cooling fan

scooby dooo

Member
Jan 26, 2011
520
29
0
මචන්ලා මගේ තියෙන්නේ dual core machin එකක්.os එක windows 7 .මචං මට තියන problem එක තමා මගේ mashine එකේ cooling fan වල සද්දේ ගොඩක්ම වැඩි ඒ මොකද කියල දන්නා කෙනෙක් ඉන්නවා නම් කියන්නකෝ
 

Rsupun

Well-known member
  • Oct 6, 2007
    1,707
    2,304
    113
    Colombo
    heatsink aka assata Dust aka giyama tami bnzzz fan aka kagahan na... cooller aka galawala sudda karahan atakota hri ....... nathnam heatsink sink component walila ati