cool ebay gadgets..

Status
Not open for further replies.

suki300me

Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    Ebay eke Snipe karala DIESEL watch ekak gattha. $50 wage une :yes::D:D:yes:

    9cfd479e3df141e961b1f63e6377c627.jpg

    http://www.ebay.com/itm/13072334999...X:IT&_trksid=p3984.m1438.l2649#ht_2743wt_1185

    Thawa mewwath gattha :rolleyes::P:P:P

    Slim Mini Retractable USB Optical Mouse Laptop PC
    416166428_640.jpg

    Momax Samsung Galaxy S2 SII i9100 CLEAR Screen Protector Guard Film New

    medium_d206afae-190d-63d1.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    Yha yha Colombo thama :D

    Araka Tax walata ehema ahu weida danne nha nhe :D

    නෑ බන් ඕක පොඩි දෙයක් හින්දා ගෙදරට එයි මං UK seller කෙනෙක්ගෙන් Wi-Fi router එකක් ගත්තා Royal Mail ඒකත් ගෙදරටම ආවා සිරා.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,142
    1,517
    113
    ai kiyanna oneda?
    [FONT=&quot]Sorry for the trouble, thanks for contacting us.[/FONT]
    [FONT=&quot] We are so sorry that our system doesn?t support resend.[/FONT]
    [FONT=&quot] How about we fully refund it for you to reorder?[/FONT]
    [FONT=&quot] You can get protection from eBay and Paypal once you make a new order. so it's better for both of us close the former transaction earlier. The handling time is the same as new orders.[/FONT]
    [FONT=&quot] May I suggest you reorder it from us with the refund?Camille[/FONT]

    Machan me mama order karapu bau ave nethinisa mama refund kranna kiwwa :):)
    neththam resend karanna kiwa.:):)

    ekata seller ge reply eka thama uda thiyanne..

    mata pehedili ne :confused::confused:

    seller mokadda kiyanna hadanne:):sorry:
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka

    seller kiyanne un badu apahu send karanne naha lu. e hinda refund ekak dennam lu.

    ubata salli refund karannada kiyala ahanne. refund eka illa ganin.
     
    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    මට මෙන්න මේ ජාතියේ led බල්බ් එකක් ගන්ඩ ඕනේ.
    http://www.ebay.com/itm/1800-1900LM...ight_Bulbs&hash=item460576d247#ht_2228wt_1031
    http://www.ebay.com/itm/270940119197#ht_3992wt_1031
    මේවා මේ කියල තියෙන තරම්ම එලියද????
    මම කාලින් පාර මේ ජාතියේ එකක් ගෙනාවා එක නම් අම්බ චා
    http://www.ebay.com/itm/E27-13W-110...ight_Bulbs&hash=item46051dc8e9#ht_3603wt_1031
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83

    Meke kalin dala thibba light set ekak poddak balapan.
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    මට මෙන්න මේ ජාතියේ led බල්බ් එකක් ගන්ඩ ඕනේ.
    http://www.ebay.com/itm/1800-1900LM...ight_Bulbs&hash=item460576d247#ht_2228wt_1031
    http://www.ebay.com/itm/270940119197#ht_3992wt_1031
    මේවා මේ කියල තියෙන තරම්ම එලියද????
    මම කාලින් පාර මේ ජාතියේ එකක් ගෙනාවා එක නම් අම්බ චා
    http://www.ebay.com/itm/E27-13W-110...ight_Bulbs&hash=item46051dc8e9#ht_3603wt_1031
    උඹ කලින් ගෙන්නලා තියෙන්නේ LED හයි කරපු එකක් නිසා තමයි එලිය අඩු. SMD තියෙන ඒවායේ නම එලිය අවුලක් නෑ ලු.
    :):)

    මෙතන තියෙනවා හොඳ බල්බ් වගයක්.
    http://www.elakiri.com/forum/showpost.php?p=12891381&postcount=19141
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මම 150$ වලට ගූගල් නෙක්සස් වන් එකකට බිඩ් කරලා දිනුවා නමුත් ඒක සෙලර් ට කතා කරලා කැන්සල් කරා එතකොට ආපහු ඒක ගන්න බැයිද
    කොහොමවත්ම ඒක ගන්න බැරිවෙයිද
    අය ඒකට ෆීඩ් බැක් එකක් දාන්නත් බෑ නේද
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    මම 150$ වලට ගූගල් නෙක්සස් වන් එකකට බිඩ් කරලා දිනුවා නමුත් ඒක සෙලර් ට කතා කරලා කැන්සල් කරා එතකොට ආපහු ඒක ගන්න බැයිද
    කොහොමවත්ම ඒක ගන්න බැරිවෙයිද
    අය ඒකට ෆීඩ් බැක් එකක් දාන්නත් බෑ නේද
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මම 150$ වලට ගූගල් නෙක්සස් වන් එකකට බිඩ් කරලා දිනුවා නමුත් ඒක සෙලර් ට කතා කරලා කැන්සල් කරා එතකොට ආපහු ඒක ගන්න බැයිද
    කොහොමවත්ම ඒක ගන්න බැරිවෙයිද
    අය ඒකට ෆීඩ් බැක් එකක් දාන්නත් බෑ නේද

    අපහු ගන්න බෑ.seller එක අයෙත් re-list කරලා ඇති අයෙ bid කරලා දිනුවොත් තමයි ගන්න පුලුවන් වෙන්නෙ.feedback දාන්න පුලුවන් මන් හිතන්නෙ. ඒත් sure නෑ purchase history ගිහින් බලන්න.
     
    Mar 26, 2008
    414
    30
    0
    kurunegala
    අපහු ගන්න බෑ.seller එක අයෙත් re-list කරලා ඇති අයෙ bid කරලා දිනුවොත් තමයි ගන්න පුලුවන් වෙන්නෙ.feedback දාන්න පුලුවන් මන් හිතන්නෙ. ඒත් sure නෑ purchase history ගිහින් බලන්න.

    තෑන්ක්ස් මචන්
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    guys, personal massager(Vibrators) genvala thiyenvada ogollo??? :rolleyes:
    UPS First Class walin gennovoth central mail exchange eken detain karaganii da?? :(
    Item Value = 35$
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    මට මෙන්න මේ ජාතියේ led බල්බ් එකක් ගන්ඩ ඕනේ.
    http://www.ebay.com/itm/1800-1900LM...ight_Bulbs&hash=item460576d247#ht_2228wt_1031
    http://www.ebay.com/itm/270940119197#ht_3992wt_1031
    මේවා මේ කියල තියෙන තරම්ම එලියද????
    මම කාලින් පාර මේ ජාතියේ එකක් ගෙනාවා එක නම් අම්බ චා
    http://www.ebay.com/itm/E27-13W-110...ight_Bulbs&hash=item46051dc8e9#ht_3603wt_1031
    gannawa nam Cool White / Super Bright LED SMD thiyena bulbs ganin.. anikwa nam wedak na.

    uba udin dala thiyena bulbs deketh menna meka witharai hoda.. anik eke eliya kaha paatai.

    http://www.ebay.com/itm/270940119197#ht_3992wt_1031
    oke eliya athi loku saalekata wage loku area ekakata. room ekakata nam oka hodatama wedi.. ubata as piyagena thamai inna wenne room ekakata oka dammoth
     
    Status
    Not open for further replies.