COOL MICROWORKERS ප්‍රශ්න ප්‍රශ්න...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    COOL MICROWORKERS ප්‍රශ්න ප්‍රශ්න...

    මචන් මම හිතුව microworkers වැඩ කරද්දි සමහර ජොබ් කරගන්න බෑ..ප්‍රශ්න එනවා..ඉතින් මටත් එහෙම තමා වෙලාවකට..දන්න අය නොදන්න අයට කියල දෙනවනම් ගොඩක් හොඳයි නේද...ඔන්න මම බටර් ගෑව කියල හිතන්න එපා හොදේ...ප්‍රශ්නයක් ආවොත් එහෙනම් මම මේකට කොටා බානව හොඳේ....ඔයාලත් කොටා බාන්න...
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    microworkers karanna thawa account 1k hadaganna barida sim1 maaru karala..dongle eke sim1 maaru kaloth IP ads 1 wenas wenne nadda ban ?mata thawa account 1k hadanna ona ban..danna kenek udawwak...pls machan..
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    mic help.JPG
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    සත දෙකට කඹුරන්නේ නැතුව දන්න සර්විස් එකක් විකුනහන්කෝ , Fiverr කරන එකෙක් අඩුම දවසට 4$ ක් හොයනව..
    උබල සත දෙකට පු* ඉරාගන්නව:rofl::rofl:
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ

    මෙකේ කියන්නේ උබ හදපු එකවුන්ට් එක email confirmation කරලා ඉවරවෙලා first time උබ ඒ එකවුන්ට් එකට username password දීලා ලොග් උනාට පස්සේ එන first web page එකේ තියන මුල paragaraph දෙක දාන්න කියලා
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මෙකේ කියන්නේ උබ හදපු එකවුන්ට් එක email confirmation කරලා ඉවරවෙලා first time උබ ඒ එකවුන්ට් එකට username password දීලා ලොග් උනාට පස්සේ එන first web page එකේ තියන මුල paragaraph දෙක දාන්න කියලා
    thanks machan ubalage help walata...
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    සත දෙකට කඹුරන්නේ නැතුව දන්න සර්විස් එකක් විකුනහන්කෝ , Fiverr කරන එකෙක් අඩුම දවසට 4$ ක් හොයනව..
    උබල සත දෙකට පු* ඉරාගන්නව:rofl::rofl:
    fiver karanna amarui ban ekai me pana dagena microworkers karanne...
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    fiver karanna amarui ban ekai me pana dagena microworkers karanne...

    අමාරුයි තමයි බන් හොද දේවල්.. උබල ඔය වෙන මහන්සිය ඒකට ට්‍රයි කරා නම් ගොඩ යන්න පුලුවන්.. අනික උබලගෙන් කුනු කොල්ලෙක්ට බන් ඔවුන් වැඩ ගන්නේ ඒකයි සීන් එක