මේකයි සීන් එක.
කෙල්ලෙක් නෑ කියන්නේ ලව් කරන්න දන්නේ නෑ කියන එක නෙවෙයි.
මැශින් එකක් නෑ කියන්නේ මැශින් ගැන දන්නේ නෑ කියන එක නෙවෙයි.
පර්සනලි මේ හාදයා කාටවත් කැ* වැඩ කරලා තියනවා ද කියන එක මම දන්නේ නෑ.
බට් මේක එලකිරි ෆැමිලි එක.ඇන්ඩ් ෆැමිලි ටේක් කෙයාර් ඔෆ් ඊච් අදර්ස්.
අපේ පවුල් වල මොන කැ* වැඩ කරන එවුන් හිටියත් අපි උන් එක්කත් හොදින් ඉන්නවා නේ.යාලුවො අතරේ මොකා එකට ඉදන් අපිට වල කැපුවත් අපි වල කපපු එකාට වල කපන්න යන්නේ නෑ නේ.
අන්න ඒක නිසා වෙනදා හිටියා වගේ ෆන් එකේ ඉමු මචන්ලා.
වලියක් දවසක් ගියා දෙකක් ගියා ඒක ඉවරයි.
දිගටම කන්ටියු කරන්න හොද නෑ.
මම මොඩාට ඇන්ඩ් ඇඩ්මින්ට කුනුහරුපෙන් මැසේජ් කරලා තියනවා මට තද උනු වෙලාවට.ඒත් ඒක එදාම ඉවරයි.පස්සේ හායි මචන් කියලා මම මැසේජ් කරලා තියනවා.මම කිව්ව ඒවාට ඇඩ්මින් ඇන්ඩ් මොඩා මට පස්සේ දවසක රීටන් කෙරුවා නම් මම අද බෑන්.ඒත් එහෙම උනේ නෑ.
දවසක් බැන්නා ඒක ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න ඕන නෑ.
අපි මිනිස්සු විනිශ්චය කරන්න ගියොත් අපිට කවදාවත් මිනිස්සු විශ්වාස කරන්න බැරි වෙනවා.
හැම මුස්ලිම් මිනිහාම කැ* බල්ලෙක් වෙන්නේ නෑ.
හැම සින්හල මිනිහාම උපාසකයෙක් වෙන්නෙත් නෑ.
ඉන්ග්ලිශ් ආර්ටිකල් එකක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලො සෙට් කරගන්න විදිහ කිව්ව කියලාවත් බල්ලෙක් වෙන්නේ නෑ.ඌ දාපු ත්රේඩ් වලින් ප්රයෝජන ගත්තු අය ඉන්නවා නේ මෙතන මුල අමතක කරලා වගේ කෑ ගැහුවාට.
මම දාන සමහර ත්රේඩ් වලට මගේ පරපුරම මතක් කරලා බැනලා මගේ රෙප් කපලා තියනවා.ඒත් මම ඒවාට කියවන්න ගිහින් නෑ.
දැට්ස් ද තින්ග්.
අපි එක පොලොවක් උඩ එක ඉරක් එක හදක් යට එකට ඉන්න මිනිස්සු.වැරැද්දක් කරා නම් ඒක එතනින් ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න හොද නෑ.
ඒක නිසා ෆන් එකේ ඉමු.
ඇත්ත කතාව මචන් රෙප් ++++


?





