cool ebay gadgets..

Status
Not open for further replies.

ishur_j

Well-known member
  • Apr 1, 2007
    2,822
    408
    83
    mata lankawata shipping tiyena USB M to F cable ekak aduwata hoyala denawada?? 5 Feet 10 Feet ewa..
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    එල වැඩක් මචන් දිගටම කරගෙන යන්න


    Earphone ගන්න ඕන අය ඉන්නවනම් මම කියන්නෙ මෙන්න මේක ගෙන්න ගන්න පට්ටම සිරා. මම
    Earphone 3 ගෙන්නුවා ඒ සේරම චාර්

    මම කලින් ගත්ත ඒවා $ 3-4 අතර ඒවා .කිසිම Base එකක් එන්නේ නෑ

    මෙන්න මම ගත්ත එක දැන් ගොඩක් කල් වෙනවා. සින්දුවක් අහලම බලන්න ඕන
    Quality දැනගන්න
    $8 වගේ වෙනවා.

    T111.jpg
    T111-3.jpg



    http://cgi.ebay.com/New-Original-Cr...er_MP3_Player_Accessories&hash=item3a61e15739


    මෙන්න මේක නම් ගෙන්න ගන්න එපෝ
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa


    Sure karanna ba machan...tawa mehemao onama earohone ekaka kanata set wena than wire eka kadala yanawa nawilama mama gatta eke wire eka amuthui


    Creative nam itin sure ma tama mage sub ekath creative ....


    anika oya earphone ekata mama kamathi na ban kanata gahana thana balahanko nawila :no::no:




    2010/12/16 gathha badu thama ave na. next week eke vath eyida danne na

    mage namm ada ekak awa.... ewi machan baya wenna epa


    2 MIRROR Screen Protector Shield Cover for LG KC910

    %21BzF8Sn%21BGk%7E$%28KGrHqF,%21iMEw5heruEBBMUdIWMZhw%7E%7E_35.JPG


    meka nam pattai screen eken muna balanna puluwan light on kaloth witarai display eka penne....maru bande mar look ekak enawa touch ewata nam ela...SE800 wage ewata na

    HOW TO APPLY MIRROR SCREEN PROTECTOR


    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=150485561025&ssPageName=STRK:MEWNX:IT


    Enna tiyenawa menna meka danata dawas 11

    3.5mm Audio Headphone Adaptor For LG KP500 Cookie KC910

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=370460547328&ssPageName=STRK:MEWNX:IT


     
    Last edited:

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    හොර ගෙඩියා;9132259 said:
    PEN eka chaaa maxx... key tag eka ganin machan... ehema naththam lighter eka ganin...


    pen eka nam elane ban onama thanaka geniyanna puluwan Parliment ekata pawa...

    pen ekak gatta ekek innawada qulity gana kiyanna puluwan nam screen ekak

    key chaine eke screen eka nam dakala tiyenawa..eka pattai.pen eka tama balala naththe
     

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,282
    4,556
    113
    නොපෙනෙන මානයේ
    ඒකනේ..:shocked: :shocked:
    මං ගත්තුවත් තාම නෑනේ...:sorry::(:(
    එහෙට හිම වැටෙනවද දන්නේ නෑ නේද බං...:P :P


    සාමන්‍ය තැපෑලෙන් එවපුව පරක්කු වෙනව (November එවපුව තාම නෑ :dull:) ... Register Post එකෙන් එවපුව නම් මට දවස් 7 - 12 days ඇතුළත හම්බුනා ....
     

    manjula009

    Well-known member
  • Status
    Not open for further replies.