cool ebay gadgets..

Status
Not open for further replies.

pdnaclk

Active member
  • May 29, 2011
    556
    60
    28
    gannawa nam Cool White / Super Bright LED SMD thiyena bulbs ganin.. anikwa nam wedak na.

    uba udin dala thiyena bulbs deketh menna meka witharai hoda.. anik eke eliya kaha paatai.

    http://www.ebay.com/itm/270940119197#ht_3992wt_1031
    oke eliya athi loku saalekata wage loku area ekakata. room ekakata nam oka hodatama wedi.. ubata as piyagena thamai inna wenne room ekakata oka dammoth

    මචන් මේක ගැන මොකද හිතන්නේ

    http://www.ebay.com/itm/Pure-White-...8744072?pt=US_Light_Bulbs&hash=item43ae663a88
     

    |Back2Life|

    Banned
    Jul 3, 2012
    243
    11
    0
    ★ Dehiaththakandiya ★
    මම 150$ වලට ගූගල් නෙක්සස් වන් එකකට බිඩ් කරලා දිනුවා නමුත් ඒක සෙලර් ට කතා කරලා කැන්සල් කරා එතකොට ආපහු ඒක ගන්න බැයිද
    කොහොමවත්ම ඒක ගන්න බැරිවෙයිද
    අය ඒකට ෆීඩ් බැක් එකක් දාන්නත් බෑ නේද

    Aparade bun :baffled:

    Sellerta msg ekak dala balapan shape ekak daa ganna
     

    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    mokakda ban mea C kiyanne ??

    tvs4.jpg
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    812
    113
    In La Srinka
    • Like
    Reactions: |Back2Life|

    nfs

    Well-known member
  • Mar 29, 2009
    1,638
    76
    48
    ඇයි එන්නද??
    මම 150$ වලට ගූගල් නෙක්සස් වන් එකකට බිඩ් කරලා දිනුවා නමුත් ඒක සෙලර් ට කතා කරලා කැන්සල් කරා එතකොට ආපහු ඒක ගන්න බැයිද
    කොහොමවත්ම ඒක ගන්න බැරිවෙයිද
    අය ඒකට ෆීඩ් බැක් එකක් දාන්නත් බෑ නේද

    mehemai bn. ehema aulak na. habai uba refund eka gththoth bata samahara seller la aith badu dena eka karanne na. uba cheated wadak kara kiyala sellerta danunoth uu bad feedback ekak dei. eth ehema seller la karanne ubath unta badfeedback ekak dunnoth witharai. transaction eka cancel kara kiyala ehema seen ekak wenne na. habai refund eka gaththoth samaharun ehema karanawa :yes:
     

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    මට සින්ගප්පුරු ඉදන් යාලුවෙක් පොන් එකක් එවන්න යන්නෙ. DHL එකෙන් මෙහෙට එවන්නන් කිඋවා. කස්ටම් එකෙන් අල්ලයිද පොන්එක .අහුවෙන්නෙ නැතුව ගෙන ක්‍රරමයක් කියහන්කො. පොතක් අස්සෙ දාලා ගෙන්නුවොත් . මාට්ටු උනොත් TAX එක කියක් ගෙවන්න වෙයිද. used galaxy s2 ekak. අනෙ මොකක් හරි ක්‍රමයක් කියන්න.
     

    pdnaclk

    Active member
  • May 29, 2011
    556
    60
    28
    ekath hodai.. okkotama kalin kiyapan uba oya bulb eka daanna yanne mona wage thenakatada ?
    ex:- bed room, living room, veranda, hall

    anith eka thamai dan e place wala dala thiyenne CFL nam ewaye watt gaana / Lumen gaana kiyanna.. ethakota mama kiyannam oyata select karanna ona bulb eka mokak da kiyala

    මේකයි මචන් වැඩේ
    මම මේක දණ්ඩ යන්නේ living room එකට. එකේ lamp shade එකක් ඇතුලේ සෙට් කරන්ඩ ඕනේ. දැනට දල තියෙන්නේ 18w cfl එකක්. එක සහදේ එක අස්සේ එච්චර ලස්සන නැ. මම හිතාගෙන ඉන්නේ ඔය led light එක ගලවල ඔකේ strips ටික shade එක අස්සේ හයි කරන්ඩ .
    menna me wage ekak

    0586-Altea_bathroom_ceiling.jpg
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    ekath hodai.. okkotama kalin kiyapan uba oya bulb eka daanna yanne mona wage thenakatada ?
    ex:- bed room, living room, veranda, hall

    anith eka thamai dan e place wala dala thiyenne CFL nam ewaye watt gaana / Lumen gaana kiyanna.. ethakota mama kiyannam oyata select karanna ona bulb eka mokak da kiyala
    මචන්, මේ සයිස් පොඩි බල්බ් ගැන මොකද කියන්නේ? Wall Bracket එකකට වගේ දැම්මොත් එළියක්‌ තියේවිද?
    http://www.ebay.com/itm/130610840966?ssPageName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649

    කාමරේකට වගේ නම් මේ සයිස් එක වැඩි වෙන එකක් නෑ නේ?

    http://www.ebay.com/itm/28086346109...eName=STRK:MEWNX:IT&_trksid=p3984.m1439.l2649
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මට දන්න එකෙක් කියපල්ලකො ebay එකෙන් වාහනයක් ගෙන්න ගන්න විදිය
     

    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    මට දන්න එකෙක් කියපල්ලකො ebay එකෙන් වාහනයක් ගෙන්න ගන්න විදිය
     
    Status
    Not open for further replies.