cool ebay gadgets..

Status
Not open for further replies.

nimoda

Junior member
  • Jul 24, 2006
    225
    7
    18
    http://cgi.ebay.com/Accurate-Breath...70578821521?pt=AU_Gadgets&hash=item3effc12991

    :shocked::shocked::shocked::shocked::shocked:Meka Balapalla:baffled::baffled::baffled::baffled:
    US $2.62 299
    nouedl.jpg
     
    Last edited:

    nimoda

    Junior member
  • Jul 24, 2006
    225
    7
    18
    Anti-Sleep Alarm

    Mekath Niyamai Drive karanagaman Nindayanawata

    $ 1.79 Rs 205/-
    ei5oiu.jpg
     
    Last edited:

    nimoda

    Junior member
  • Jul 24, 2006
    225
    7
    18
    4 in 1 Travel Power AC Wall Plug Adapter

    4 in 1 Travel Power AC Wall Plug Adapter:):):):):):):):):)

    $8.81 Rs1005/-
    Mama Hithanne Meka Hodai :nerd:
    Mokada keyanne???? :)
    2uhtsup.jpg
     

    nimoda

    Junior member
  • Jul 24, 2006
    225
    7
    18
    දැන් ඇති බං නිදිමතයි.........! හෙට සෙට්වෙමු.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මචන් ලා කැමති Ebay එකෙ බඩු ලංකවට Shipping කරන්නෙ නැති එවා මට පුලුවන් එවන්ඩ.
    PLAYBOY HOLLYWOOD EDT 100ML
    PLAYBOY VEGAS EDT 100ML
    adidas deodorant Body
    adidas body spray ඔන එකක් ebay එකෙ ගානට වඩා අඩුඋවෙන් එවනවා.මෙක වැදගත් වෙන කවුරු හරි ඉන්නවනම් මට Pm කරන්ඩ.
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ලොකු අයියලා .... මට හොයලා දෙන්න අඟල්7 හරි 9 හරි කාර් වලට දාන high resolution tv එකක්+wireless reverse camera එකක්.නියම ගති සෙට් එකක්
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    need nokia 6120c

    කවුද මට මේ Nokia 6120c phone එක අඩුවටම හොයලා දෙන පින්වතා..

    42822.jpg

    ලොකු උදව්වක්
    ...USED උනත් අවුලක් නෑ..
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    yes

    uba gattada kollo meka ? :nerd:

    නෑ මචං,, මට තෑගි හම්බ වුන මේකක්ම තියෙනවා..
    හැබැයි 1GB..
    ඒකෙ SOUNDS නම් පට්ට..
    මේක 8GB නිසා කිසිම පාඩුවක් නෑ බං මේ ගානට...
    :lol: :lol: :) :)
     
    Status
    Not open for further replies.