ok machan mama hoyala balannam.. hebei mata nam mobitel/ dialog dekama copy karanna puluwan una.. Airtel /Etisalat thamai bari une..මචං..... මමත් ඕකක් පාවිච්චි කරනවා...
ඒත් Copy කරන්න දෙන්නෙ Mobitel විකරයි....
පුළුවන් නම් Dialog, Airtel, Tigo Copy කරන්න පුළුවන් Soft Ware 1ක් දීහං කෝ......

dan me seller Lankawata shipping karanne na wage..


