coolkasun වෙන නමකින් ඇවිත් මට්ටු උනා

sampathdishan

Member
Jan 6, 2009
146
6
0
මම ගමනක් ගිහින් දැන් අවේ....සාක්ෂි ඉදිරිපත් කරන්න මම සුදානම්.....සම්පත්දිල්සාන්...ඔයා කියන්නේ ඔයා කසුන් නෙවි කියලනේද?....හරි ඔයා කසුන් කව්ද කියලා මගේන් අහුවා ඔයා කසුන් කියලා කෙනෙක් දන්නේ නැද්ද?

කසුන් යනු හදුනයි හෝ නැත , එයින් මා කවරෙක් දැයි කිව හැකිද?
 
Dec 28, 2009
169
2
0
some ayya awa! mallilata den mokadda prashne??
oddanimals067.jpg

big problem ekak :(
 
May 17, 2006
3,632
90
0
කසුන් යනු හදුනයි හෝ නැත , එයින් මා කවරෙක් දැයි කිව හැකිද?

ඔබ කසුන් බවත් ඔබ ඔබේ යලුවා වන සම්පත්ගේ සමාජික නමින් එන බවත් මම දනිමි....:lol:

ඔබ මගෙන් කසුන් කව්ද කියා ඇසුවා..ඔබ කසුන් හදුනවාද නැද්ද?
 
sampathdishan

Member
Jan 6, 2009
146
6
0
ඔබ කසුන් බවත් ඔබ ඔබේ යලුවා වන සම්පත්ගේ සමාජික නමින් එන බවත් මම දනිමි....:lol:

ඔබ මා මෙසේ හදුනාගෙන ඇති අතර...

මෙයින් ඉදිරියට ම විසින් කිසිවක් ප්‍රකාශ කලද ප්ලක් නැත.....

ඔබ මා හදුනා ගත්තේ කුමන තාක්ශණික ක්‍රම වේදය භාවිතා කොට දැයි නොදන්නා අතර එය අන් අය විසින්ම දැනගත යුතු මනාය
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඔබ මා මෙසේ හදුනාගෙන ඇති අතර...

    මෙයින් ඉදිරියට ම විසින් කිසිවක් ප්‍රකාශ කලද ප්ලක් නැත.....

    ඔබ මා හදුනා ගත්තේ කුමන තාක්ශණික ක්‍රම වේදය භාවිතා කොට දැයි නොදන්නා අතර එය අන් අය විසින්ම දැනගත යුතු මනාය

    :shocked: ea kiyanne oya CoolkasuN kiyala poligannawada ???:shocked::shocked:
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔබ මා මෙසේ හදුනාගෙන ඇති අතර...

    මෙයින් ඉදිරියට ම විසින් කිසිවක් ප්‍රකාශ කලද ප්ලක් නැත.....

    ඔබ මා හදුනා ගත්තේ කුමන තාක්ශණික ක්‍රම වේදය භාවිතා කොට දැයි නොදන්නා අතර එය අන් අය විසින්ම දැනගත යුතු මනාය

    එ කියන්නේ මම හරි....ඔබ කසුන් බව පිලිගෙන තිබෙන නිසා...ඔබව සොයා ගත්තේ කොහොමද කියලා මට කියන්න කියන්න කියලා නේද?
     
    sampathdishan

    Member
    Jan 6, 2009
    146
    6
    0
    එ කියන්නේ මම හරි....ඔබ කසුන් බව පිලිගෙන තිබෙන නිසා...ඔබව සොයා ගත්තේ කොහොමද කියලා මට කියන්න කියන්න කියලා නේද?

    මා කසුන් බව ඔබ පිළිගෙන ඇති අතර , මා එය පිලිනොගන්නා බවද ප්‍රකාශ කරන අතරම , ඔබ මා කසුන් යැයි හදුනාගති නම් ,ඒ කුමන් අයුරකින්දැයි කිව යුතු මනාය..
     
    May 17, 2006
    3,632
    90
    0
    මා කසුන් බව ඔබ පිළිගෙන ඇති අතර , මා එය පිලිනොගන්නා බවද ප්‍රකාශ කරන අතරම , ඔබ මා කසුන් යැයි හදුනාගති නම් ,ඒ කුමන් අයුරකින්දැයි කිව යුතු මනාය..

    හරි මට කියන්න ඔයා කසුන්ව දන්නවා ද?
     
    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    මා කසුන් බව ඔබ පිළිගෙන ඇති අතර , මා එය පිලිනොගන්නා බවද ප්‍රකාශ කරන අතරම , ඔබ මා කසුන් යැයි හදුනාගති නම් ,ඒ කුමන් අයුරකින්දැයි කිව යුතු මනාය..

    ane ban meka tawath adinna epa ban oya apabransha kyawala
    uba kasun nam kasun kyapan natnam na kyapanko:nerd: