cool ebay gadgets..

Status
Not open for further replies.

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා... මේ වගේ භාණ්ඩයකින් පුලුවන්ද ඩයලොග් සැට් එකේ යන ඒවා රෙකොර්ඩ් කරගන්න...???:nerd::nerd: එහෙම පුළුවන් නම් ගන්න කියලා බැලුවේ...:yes:

    T22wCkXcVaXXXXXXXX_%21%21418323705.jpg

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    උඹ කියන්නෙ ගෙවන්නෙ නැතිව ඉන්න කියලද මචන්

    Ow ban...Gewanne nathuwa hitapan....Dana dana nikan wale watenna one nane...

    Bande supiriyata wada karanava machan... Ekama aula Brand new kiyala recondition eva ewana ekai...

    Ehema hari kamak nathnam gevapan...2weeks valin badu custom eke :lol::lol::lol:
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    යාලුවනේ මම ආවා.කට්ටියගෙ කමෙන්ට්ස් දැක්කම මම රත් උනා.

    අයියෝ ඒ ෆෝන් එක දැක්කම මට ගන්නමයි හිතුනේ. දවස් 6ක් විතර නිදි මරාගෙන 3පාරක් බිඩ් කරල තමයි මේ ගානට වින් කලේ.
    අපරාදෙ මගෙ නිදි නැති රැයවල්.
    වැඩේට අතගහන්න කලින් සෙලර් ගැන හොඳට හොයල බලන්න ඕනෑ. විශේෂයෙන්ම bidding අයිටම්ස් ගනිද්දී.
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    Ow ban...Gewanne nathuwa hitapan....Dana dana nikan wale watenna one nane...

    Bande supiriyata wada karanava machan... Ekama aula Brand new kiyala recondition eva ewana ekai...

    Ehema hari kamak nathnam gevapan...2weeks valin badu custom eke :lol::lol::lol:

    හ්ම්ම්..එහෙමද? අවුලක් නෑ මචන් ඔන්න ඔහෙ ගෙන්නනවා. ඔය ගානට කොහොමත් ලන්කාවෙන් ගන්නත් බෑනේ. වැඩ කරනවනම් ඒ ඇති.

    මචන් හලාවත පැත්තෙ address දැම්මත් බඩු කස්ටම් එකට යනවද?එයාර් මේල් නේද එන්නේ. $ 87 කිව්වම කීයක් ගෙවන්න වෙයිද අහු උනොත්
    .
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    වැඩේට අතගහන්න කලින් සෙලර් ගැන හොඳට හොයල බලන්න ඕනෑ. විශේෂයෙන්ම bidding අයිටම්ස් ගනිද්දී.

    කට්ටියගෙ කමෙන්ට්ස් කියෙව්වා මුලින් ඒවා. ඒකෙ තිබුන හැටියට මට හිතුනෙ මුන් හොදයි කියලනෙ. ඒකයි මාත් ට්‍රයි කලේ මචන්.

    බිඩ් නොකර ගත්තොත් brand new එවයිද? බිඩ් නොකර ගත්ත අය ඉන්නවද?
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    කට්ටියගෙ කමෙන්ට්ස් කියෙව්වා මුලින් ඒවා. ඒකෙ තිබුන හැටියට මට හිතුනෙ මුන් හොදයි කියලනෙ. ඒකයි මාත් ට්‍රයි කලේ මචන්.

    බිඩ් නොකර ගත්තොත් brand new එවයිද? බිඩ් නොකර ගත්ත අය ඉන්නවද?
    hari machan bid karapu eke gahala thiyenne brand new kiyala nam.. ubata u ewala thiyenne re condition ekak nam open karapan ebay Case ekak.. ubata aniwa full refund or replacement ekak ganna puluwan
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    hari machan bid karapu eke gahala thiyenne brand new kiyala nam.. ubata u ewala thiyenne re condition ekak nam open karapan ebay Case ekak.. ubata aniwa full refund or replacement ekak ganna puluwan

    එලම කිරි මචන්.එහෙනම් ගෙවනවා ඔන්න සල්ලි ටික.:D

    කොහෙට එව්වත් උන් කස්ටම් එකෙන් අල්ලනවද දැන්.
    තැපල් මාම ගෙදරටම ගෙනත් දෙන්නෙ නැද්ද?
     
    • Like
    Reactions: L KNG

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    එලම කිරි මචන්.එහෙනම් ගෙවනවා ඔන්න සල්ලි ටික.:D

    කොහෙට එව්වත් උන් කස්ටම් එකෙන් අල්ලනවද දැන්.
    තැපල් මාම ගෙදරටම ගෙනත් දෙන්නෙ නැද්ද?
    eka nam ithin ube luck eka anuwa thamai.. samahara phone gedaratama enawa, samahara ewa allanawa :D
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    eka nam ithin ube luck eka anuwa thamai.. samahara phone gedaratama enawa, samahara ewa allanawa :D

    detailed-item-desc.png
    CONDITION
    A brand-new, unlocked, undamaged cell phone. We need to open each phone box to change the correct AC charger and manual, also our technician need to install different language pack according to the country and most of phones need software to be unlocked, so the box will not be “Never Opened”.

    .......................

    THIS AUCTION INCLUDES

    1. Phone (unlocked, Single camera version, if you need secondary camera, please pay additional $ 28 for it.)
    2. Battery
    3. Battery door
    4. Home Charger (We will send US-PIN, UK-PIN, EURO-PIN CHARGER based on buyer's address.)
    5. Manual Book in English
    6. CD & USB Cable (The CD and manual in the picture maybe different with the real item)
    7. Box

    ඔන්න ඔහොමයි තියෙන්නෙ
     
    obsidian

    Member
    May 24, 2011
    140
    2
    0
    අහසේ
    ගොඩක් ස්තුතියි මේක වෙනුවෙන් මහන්සි වෙච්ච ඔක්කොටම මචන්ලා.

    දැන් පස්ට නිදි මතයි. එහෙනම් කට්ටියටම ගුඩ් නයිට්.
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    ගොඩක් ස්තුතියි මේක වෙනුවෙන් මහන්සි වෙච්ච ඔක්කොටම මචන්ලා.

    දැන් පස්ට නිදි මතයි. එහෙනම් කට්ටියටම ගුඩ් නයිට්.

    Bande suppa machan....:yes::yes::yes:

    Arama unoth arenna 4n eke nam kisima case ekak na....Patta pata pata....
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    පැටියා;12964827 said:
    Uba phone ekata android dammada?
    Quardrant test ekak karala result eka dapan balanna :)

    Thama na ban. OS eka bagena inne card eka enakan danna. :) dapu gaman dannamko...
     
    Status
    Not open for further replies.