cool ebay gadgets..

Status
Not open for further replies.

charee

Active member
  • Jun 17, 2007
    670
    105
    43
    panadura
    මෙන්න මේක මට අද ආවේ.. දවස් 8ක් වගේ මට ගියේ එන්න,, 32$ උනා :D

    16GBMP4.jpg

    oka parisamen use karan na machan oke touch screen eka podata upset yanava.:rolleyes: mage laga tiyenava i9 3gs phone ekak eketh tiyen ne oya vagema touch screen ekak.danata mama touch screen 2 kak replace kala:sorry:
     
    manjula009

    Well-known member
  • මම ebay used 4n එකක් සෙට් උන, ඒක බන් $30 ඉදල bid කරන්න තියෙන්නවා. එහෙම නැත්තම් $65 වලට ගන්න පලුවන්. මොකද්ද බන් ඔය දෙකෙන් කරන්න ඕනේ ?.. මට ඔය bid කරන සීන් ඒක තේරෙන්නේ නැහැ ..

    අනිත් එක, ඒක US ඉදල SL වලට ගෙන්න shipping cost කීයක් විතර යයි ද ?..එය දල තියෙන්නේ නම් US shippin witharai kiyala..seller ට ශිප්පින් cost එක කියල පොඩි shape එකක් දා ගන්න පලුවන් ;)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මම ebay used 4n එකක් සෙට් උන, ඒක බන් $30 ඉදල bid කරන්න තියෙන්නවා. එහෙම නැත්තම් $65 වලට ගන්න පලුවන්. මොකද්ද බන් ඔය දෙකෙන් කරන්න ඕනේ ?.. මට ඔය bid කරන සීන් ඒක තේරෙන්නේ නැහැ ..

    අනිත් එක, ඒක US ඉදල SL වලට ගෙන්න shipping cost කීයක් විතර යයි ද ?..එය දල තියෙන්නේ නම් US shippin witharai kiyala..seller ට ශිප්පින් cost එක කියල පොඩි shape එකක් දා ගන්න පලුවන් ;)

    US shipping witharak nam ganna epa ban
    seller ship karanna ba kiwuwoth
    bid eka iwara wenna thawa kochchara wela thiyenawada
    sellerta PM parak dapan
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    gindara ahh :) mama okkooma beluwa okkoma coooooooooool ma thama :# amatah ganna eewa thibba :# asaai bt no money :P
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මෙන්න බාන්ඩේ,, මේකේ ටච් ස්ක්‍රීන් එක ගැන නම් දැන්ම මුකුත් කියන්ඩ බෑ බං.. අනික 16gb පෙන් එකක් වත් ඔය ගානට සෙට් වෙයි කියල මන් නං හිතන්නේ නෑ,, sounds නං පට්ටයි කියන්ඩ බෑ.. එත හොදයි,,

    sam1237.jpg

    HTML:
    http://cgi.ebay.com/16G-2-8-Touch-Screen-16GB-MP3-MP4-RMVB-Media-Player-FM-/180593441805#ht_1575wt_932
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama

    machan oya oka gennuwe me link eke innna sellergenda?
    eya oka euwada US $18.89 ta.. mokada porage feedback 3 i thama:rolleyes:
    horek da danne na...
    oyata apu player eke 16gb full capacity ekama thaibada?
    menna me tool eken check karala balanna full 16 gb thiyenawada kiyala..:yes:
    http://www.mediafire.com/?n02zq5kpkirrdsz
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    machan oya oka gennuwe me link eke innna sellergenda?
    eya oka euwada US $18.89 ta.. mokada porage feedback 3 i thama:rolleyes:
    horek da danne na...
    oyata apu player eke 16gb full capacity ekama thaibada?
    menna me tool eken check karala balanna full 16 gb thiyenawada kiyala..:yes:
    http://www.mediafire.com/?n02zq5kpkirrdsz

    apoi ow machan mamath genawa oya chinese mp3/4 players keepayakma, sounds nam cha max, hariyata nikan takaramakata gahanawa wage. bass aththema na

    machan Janakacd umba danna aduma ganata ganna puluwan sounds patta, hondata bass thiyena mp3 player eka mokakda? chinese unath kamak na habai sounds fatta wenna ona.
     
    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    apoi ow machan mamath genawa oya chinese mp3/4 players keepayakma, sounds nam cha max, hariyata nikan takaramakata gahanawa wage. bass aththema na

    machan Janakacd umba danna aduma ganata ganna puluwan sounds patta, hondata bass thiyena mp3 player eka mokakda? chinese unath kamak na habai sounds fatta wenna ona.
    ok mama hoyala kiyannam..
     
    Status
    Not open for further replies.