cool ebay gadgets..

Status
Not open for further replies.

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    Mchn, umba ugen ahala balapan mp3 player 1y, pettiyay wena wenama ewanna beida kiyala.. pelak aya ehema ewanawa. ethakota awl adui. custom 1e un podi parcel echchara balan naa..

    seller ship karala ban.. me size box ekek thama enne. custom eken aluwoth thama case eka

    441010331_o.jpg
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :eek: අපි අතරේ කීය කීය හරි පින් තකා බෙදා දුන්නොත් නරකද :lol::lol:

    ඒක ඇත්ත

    seller ship karala ban.. me size box ekek thama enne. custom eken aluwoth thama case eka

    441010331_o.jpg

    අවුලක් වෙන එකක් නැ මචං .....40$ කියල මාක් කරපු ඔයිටත් වඩා ටිකක් ලොකු බොක්ස් එකක මගේ යාලුවෙකුටත් එම්පි 4 ප්ලේයර් එකක් ආවා
     

    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    E27 2W 37 LED Screw Lamp Light Bulb Spotlight

    20100820_img_001550.jpg


    Functions and Features:
    * Direct alternative to the ordinary energy-saving lamps, does not require any conversion.
    * Special energy-saving. Only 2W-3W power, with brightness equal to the amount of light that reaches 15W-20W energy-saving lamps or 25W-30W white bulbs; Brightness in the same capacity only costs 1/10 Electricity compared with the ordinary light bulb.
    * The real green products: soft light; no UV and IR radiation; does not contain lead, mercury and other pollution elements.
    * Long service life, ensure the normal use of more than 30,000 hours.
    * LED technology adopted.
    * Wide operating voltage range: AC 110-260V.
    * Stable performance.

    Specifications:
    * Lamp color: White
    * LED quantity: 37pcs
    * Light source type: Cold light
    * Primarily applicable to sites: Suitable for all lighting occassions
    * Safe operation : Equips with fuse and flame retardant plastics
    * Base type: E27 standard screw-in base
    * Energy consumption: 2 watts
    * Voltage: 180-260V
    * Lens types: Clear
    * Size: 72Φ50mm
    * Net weight: 35g

    Package dimensions: 150*100*52mm
    Package weight: 49g

    Mama meka Me dan Order Kala

    US $1.00 + US $2.25 Shipping = 3.25 (370.50 LKR)

    http://cgi.ebay.com/ws/eBayISAPI.dll?ViewItem&item=220659216722
    Kawruhari meka Use karapu kattiya innawada...? meken hoda eliyak enawada nethnam Spot light wage da weda karanne,
     

    manjula009

    Well-known member
  • ඒක ඇත්ත
    :lol: හි හි හි ..

    අවුලක් වෙන එකක් නැ මචං .....40$ කියල මාක් කරපු ඔයිටත් වඩා ටිකක් ලොකු බොක්ස් එකක මගේ යාලුවෙකුටත් එම්පි 4 ප්ලේයර් එකක් ආවා

    :shocked::nerd:මට phone එකක් තවම මග එනවා.:dull: $ 50 gift කියල mark කරලා තියෙන්නේ.. මොන මගුලක් වෙයිද දන්නේ නැ :baffled::oo:
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    :shocked::nerd:මට phone එකක් තවම මග එනවා.:dull: $ 50 gift කියල mark කරලා තියෙන්නේ.. මොන මගුලක් වෙයිද දන්නේ නැ :baffled::oo:

    මොකද්ද ෆෝන් එක මචං????
     

    Dimuth_3k

    Member
    Dec 23, 2008
    399
    18
    0
    Kandy
    කවුලු හරි මට 1 GB/2GB වගේ Pen Drives කීපයක් අඩු ගානට හොයලා දෙනවද???
    ලොකු උදව්වක් ...
     
    Status
    Not open for further replies.