cool ebay gadgets..

Status
Not open for further replies.

Max_r

Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    speed eka nam hodai eth hariyatama speed eka balanna 6GB wath check karanna one :yes:
    oka issarahata yanna yanna adu wenawa :nerd:

    na ban :D
    mn full capacity eka check kara kara hitiye
    LECO ekata kelinna Current eka giya ban :growl: :growl:

    write test eka complete una
    oya ganama thamay

    verify test ekedi tamay light giye
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මේකෙ ඉක්මනට battery බහිනවා අනික screen එක එචරම හරි නෑ නිකන් capacitive touchscreen එකක් එන්නෙ.

    ගන්නවානම් Samsung Focus එකක් ගන්න.screen එකත් ලොකුයි අනික AMOLED display එකක් තියෙන්නෙ පට්ට colors. battery එකත් හොඩාක් හොඳයි.මාත් මේක use කරලා තියනවා

    මෙන්න compare කරලා බලන්න

    http://www.gsmarena.com/compare.php3?idPhone1=3453&idPhone2=3557

    ගානෙ නම් පොඩි එහා මෙහාවක් වෙයි ඒත් Focus එක හොඳ phone එකක්.

    Gana saraine ban :confused::confused::confused::confused:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113
    Gana saraine ban :confused::confused::confused::confused:

    ඔව් Surround එකට වඩා නම් ගාන වැඩී

    මේක තමයි eBay එකෙ අඩුම තියන Focus එක
    http://www.ebay.com/itm/NEW-SAMSUNG...0917112127?pt=Cell_Phones&hash=item2a1f800d3f

    cellphoneforever ගන්න එපා චා මේවත් බලන්න
    http://www.ebay.com/itm/New-HTC-7-S...0836984557?pt=Cell_Phones&hash=item2572a19eed

    http://www.ebay.com/itm/New-HTC-7-S...0911077523?pt=Cell_Phones&hash=item2a1f23f893

    http://www.ebay.com/itm/New-HTC-7-S...0899747923?pt=Cell_Phones&hash=item2a1e771853
     
    • Like
    Reactions: Nadsa

    Thanks machan...HTC 7 ekata yanava ban...Ganath shape eke.:D:D
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,788
    1,005
    113

    මේ sellersලා එකෙක්ව වත් මට recommend කරන්න බෑ උබ ගාන අඩුවෙන් බලන නිසයි මේ links දැම්මෙ

    මට ටිකක් හරි හොඳයි කියලා හිතුනෙ මෙන්න මේක (හැබැයි මේකෙ ගාන ටිකක් වැඩී)
    http://www.ebay.com/itm/HTC-7-Surro...0714549640?pt=Cell_Phones&hash=item4603fbe188

    feedback කියවලා, බලලා ගන්න.
     
    GingerBread

    Member
    May 16, 2011
    1,207
    88
    0
    AOSP Repository
    mama meka giya sathye gaththa,
    http://www.ebay.com/soc/itm/180924319661
    oka usb v2.0:),one nam 150-200ta withara usb 1.1 ewath thiyenawa habai ithin speed slow:(.
    meka mokada machan??

    http://www.ebay.com/itm/New-High-Sp..._USB_Cables_Hubs_Adapters&hash=item4155254941

    20101201_img_009472.jpg
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    මේ sellersලා එකෙක්ව වත් මට recommend කරන්න බෑ උබ ගාන අඩුවෙන් බලන නිසයි මේ links දැම්මෙ

    මට ටිකක් හරි හොඳයි කියලා හිතුනෙ මෙන්න මේක (හැබැයි මේකෙ ගාන ටිකක් වැඩී)
    http://www.ebay.com/itm/HTC-7-Surro...0714549640?pt=Cell_Phones&hash=item4603fbe188

    feedback කියවලා, බලලා ගන්න.

    Thanks machan...Muge fbs hodai thama...Balamuko..
     
    Status
    Not open for further replies.