cool ebay gadgets..

Status
Not open for further replies.

Muzain

Well-known member
  • Aug 23, 2006
    4,285
    51
    48
    In the hell naaaa.... may be in heaven
    PC Motherboard ISA PCI 2-Digit Debug Post Card Tester

    මේකෙන් පුලුවන් PC එකේ තියෙන Hardware Problems හදුනාගන්න. PCI Slot එකට මෙක ගැහුවහම මෙකෙ තියෙන LED Display එකේ PC Hardware Problem එක Chord එකක් විදිහට වැටෙනව.
    ux_a10042000ux0061_ux_c.jpg


    http://cgi.ebay.com/PC-Motherboard-...197?pt=LH_DefaultDomain_0&hash=item43a2fb8815
    $6.44 Rs.730/-

    Do you know how to use this
     

    janakacd

    Well-known member
  • Jan 2, 2009
    6,953
    288
    83
    Maharagama
    janaka uba ara 16GB mp4 eka use karanawada?
    machan mama oya dala thiyena eka nam genawe na..
    mama 16 GB MP4 ekak bid karala gaththa.(mama ithin kawadada buy it now gaththe:P)
    24$ da koheda.. 16GB kiyala thamai seller vikke..:rofl: mama seller ta item ekata pay karanna kalinma kiuwa
    16GB nathnam mata epa kiyala.
    passe badu gedara awa. mama "h2testw" eken check kala 6.2GB fill karanakota memory full..:baffled:
    FM ekath Chaaaaa.. passe mama return kala..
    Rs.300 koheda giya apahu ship karanna.. pora mata full refund ekak dunna..:P
    Machan Owa sellam badu wage.. gana anuwa hitha hadaganna wenawa..:D
     

    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    geanna vidiyak aththema nadda ban... :(

    ගෙන්නන්න පුලුවන් මචන්.. මමත් එකක් ඕඩර් කළා.. උඹත් ඕඩර් කරලා මට සම්පූර්ණ නම දියන්.. මම අර ගන්න උදව් කරන්නම්..
     

    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    iooo yu damn fool mama qwe tamat genana be kiyana eka

    දන්නෙ නැති ඒවා දන්නවා වගේ කියන්න එපා බන්:angry::angry: අපෙ අය්යා කස්ටම් එකෙ වැඩ කරන්නෙ.. අපෙ අය්යත් කිව්වා ගේන්න පුලුවන් කියලා.. ඉතින් උඹ කොහොමද බැහැ කියන්නෙ?
     
    Mar 12, 2007
    2,277
    96
    0
    41
    කඳුළු අතර
    දන්නෙ නැති ඒවා දන්නවා වගේ කියන්න එපා බන්:angry::angry: අපෙ අය්යා කස්ටම් එකෙ වැඩ කරන්නෙ.. අපෙ අය්යත් කිව්වා ගේන්න පුලුවන් කියලා.. ඉතින් උඹ කොහොමද බැහැ කියන්නෙ?

    Machan SEX Toys gennuwoth case weida?
    Male SEX Toys
     

    Rohantha

    Well-known member
  • Dec 17, 2006
    5,764
    355
    83
    36
    Verona, Italy 🇮🇹
    ගෙන්නන්න පුලුවන් මචන්.. මමත් එකක් ඕඩර් කළා.. උඹත් ඕඩර් කරලා මට සම්පූර්ණ නම දියන්.. මම අර ගන්න උදව් කරන්නම්..

    ane ban matath RC helicopter ekak oder karanna one. mata udaw karanna puluwanda ubata? loku udawwak kolla :)
     

    joinandearn

    Member
    Dec 7, 2010
    263
    43
    0
    Machan SEX Toys gennuwoth case weida?
    Male SEX Toys

    සෙක්ස් ටෝයිස් වලට නම් එන්න කියනවාලු මචන්.. අය්යා කියනවා මේ ළගදිත් දෙහිවල කොල්ලෙක් ආවලු පාර්සල් එක ගන්න.. උගේ ඉස්සරාම පැකේජ් එක කඩලා බැලුවාලු..
     
    • Like
    Reactions: Rohantha
    Status
    Not open for further replies.