cool ebay gadgets..

Status
Not open for further replies.

daybreaker

Active member
  • Jun 25, 2011
    592
    129
    43
    Colombo
    කට්ටියටම thankz.... Amazon ගැන info වලට. කොහොමහරි දැන් චුට්ටකට කලින් තමා මට ජීවිතේ පලවෙනි පාරට අපේ පියුම් මාමව දැකලා සතුටු හිතුනෙ.

    ඒ අද තමයි මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩු ටික ගෙදරට ආවෙ.
    ලොකු බඩු නෙමේ
    . 3D Glasses 4 ක්.

    මේ තියෙන්නෙ ඒවා...

    Photo0787.jpg

    Photo0785.jpg

    Photo0786.jpg
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    කට්ටියටම thankz.... Amazon ගැන info වලට. කොහොමහරි දැන් චුට්ටකට කලින් තමා මට ජීවිතේ පලවෙනි පාරට අපේ පියුම් මාමව දැකලා සතුටු හිතුනෙ.

    ඒ අද තමයි මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩු ටික ගෙදරට ආවෙ.
    ලොකු බඩු නෙමේ
    . 3D Glasses 4 ක්
    congratz machan :)
    Buy 5MP HD Smallest Mini DV Camera Video Recorder Webcam http://www.tomtop.com/dc-dv-accessories/5m-hd-smallest-mini-dv-camera-video-recorder-webcam.html meka makada tomtop eka sure da
    ow oya site eka nam sure :yes:
    eth okama ebay eke oya ganata wada aduwata athi mama hithanne :rolleyes:
    tomtop site eken direct gannawa nam mathak karala me coupon eka gahanna CP731 item price eken 12% adu wei :yes:
     
    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63

    ok machan thank
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කට්ටියටම thankz.... Amazon ගැන info වලට. කොහොමහරි දැන් චුට්ටකට කලින් තමා මට ජීවිතේ පලවෙනි පාරට අපේ පියුම් මාමව දැකලා සතුටු හිතුනෙ.

    ඒ අද තමයි මම ebay එකෙන් ගෙන්නපු පලවෙනි බඩු ටික ගෙදරට ආවෙ.
    ලොකු බඩු නෙමේ
    . 3D Glasses 4 ක්.

    මේ තියෙන්නෙ ඒවා...

    Ela ela machan...

    :D:D:D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    කවුරුහරි DHL වලින් ලංකාවට මොනවාහරි ship කරගෙන තියෙනවද?

    DHL Germany, not the global one.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    අයි ෆෝන් තොගය රේගු නිළධාරීන් බෙදාගෙන :P

    iphone.jpg

    නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන එනු ලැබූ ඉහල වටිනාකමින් යුත් ජංගම දුරකථන (අයි ෆෝන්) තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රේගුවේ ඉහලම නිළධාරියෙකු ඇතුළු තවත් නිළධාරීන් පිරිසක් විසින් බෙදාගෙන ඇත.

    මෙම දුරකථන තොගය මෙරටට ගෙනැවිත් ඇත්තේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකිකයකු විසිනි. 2012.03.22 වැනි දින UL504 දරන ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම ගුවන් මගියා සන්තකයේ තිබී අයි ෆෝන් 16 ක් හා කුරුලු බිත්තර 32 ක් අත් අඩංගුවට ගෙන ඇත.

    මෙම අයිෆෝන් එකක වටිනාකම රුපියල් 110,000 කි. එහෙත් මෙම අයි ෆෝන් එකක වටිනාකම රුපියල් 20,000 කට තක්සේරු කර ඉහළම නිලධාරීන් 16 දෙනෙකු විසින් එම මුදල ගෙවා ෆෝන් එකිනෙකා අතර බෙදාගෙන ඇත.

    ඉස්සුවෙ gossip9 එකෙන් :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :angry: Munta wehi nati hena gahanna oone banz :sorry:
     
    eka thamai lankawa dunui kiyanne loke mona rateda LKR 20k walata iphone ganna puluwan lankawe witharai Lolz ,aruma puduma ratak
     
    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    අයි ෆෝන් තොගය රේගු නිළධාරීන් බෙදාගෙන :P

    iphone.jpg

    නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන එනු ලැබූ ඉහල වටිනාකමින් යුත් ජංගම දුරකථන (අයි ෆෝන්) තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රේගුවේ ඉහලම නිළධාරියෙකු ඇතුළු තවත් නිළධාරීන් පිරිසක් විසින් බෙදාගෙන ඇත.

    මෙම දුරකථන තොගය මෙරටට ගෙනැවිත් ඇත්තේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකිකයකු විසිනි. 2012.03.22 වැනි දින UL504 දරන ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම ගුවන් මගියා සන්තකයේ තිබී අයි ෆෝන් 16 ක් හා කුරුලු බිත්තර 32 ක් අත් අඩංගුවට ගෙන ඇත.

    මෙම අයිෆෝන් එකක වටිනාකම රුපියල් 110,000 කි. එහෙත් මෙම අයි ෆෝන් එකක වටිනාකම රුපියල් 20,000 කට තක්සේරු කර ඉහළම නිලධාරීන් 16 දෙනෙකු විසින් එම මුදල ගෙවා ෆෝන් එකිනෙකා අතර බෙදාගෙන ඇත.

    ඉස්සුවෙ gossip9 එකෙන් :D

    Mama danna ekek HTC patta phone ekak aran thibba net eken $900 wage watina ekaklu. Mu tax wadina nisa sellerta kiyala $15 mark karanna kiyala. Tika dawasak yaddi letter ekak awith muuta enna kiyala. Ehen kiyala phone eke box eka witharai thiyenne baduwa magadi ussala kiyala. mu complain kalama muta item eke watinakama gewwa. Rs.2000 ka money order ekak :lol:
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    උබලා කොහෙද බං ඉන්නෙ Colombo නෙමෙයිද?

    :yes::yes::yes:

    අයි ෆෝන් තොගය රේගු නිළධාරීන් බෙදාගෙන :P

    iphone.jpg

    නීති විරෝධී ලෙස බ්‍රිතාන්‍යයේ සිට මෙරටට ගෙන එනු ලැබූ ඉහල වටිනාකමින් යුත් ජංගම දුරකථන (අයි ෆෝන්) තොගයක් අත්අඩංගුවට ගැනීමෙන් පසුව රේගුවේ ඉහලම නිළධාරියෙකු ඇතුළු තවත් නිළධාරීන් පිරිසක් විසින් බෙදාගෙන ඇත.

    මෙම දුරකථන තොගය මෙරටට ගෙනැවිත් ඇත්තේ බ්‍රිතාන්‍යය පුරවැසිභාවය ඇති ශ්‍රී ලාංකිකයකු විසිනි. 2012.03.22 වැනි දින UL504 දරන ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම ගුවන් මගියා සන්තකයේ තිබී අයි ෆෝන් 16 ක් හා කුරුලු බිත්තර 32 ක් අත් අඩංගුවට ගෙන ඇත.

    මෙම අයිෆෝන් එකක වටිනාකම රුපියල් 110,000 කි. එහෙත් මෙම අයි ෆෝන් එකක වටිනාකම රුපියල් 20,000 කට තක්සේරු කර ඉහළම නිලධාරීන් 16 දෙනෙකු විසින් එම මුදල ගෙවා ෆෝන් එකිනෙකා අතර බෙදාගෙන ඇත.

    ඉස්සුවෙ gossip9 එකෙන් :D

    :lol::lol::lol::lol::lol::lol::lol:

    Welavata thoga pitin genave nathte...:P:P:P
     
    Status
    Not open for further replies.