cool ebay gadgets..

Status
Not open for further replies.

Dinosaur767

Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Thanks machan! SE phone ekakata dammama 30mbps enne nadda? etha kota video awul wenawada?
    na machan 10mbps thamai normal class 10 ekaka speed eka :)
    sandisk eke witharak android devices walata app ekak enawa speed eka boost karanna... ethakota 30mbps enawa :)
    habai mama eka test karala balala na :no:.. apita kohenda android :P
     
    Last edited:

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    මචෝ මට ගෙදර wifi කර ගන්න ඕනෑ. මම ගාව දැනට 1port adsl router එකක් තියෙනවා. එකේ lan cable එක මේකට ගහලා wifi ගන්න පුළුවන් ද.

    Belkin G Wireless ADSL Modem Router F5D7634-4A For BT & Phone line internet
    http://www.ebay.com/itm/270984996340?_trksid=p5197.c0.m619

    $(KGrHqV,!k0E9Pq9bMcyBPkz1PDthQ~~60_12.JPG

    3.jpg
    F5D7634UK4A.jpg
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මචෝ මට ගෙදර wifi කර ගන්න ඕනෑ. මම ගාව දැනට 1port adsl router එකක් තියෙනවා. එකේ lan cable එක මේකට ගහලා wifi ගන්න පුළුවන් ද.

    Belkin G Wireless ADSL Modem Router F5D7634-4A For BT & Phone line internet
    http://www.ebay.com/itm/270984996340?_trksid=p5197.c0.m619

    $%28KGrHqV,%21k0E9Pq9bMcyBPkz1PDthQ%7E%7E60_12.JPG

    3.jpg
    F5D7634UK4A.jpg

    uba router eken wire eka galawala dala mekata gahapan e line eka (RJ-11 phone line eka).... etakota wifi wada... router eken mekata line eka denna one na...:)
     
    RedEyE

    Member
    May 28, 2012
    127
    9
    0
    machan mama dan lecture ekaka inne mama 12.00 PM walata ubata call ekak gannam :)
    mama ube $ tika okkoma gannawa :yes:
    btw, oya doller tika paypal ekata awwata passe api ebay eke purchase karana ewa card eken da kapenne paypal balace ekenda ?
    Paypal eke salli thiyenawa nam Balance eken thama kapenne
     
    lakshan000

    Well-known member
  • Jan 10, 2009
    2,743
    357
    83
    32
    https://
    Paypal එකට ඩොලර් අවශ්‍ය කවුරු හරි ඉන්නවනම් කියන්න ... මට රුපියල් 122 ගානේ ගානේ දෙන්න පුළුවන් ..

    ඔයගොල්ලන්ගේ Offer එකක් තියනවනම් කියන්න .

    01/06/2012 - 1$= LKR 134

    තොග සීමිතයි ... :P:P:P:P

    :) :) :) :)
    :)
     
    chucks

    Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    මචෝ මට ගෙදර wifi කර ගන්න ඕනෑ. මම ගාව දැනට 1port adsl router එකක් තියෙනවා. එකේ lan cable එක මේකට ගහලා wifi ගන්න පුළුවන් ද.

    Belkin G Wireless ADSL Modem Router F5D7634-4A For BT & Phone line internet
    http://www.ebay.com/itm/270984996340?_trksid=p5197.c0.m619

    $(KGrHqV,!k0E9Pq9bMcyBPkz1PDthQ~~60_12.JPG

    Ithin mchn ôkath Wireless Router ekakne!:rolleyes:
    Umba Internet line eka kelinma ôkata SET karapan! 1 port router eka ayin karala!:)
     
    shakeebahmed

    Member
    Feb 9, 2011
    249
    2
    0
    මගේ TAB එක අද ආවෝ...

    Epad-1.jpg

    මේකත් ආවා...

    $%28KGrHqRHJE8E-vUM27SJBPtGD6HGtw%7E%7E60_1.JPG

    මේකත් ආවා...

    $%28KGrHqJ,%21i%21E9jOiP%29FVBPl1uEvukw%7E%7E60_1.JPG

    පියුම් මාමාගේ බෑග් එකෙන් එකයි...හික්
     
    Status
    Not open for further replies.