උබ කියන්නේ මෙන්න මේක ගැන වෙන්න ඇති
http://www.elakiri.com/forum/showpost.php?p=11657754&postcount=77
extremely sorry boss![]()
අයියෝ කමක් නෑ බන්.මගේ ඇගේ වදිනවාද?
ඒකේ අව්ලක් නෑ.
උබ කියන්නේ මෙන්න මේක ගැන වෙන්න ඇති
http://www.elakiri.com/forum/showpost.php?p=11657754&postcount=77
extremely sorry boss![]()
කූල් වගේ කොහෙද බන් මම?
ඌ කුනුහරුපයක්වත් කියනවා මම දැකලා නෑ එලකිරි එකේ.
මම එහෙමද?

මමත් කියුවේ එක නේ බන්
උබ මොකාටද මේ එන්න හදන්නේ![]()
එළ හරකා;11661630 said:ekiyanne u umbata wediya hodai umba uta anthai kiyalada![]()
එළ හරකා;11661630 said:ekiyanne u umbata wediya hodai umba uta anthai kiyalada![]()


මිනිහා දාලා තියන ත්රේඩ්ස් ඇන්ඩ් මම දාපු ත්රෙඩ්ස් කියවලා බලන්න.
කියවලා උබම තේරුම් ගන්න මචන්.

කරන්නද දෙයක් නෑ බන්මම මොකාටවත් එන්නේ නෑ මචන්.
මේකේ ඉන්න එවුන් හිතන්නේ එකෙක් වරදක් කරාම දෙන්නම් ගැන්සි පිටින් ඇවිත් කියලා.


එළ හරකා;11661646 said:umbala okkoma ekema bottuwe neda![]()
කරන්නද දෙයක් නෑ බන්
ගොන් ගැන්සිය නේ දැන් එළකිරි එක රජ කරන්නේ![]()
නෑ බන්.එකම බෝට්ටුවේ නෙවෙයි.

මුළු එලකිරියම කනවා බන්මේ කරන කියන ඒවාට රජකම් කරනවා කියනවානම් ඉතින් ලොවෙත් නෑ බන්.
එළ හරකා;11661680 said:ehenan mata rep ekak dipan![]()


වගේ කියන්නේ වෙනම මීන් එකක් තියන වචනයක් මචන්.
මම ඔය පෝස්ට් එක දාන්න කලින් හොදින් කිව්වා.මේක ඒ වෙලාවේ සමතයකට පත් වෙන සයිස් එකට ආවා.
පස්සේ හාර අවුස්සලා අරන් කියවන් ආවම ඉතින් මම ඔහොම පෝස්ට් කරා.
මුළු එලකිරියම කනවා බන්
ත්රෙඩ් එකක් දැම්මොත් කෙලින්ම ඕෆ් ටොපික් යනවා නේ
ෆනි ටෝක්ස් දෙන හැම හරකටම රේප් දෙන්න ගියොත් හොද පොස්ට් දාන උන්ට දෙන්න රේප් නැතුව යනවා බන්. උබට ඕනිනම් -රේප් දෙන්නම්![]()

මිගාරලගෙ ගැන්සිය ඔහොම්මමයි බන්කරන්නද දෙයක් නෑ බන්
ගොන් ගැන්සිය නේ දැන් එළකිරි එක රජ කරන්නේ![]()
