Meka gana podi idea ekak dennako danna kenek...මචන්ලා.... මේ Solar Garden Lamp එක ගැන මොකද හිතන්නේ? මේ ගාණට වඩා අඩුවෙන් මේ විදියේ එකක් මෙහෙන් ගන්න පුළුවන් වෙයිද? LED බල්බ් 08 ක් තියෙනවා. Customs වලට අහුනොවී ගෙන්නගන්න පුළුවන් වෙයිද? කියලා තියෙන විදියට නම් Item එක 1 Feet x 1 Feet වගේ වෙනවා ලු.
![]()
![]()
http://www.ebay.com/itm/17083531851...eName=STRK:MEWAX:IT&_trksid=p3984.m1438.l2649




?
..?



ඌ කිවා 10000k විතර වෙන can එකක් 6000කට විතර ebay එකේ තියෙනවා කියලා....

