cool ebay gadgets..

Status
Not open for further replies.

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=251103952581&ssPageName=ADME:L:NCCB:US:1123

    මචං මෙනන මේක මං වින් කරා මට ඒ වෙලාවේ ගන්න සල්ලි තිබුණේ නැති නිසා මම කිව්වා සෙලර්ට එපා කියල සෙලර් මෙකක්ද එකක් එවල තිබුණා මම ok කරාම මේක නැතිවුණා දැන් මට මේ ගන්න ඕනේ මෙ​ේ දැන් දැං කොහෙමද ගන්නේ අයියෝ
     
    [S]kull

    Member
    Jul 12, 2012
    352
    18
    0
    Middle of nowhere
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=251103952581&ssPageName=ADME:L:NCCB:US:1123

    මචං මෙනන මේක මං වින් කරා මට ඒ වෙලාවේ ගන්න සල්ලි තිබුණේ නැති නිසා මම කිව්වා සෙලර්ට එපා කියල සෙලර් මෙකක්ද එකක් එවල තිබුණා මම ok කරාම මේක නැතිවුණා දැන් මට මේ ගන්න ඕනේ මෙ​ේ දැන් දැං කොහෙමද ගන්නේ අයියෝ

    Apo bun oka lankaweth 600k wage... Anika oke paata yanawa
     
    Avatar12

    Member
    Feb 25, 2012
    85
    3
    0
    පැටියා;13049836 said:
    CX574_2-ALL.jpg

    අඩුවට තිබ්බට මේක නම් ගන්න එපා මචං. :D
    ස්ක්‍රොල් වීල් එක එහෙම ටික දවසක් යද්දි ලූස් වෙනවා. :D
    යංතං අටවලා එවන්නෙ.

    ටිකක් ගාන වැඩි වුනාට මේකක් ගනිං.

    Logitech, Dynex, Rocketfich, Genius වගේ එකක් ගනිං බඩු ෂුවර්. :yes::D

    මම පාවිච්චි කරන්නෙ මේක :D
    DX-PKWLMSE.jpg
    thanks machan:).uba gaththa ekaka link ekak nadda??thiyanavanm diyanko.ethakota bayak nathuva ganna puluwanne:D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=251103952581&ssPageName=ADME:L:NCCB:US:1123

    මචං මෙනන මේක මං වින් කරා මට ඒ වෙලාවේ ගන්න සල්ලි තිබුණේ නැති නිසා මම කිව්වා සෙලර්ට එපා කියල සෙලර් මෙකක්ද එකක් එවල තිබුණා මම ok කරාම මේක නැතිවුණා දැන් මට මේ ගන්න ඕනේ මෙ​ේ දැන් දැං කොහෙමද ගන්නේ අයියෝ

    ඌ ගෙදර බඩු මුට්ටු ටික නේද ඔය විකුනන්න දාල තියෙන්නෙ :sorry:

    http://www.ebay.com/sch/540pamelas/m.html?_nkw=&_armrs=1&_from=&_ipg=25&_trksid=p3692

    රීල්ස්ට් කරලා නෑ. මැසේජ් එකක් දාලා අහපං බඩුව තාම තියනවද කියලා :)
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචංලා මම ඊයේ පේපැල් එක කන්ෆර්ම් කලේ. මම බඩු දෙකක් ඕඩර් කරලා පේ කළා. ඒවා හරියට වැඩේ උනා. ඒත් දැන් වෙන එකක් වත් පේ කරන්න බැහැනේ...
    Your request could not be processed at this time

    We were not able to process your payment.

    Error Code #10486

    මෙන්න මෙහෙම වැටෙනවනේ... මොකද කරන්නේ මේකට??? :(:(:(
     
    Supunqw

    Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    34
    නිගම්බු 7
    මචංලා මම ඊයේ පේපැල් එක කන්ෆර්ම් කලේ. මම බඩු දෙකක් ඕඩර් කරලා පේ කළා. ඒවා හරියට වැඩේ උනා. ඒත් දැන් වෙන එකක් වත් පේ කරන්න බැහැනේ...
    Your request could not be processed at this time

    We were not able to process your payment.

    Error Code #10486

    මෙන්න මෙහෙම වැටෙනවනේ... මොකද කරන්නේ මේකට??? :(:(:(

    ubea account ekea salli nah wagea.
    account ekea balance eka check karala balapan.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    2zyftpg.png

    348seo5.jpg

    Ada mama ebay ekata yanakota mail ekak avith thibuna. ithin nikamata click karla baluwa.
    ado mama danneth na eBay ekata bahala adata auruddak wenawa.
    Ubala ekka godak dewath beda hada gaththa. kiyala dunna.. ithin hamotama thx. :) :)

    ..................................................​
     
    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83

    Congratzzz machan...
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    මගෙ moneybookers.com තියෙනවා පොඩි ගානක්

    ඒක
    pp වලට හරි අතට හරි ගන්න බැරි වෙයිඩ
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    මගෙ moneybookers.com තියෙනවා පොඩි ගානක්

    ඒක
    pp වලට හරි අතට හරි ගන්න බැරි වෙයිඩ
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    2zyftpg.png

    348seo5.jpg

    Ada mama ebay ekata yanakota mail ekak avith thibuna. ithin nikamata click karla baluwa.
    ado mama danneth na eBay ekata bahala adata auruddak wenawa.
    Ubala ekka godak dewath beda hada gaththa. kiyala dunna.. ithin hamotama thx. :) :)

    ..................................................​

    ඇයි මචං අර කලු පාට පැච් එකක් තියෙන්නේ? :lol::lol:
    එතන උඹේ eBay Id එකද? :cool::cool:
    මට කියන්න පුලුවන්ද? ඇයි උඹ eBay ID එක හංගන්න උත්සාහ කරන්නේ කියලා??? :shocked::shocked::shocked: ඒප කස්ටිය දැනගන්න එකේ අවුලක් තියෙනවාද?? (අර Fiverr වල ID එකෙන් GiG කොපි කරනවා වගේ කේස් එකක් තියෙනවාද??) දැනගන්න ආසයි අපි එහෙම නොකරන නිසා!!
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඇයි මචං අර කලු පාට පැච් එකක් තියෙන්නේ? :lol::lol:
    එතන උඹේ eBay Id එකද? :cool::cool:
    මට කියන්න පුලුවන්ද? ඇයි උඹ eBay ID එක හංගන්න උත්සාහ කරන්නේ කියලා??? :shocked::shocked::shocked: ඒප කස්ටිය දැනගන්න එකේ අවුලක් තියෙනවාද?? (අර Fiverr වල ID එකෙන් GiG කොපි කරනවා වගේ කේස් එකක් තියෙනවාද??) දැනගන්න ආසයි අපි එහෙම නොකරන නිසා!!

    Online Privacy :D
     
    Status
    Not open for further replies.