cool ebay gadgets..

Status
Not open for further replies.

System32

Junior member
  • May 5, 2006
    97
    15
    8
    thama thamange kellonta aran diyalla :D :D

    glitzygolddiamondja7011.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඔව් ඔව් tracking තියන items නම් තාම අවේ නෑ තමයි....EMS එකෙ පොඩි block තියනවා මටනම් හෙට එන එකත් sure නැ..:(:(
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    ඔව් ඔව් tracking තියන items නම් තාම අවේ නෑ තමයි....EMS එකෙ පොඩි block තියනවා මටනම් හෙට එන එකත් sure නැ..:(:(
    ow ow meheta ena post man kiwweth EMS eke mokakda case ekak kiyala thama, ewa deliver karanneth normal post manla neweilu neda !
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ow ow meheta ena post man kiwweth EMS eke mokakda case ekak kiyala thama, ewa deliver karanneth normal post manla neweilu neda !

    EMS වලින් එන ගොඩක් පාර්සල් වලට tax වදිනවා. normal post එකේ එවන්නෙ නෑ අපි ගිහින් collect කර ගන්න ඕනෙ.
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    EMS වලින් එන ගොඩක් පාර්සල් වලට tax වදිනවා. normal post එකේ එවන්නෙ නෑ අපි ගිහින් collect කර ගන්න ඕනෙ.
    ehemada but post uncle mata arama kathawak nam kiwwa :):)
     
    tas

    Well-known member
  • Jun 28, 2010
    1,851
    1,535
    113
    මම laptop ram එකක් ඕඩර් කරා 2010 november මාසෙ විතර තාම ආවෙ නෑ.මෙකට කරන්න දෙයක් තියෙනවද මචන්ලා.උදවවක් දීපන් .
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    මම laptop ram එකක් ඕඩර් කරා 2010 november මාසෙ විතර තාම ආවෙ නෑ.මෙකට කරන්න දෙයක් තියෙනවද මචන්ලා.උදවවක් දීපන් .

    Do you have the link ?
    is it shipped through EMS (USPS)?
    did you get a tracking number?
     
    Status
    Not open for further replies.