)
    okkoma rupiyal 820/- wage thamai wenne :yes:

    http://www.ebay.com/itm/SANDISK-CRU...e_Internal&hash=item336deaad62#ht_2175wt_1037

    flashdr.jpg

    oya redda mama gaththa bn.welawakata weda welawakata weda ne.:oo:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,275
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පොඩි වැඩක් තියෙනවා, හොයලා බලලා ක්‍රමයක් කියන්න දන්න කෙනෙක්.
    ජපන් ඉන්න යාළුවෙක් ඉන්නවා, එහෙන් මෙහෙට ෆෝන් එකක් ගෙන්න ගන්න ක්‍රමයක් ඕනා.
    ජපානේ පෝස්ට් එකේ ෆෝන් යවන්න දෙන්නේ නෑලු, දන්න ebay seller කෙනෙක්ගෙන් අහලා හරි බලන්න :(
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    පොඩි වැඩක් තියෙනවා, හොයලා බලලා ක්‍රමයක් කියන්න දන්න කෙනෙක්.
    ජපන් ඉන්න යාළුවෙක් ඉන්නවා, එහෙන් මෙහෙට ෆෝන් එකක් ගෙන්න ගන්න ක්‍රමයක් ඕනා.
    ජපානේ පෝස්ට් එකේ ෆෝන් යවන්න දෙන්නේ නෑලු, දන්න ebay seller කෙනෙක්ගෙන් අහලා හරි බලන්න :(

    Use the virtual US address service! Mail forwarding service Provided by many operators. They provide US shipping address, receive the packages on your behalf and re-ship them to you.

    usa2me.com
    ipsparcel.com
    mailforwarding.biz
    myus.com

    තාම හෑබෑයි USE කරලානන් නෑ මචන්!!!:rolleyes:
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    34
    දික්තලාගෙ ගෙදර
    පොඩි වැඩක් තියෙනවා, හොයලා බලලා ක්‍රමයක් කියන්න දන්න කෙනෙක්.
    ජපන් ඉන්න යාළුවෙක් ඉන්නවා, එහෙන් මෙහෙට ෆෝන් එකක් ගෙන්න ගන්න ක්‍රමයක් ඕනා.
    ජපානේ පෝස්ට් එකේ ෆෝන් යවන්න දෙන්නේ නෑලු, දන්න ebay seller කෙනෙක්ගෙන් අහලා හරි බලන්න :(

    ithin uba japan gihin uta ph eka genath deepan. cake business ekath dan sarui ne
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    order කරන බඩු ඉක්මනට එන්නෙත් නෑ .... මේක නම් මහ ජරා කාලයක් ... :(..
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ow bans :(... mageth items 35 enna thiyanawa ....seratama 33 days panala ...eth ekakwath na thama .... postman aweth na dan dawas 3kin ....
    35kkkkkk:eek::eek::eek:
    iwasapan.me dawas wala enna tikak pahu wenawa.mageth lagadi awa 30th penapu ewwa..
     
    Status
    Not open for further replies.