ප්රෙශර් හෝස් එකකිං වෙන් නඇති.. ස්ටාට් කලාමද වැටෙන්නේ... පොඩ්ඩක් යට රිංගලා හෝල් ක්ලිප් ටික තද කරන්න.. සමහර විට හෝස් එකක් යාන්තං පුපුරලා ඇති. ඒක දැම්මාම හරි යයි.අඩේ මගෙ එකෙන් කුලන්ට් බිංදුව බිංදුව වැටෙනව රේඩියේටරයෙන් නෙමේ කොහෙන්ද කියල හොයන්න බෑ එන්ජින් එක හරියෙන් වැටෙන්නෙ
මේක මම මුලින්ම මගෙ වෙබ්සයිට් එකට ලියපු පෝස්ට් එකක් copy, paste කරල තියෙන්නෙ. කොහොම උනත් දැනුම බෙදා ගන්නවට සතුටුයි.
බොහොම පොඩියට මගෙ සයිට් එකත් දාල තියෙනව. ස්තූතියි.
thanks
AutoGuide.lk