cool ebay gadgets..

Status
Not open for further replies.

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    machanla, mata mp3 player 1k ganna hituna, honda quality thiyena branded ekak $100ta aduwen hoyala dennakooooo, pls,

    100$ අඩුවෙන් හොයාගන්න පුලුවං ෆට්ට බාන්ඩ ටිකක්

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=250735215290&ssPageName=STRK:MEWNX:IT

    http://cgi.ebay.com/SanDisk-Sansa-F...0621?pt=Other_MP3_Players&hash=item3cafa84e2d

    දෙකටම සෙල(ර්)ගෙන් දෙන අඩුම ගාන අහල ඔෆ(ර්) කරන්න
     
    Sahan shashika

    Junior member
  • May 2, 2007
    498
    15
    18
    ගෙදර

    DKDCfernando

    Member
    Dec 30, 2008
    151
    9
    0
    mama me poster eka gathha $4.50 giye patta neda

    mage cam eka nam hoda na ekaie hoda pic danna bari vune

    2ikwied.jpg

    5b6vzs.jpg

    me packing karala apu tube eka

    13z8z6r.jpg

    5kly5w.jpg
    elaz niyamai ne mouse eka machan
     
    jarayaka

    Active member
  • Apr 27, 2007
    541
    238
    43
    Hell
    මචං ලා,, මේ දවස් වල එවන බඩු පරක්කුද,,, මොකද දැන් මගේ items දෙකක් තවම අවේ නෑ,, shipment එකට දාල තිබ්බේ දෙසැම්බර් 03,, නත්තල් මාසේ නිසාද දන්නේ නෑ නේද?
     
    manjula009

    Well-known member
  • මචං ලා,, මේ දවස් වල එවන බඩු පරක්කුද,,, මොකද දැන් මගේ items දෙකක් තවම අවේ නෑ,, shipment එකට දාල තිබ්බේ දෙසැම්බර් 03,, නත්තල් මාසේ නිසාද දන්නේ නෑ නේද?
    :yes::yes::yes: ow ban. me dawas wala Christmas nisa hama baduwakma tikak parakku wenawa bn. matath badu enna tikak dawas giya
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    මචං ලා,, මේ දවස් වල එවන බඩු පරක්කුද,,, මොකද දැන් මගේ items දෙකක් තවම අවේ නෑ,, shipment එකට දාල තිබ්බේ දෙසැම්බර් 03,, නත්තල් මාසේ නිසාද දන්නේ නෑ නේද?

    ow machan me davas vala 3week vage yanava
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    මචං ලා,, මේ දවස් වල එවන බඩු පරක්කුද,,, මොකද දැන් මගේ items දෙකක් තවම අවේ නෑ,, shipment එකට දාල තිබ්බේ දෙසැම්බර් 03,, නත්තල් මාසේ නිසාද දන්නේ නෑ නේද?

    mageth 3 wenida daapuwa 14 15 17 dawas thunedi aawa
     
    sampathb123

    Junior member
  • Aug 29, 2007
    344
    4
    18
    මචං ලා,, මේ දවස් වල එවන බඩු පරක්කුද,,, මොකද දැන් මගේ items දෙකක් තවම අවේ නෑ,, shipment එකට දාල තිබ්බේ දෙසැම්බර් 03,, නත්තල් මාසේ නිසාද දන්නේ නෑ නේද?

    MAta 1 seller kenek ewala tibuna msg 1k me dawas wala tikak parakku wenawa qyal, Cristmas nisa........... Matath un ewapu badu awe 1 week late wela............
     
    MLSK

    Well-known member
  • May 18, 2010
    2,519
    652
    113
    onna othana....
    මට පුලුවන්නම් බ්ලුටූත් එක්කක් හොයලා දෙන්න පොඩි එක්කක් රුපියල් 1000ට අඩුවෙන්....
    ලොකු දෙයක් හොයලා දුන්නොත්....
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    Status
    Not open for further replies.