$40 ට අරන් 16000ට නෙ විකුණන්නෙ?macahnlazz,,,,, mama gawa alutma epad akak thiyenawa,, gaththa vitharai kemathi kenek inawanam PM akak danna,,sadarasna ganakata adu karala denam
(meka sell karane mama androd 4n akak gaththa machn)

Affa meka Aran nheMe wage 10 Inch ekak nadda Hambu ne wena ? SIM danna puluwan..
Guys which freight line does this tracking info is given??
RA55*******CN
pls need to know this quickly![]()
china postGuys which freight line does this tracking info is given??
RA55*******CN
pls need to know this quickly![]()

මචන් අර මෙමරි කාර්ඩ් එක තවම චෙක් කලේ නැද්ද? යාළුවෙක්ගෙ ගාවවත් 32GB එකක් තිබ්බා නම් දාන්න තිබ්බා නෙ බන්?ah ela ela.. mamath thawa tikak balala mekak ussanawa![]()

Ebay එකෙන් phones ගත්ත කෙනෙක් මට හොඳ sellersලා ගැන කියන්නකෝ![]()

පැටියා;12809937 said:Mokakda ganna yana phone eka?![]()

meken tracking thiyena oya ona parcel ekak track karanna puluwanmchn tracking site 1k tiyenavda?
තාම ගන්නේ මේකමයි කියල හිතාගත්ත එකක් නෑ :/ Around 20-30k හොඳ එකක් තමා![]()

මචං මේ අපේ මල්ලිට අර අහස බලන තරැ බලන්න පුලුවන් ටෙලස්කෝප් එකක් ඉල්ල ඉල්ල මැරෙන්න හදනව බං... මම ඊබේ එකෙන් බැලුව මට ඔය කඩ්ඩ බැරි නිසා හොද එකක් හොයා ගන්න අමාරැයි. මූට ඕනේ කියන්නේ ඔය තරැ රටා වගේ ඒවා බලන්න පුලුවන් සුපිරි එකක් ... මුදල් ආයෝජනය ගෙදරින් නිසා අවුලක් නෑ ( අම්ම කිව්වා 10000/- ) විතර එකක් බලන්න කියල.... පුලුවන් නං හොයල දීපංකෝ ....
මචං මම මෙන්න මේවා බැලුවේ මේවා මට හරියනවද කියල බලපං මම කිව්ව තොරතුරැ අනුව
link
link
link

පැටියා;12811305 said:ඕවා බොරු වැඩ බං.
කොටුවෙන් 1000ට වගේ පොඩි එකක් අරං තැපෑලට දාලා 10000ක් කියලා රඟපං.
උඹෙ මලයා ඕක සතියක් පාවිච්චි කරයි. ඊට පස්සෙ කටු ගෙට තමා![]()
පැටියා;12811305 said:ඕවා බොරු වැඩ බං.
කොටුවෙන් 1000ට වගේ පොඩි එකක් අරං තැපෑලට දාලා 10000ක් කියලා රඟපං.
උඹෙ මලයා ඕක සතියක් පාවිච්චි කරයි. ඊට පස්සෙ කටු ගෙට තමා![]()
අම්ම අප්පාගෙ සල්ලි උස්සලා කුඩු ගහන පොන්සියෙක්
මේවා ගෙනාපු අය ඉන්නවද.??? මන් ළග Imation 2ක් ම තියෙනවා..
හෑබෑයි ඒවා ලංකවෙන් ගත්ත ඒවා..
නියමේට වෑඩ කරනවා...
මන් ebay එකේන් පේන් ගෙනත් නම් නෑ...
මේ දේකෙන් හොද එකක් කියන්නකො...
පයිල් එහෙම ටක් ගාලා කොපි එහෙම වෙනවා ඈති නේද.??