cool ebay gadgets..

Status
Not open for further replies.

::neXGen::

Well-known member
  • Jun 24, 2010
    4,454
    420
    83
    mey rate chawo dagena yanwa.. glass ek nathi frame ek vitharak thiyana kanadiyak hehe .. pissu unta
     

    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    සම්පත් වෙබ් කාර්ඩ් එකේ balance එක බලන වෙන ක්‍රමයක් කව්රුහරි දන්නවද?

    මම සම්පත් බෑන්ක් එකේ කාර්ඩ් සෙන්ටර් එකට ගොඩ වෙලාවක් තිස්සේ ගන්නවා line busy:growl::growl::growl::growl::growl::growl:
    උන්ට හවස හයට විතර call කරන්න පුලුවනිද?:angry::angry::P:P:P:P
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    mey rate chawo dagena yanwa.. glass ek nathi frame ek vitharak thiyana kanadiyak hehe .. pissu unta
    pissuda ban with lens :yes:
    thawa description eketh thiyenawa "clear lens glasses with black frame" kiyala

    lensitled.jpg
     

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Machanla help ekak onee....:yes::yes::yes::yes:

    HTC Touch Pro 2 ekata hariyana leather case ekak hoyala deepankoo....


    E namata thiyenne deka thunai..Eth e size ekata hari yana wena model ekaka ekak hari kamak na hoyala depankooo....

    Thanks a lot hodee....
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    Appata siri ehemada??? Mokadda aula neke?:shocked::shocked::shocked:

    Malayata miss wena class record karaganna genne..
    wadiya dura idan ahena ewa record wenawa adui :eek:
    katha karana kenage lagata karala thiyanna one :yes:
    quality ekath oya pictures wala thiyena tharamma na eth oya ganata watinawa kiyala hithenawa :rolleyes:
    hoda branded ekak 8000/- witharane :shocked:
     
    Last edited:

    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    NEW HTC Touch Pro2 Tilt 2 T7373 3MP GPS WIFI WINDOWS MOBILE 6.5 SLIDE SMARTPHONE

    මම ඊයෙ මේක වින් කලා $ 87 කට cellphoneforever ලගෙන්. තවම පේ කලේ නෑ. දැන් ඉතින් ඔයාලගෙන් උදව් ඕනේ.

    1.කස්ටම් එකට අහු නොවී ගෙන්නන ක්‍රමයක් තියෙනවද?
    2.Colombo නැතිව හලාවත පැත්තෙ address එකක් දැම්මොත් අහු වෙන එකක් නැද්ද?
    3. $87උන නිසා $30 වගේ දාන්න කියන්නද සෙලර්ට.

    මම ක්ලාස් යන්න හදන්නේ හවස් වෙනව එද්දි ,හවස් වෙලා එලකිරි එන්නම්.යාළුවනේ මේකට හොඳ විසඳුමක් දෙන්නකො.
     
    Last edited:

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    අයියෝ සල්ලි :(
    Ebay ekata enter wenna ona makadda hodama debit card eka ganna?
     
    Status
    Not open for further replies.