coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මේකයි සීන් එක.

    කෙල්ලෙක් නෑ කියන්නේ ලව් කරන්න දන්නේ නෑ කියන එක නෙවෙයි.
    මැශින් එකක් නෑ කියන්නේ මැශින් ගැන දන්නේ නෑ කියන එක නෙවෙයි.

    පර්සනලි මේ හාදයා කාටවත් කැ* වැඩ කරලා තියනවා ද කියන එක මම දන්නේ නෑ.

    බට් මේක එලකිරි ෆැමිලි එක.ඇන්ඩ් ෆැමිලි ටේක් කෙයාර් ඔෆ් ඊච් අදර්ස්.
    අපේ පවුල් වල මොන කැ* වැඩ කරන එවුන් හිටියත් අපි උන් එක්කත් හොදින් ඉන්නවා නේ.යාලුවො අතරේ මොකා එකට ඉදන් අපිට වල කැපුවත් අපි වල කපපු එකාට වල කපන්න යන්නේ නෑ නේ.
    අන්න ඒක නිසා වෙනදා හිටියා වගේ ෆන් එකේ ඉමු මචන්ලා.

    වලියක් දවසක් ගියා දෙකක් ගියා ඒක ඉවරයි.
    දිගටම කන්ටියු කරන්න හොද නෑ.
    මම මොඩාට ඇන්ඩ් ඇඩ්මින්ට කුනුහරුපෙන් මැසේජ් කරලා තියනවා මට තද උනු වෙලාවට.ඒත් ඒක එදාම ඉවරයි.පස්සේ හායි මචන් කියලා මම මැසේජ් කරලා තියනවා.මම කිව්ව ඒවාට ඇඩ්මින් ඇන්ඩ් මොඩා මට පස්සේ දවසක රීටන් කෙරුවා නම් මම අද බෑන්.ඒත් එහෙම උනේ නෑ.
    දවසක් බැන්නා ඒක ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න ඕන නෑ.

    අපි මිනිස්සු විනිශ්චය කරන්න ගියොත් අපිට කවදාවත් මිනිස්සු විශ්වාස කරන්න බැරි වෙනවා.
    හැම මුස්ලිම් මිනිහාම කැ* බල්ලෙක් වෙන්නේ නෑ.
    හැම සින්හල මිනිහාම උපාසකයෙක් වෙන්නෙත් නෑ.

    ඉන්ග්ලිශ් ආර්ටිකල් එකක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලො සෙට් කරගන්න විදිහ කිව්ව කියලාවත් බල්ලෙක් වෙන්නේ නෑ.ඌ දාපු ත්‍රේඩ් වලින් ප්‍රයෝජන ගත්තු අය ඉන්නවා නේ මෙතන මුල අමතක කරලා වගේ කෑ ගැහුවාට.

    මම දාන සමහර ත්‍රේඩ් වලට මගේ පරපුරම මතක් කරලා බැනලා මගේ රෙප් කපලා තියනවා.ඒත් මම ඒවාට කියවන්න ගිහින් නෑ.
    දැට්ස් ද තින්ග්.

    අපි එක පොලොවක් උඩ එක ඉරක් එක හදක් යට එකට ඉන්න මිනිස්සු.වැරැද්දක් කරා නම් ඒක එතනින් ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න හොද නෑ.
    ඒක නිසා ෆන් එකේ ඉමු.

    ඇත්ත කතාව මචන් රෙප් ++++
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    කොහෙද මචෝ චාර්ටර් කලේ... :sorry:

    ah ela ela,my bad macho.උඹ චාටර් කරල නෑ තමයි.අනිත් එවුන් එක්ක උඹව පැටලිල;).

    උඹට දැනගන්න ඕනෙ මෙච්චරයිනෙ නේද:lol:?
    මට ඕවා මුකුත් දෑනගන්න ඕනේ නෑ.. මට දෑනගන්න ඕන අයි බ්න් ඌ.. පී පී.. ගාන්නේ කියලා විතරයි
     
    • Like
    Reactions: ThimalM™

    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0
    ah ela ela,my bad macho.උඹ චාටර් කරල නෑ තමයි.අනිත් එවුන් එක්ක උඹව පැටලිල;).

    උඹට දැනගන්න ඕනෙ මෙච්චරයිනෙ නේද:lol:?

    අන්න හරි......:yes::yes::cool:
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මේකයි සීන් එක.

    කෙල්ලෙක් නෑ කියන්නේ ලව් කරන්න දන්නේ නෑ කියන එක නෙවෙයි.
    මැශින් එකක් නෑ කියන්නේ මැශින් ගැන දන්නේ නෑ කියන එක නෙවෙයි.

    පර්සනලි මේ හාදයා කාටවත් කැ* වැඩ කරලා තියනවා ද කියන එක මම දන්නේ නෑ.

    බට් මේක එලකිරි ෆැමිලි එක.ඇන්ඩ් ෆැමිලි ටේක් කෙයාර් ඔෆ් ඊච් අදර්ස්.
    අපේ පවුල් වල මොන කැ* වැඩ කරන එවුන් හිටියත් අපි උන් එක්කත් හොදින් ඉන්නවා නේ.යාලුවො අතරේ මොකා එකට ඉදන් අපිට වල කැපුවත් අපි වල කපපු එකාට වල කපන්න යන්නේ නෑ නේ.
    අන්න ඒක නිසා වෙනදා හිටියා වගේ ෆන් එකේ ඉමු මචන්ලා.

    වලියක් දවසක් ගියා දෙකක් ගියා ඒක ඉවරයි.
    දිගටම කන්ටියු කරන්න හොද නෑ.
    මම මොඩාට ඇන්ඩ් ඇඩ්මින්ට කුනුහරුපෙන් මැසේජ් කරලා තියනවා මට තද උනු වෙලාවට.ඒත් ඒක එදාම ඉවරයි.පස්සේ හායි මචන් කියලා මම මැසේජ් කරලා තියනවා.මම කිව්ව ඒවාට ඇඩ්මින් ඇන්ඩ් මොඩා මට පස්සේ දවසක රීටන් කෙරුවා නම් මම අද බෑන්.ඒත් එහෙම උනේ නෑ.
    දවසක් බැන්නා ඒක ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න ඕන නෑ.

    අපි මිනිස්සු විනිශ්චය කරන්න ගියොත් අපිට කවදාවත් මිනිස්සු විශ්වාස කරන්න බැරි වෙනවා.
    හැම මුස්ලිම් මිනිහාම කැ* බල්ලෙක් වෙන්නේ නෑ.
    හැම සින්හල මිනිහාම උපාසකයෙක් වෙන්නෙත් නෑ.

    ඉන්ග්ලිශ් ආර්ටිකල් එකක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලො සෙට් කරගන්න විදිහ කිව්ව කියලාවත් බල්ලෙක් වෙන්නේ නෑ.ඌ දාපු ත්‍රේඩ් වලින් ප්‍රයෝජන ගත්තු අය ඉන්නවා නේ මෙතන මුල අමතක කරලා වගේ කෑ ගැහුවාට.

    මම දාන සමහර ත්‍රේඩ් වලට මගේ පරපුරම මතක් කරලා බැනලා මගේ රෙප් කපලා තියනවා.ඒත් මම ඒවාට කියවන්න ගිහින් නෑ.
    දැට්ස් ද තින්ග්.

    අපි එක පොලොවක් උඩ එක ඉරක් එක හදක් යට එකට ඉන්න මිනිස්සු.වැරැද්දක් කරා නම් ඒක එතනින් ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න හොද නෑ.
    ඒක නිසා ෆන් එකේ ඉමු.

    elazzzz
     
    Supunttt

    Well-known member
  • Dec 6, 2009
    2,624
    153
    63

    rep+
     
    • Like
    Reactions: akilar25

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    උගේ ඔය පන්ඩිත කතා ටිකක් තිබ්බට මට නම් උගේ වරැද්දක් පේන්නේ නෑ.. ඌට වැඩිය වරදි කරපු උන් නම් මෙතන ඇවිල්ල උපාසක ටෝක් දෙනවා.. උඹට ඌව දිරවනේ නැත්නම් ඌව ගනන් ගන්නේ නැතුව හිටපං.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :lol::lol:
    ඒක නම් සම් ටයිම් මටත් තියනවා.බට් නොට් ඕල් ද ටයිම්.ඒ වගේ වෙලාවට උබට ඕන කරන ත්‍රේඩ් එකක් නම් බුක් මාර්ක් කරන් ටැබ් එක වහලා දාපන් තද වෙනවා වගේ නම්.

    සිරා සිරා මටත් උඹේ ඔය මැදින් දාන ඇන්ඩ්,සෝ,බට්,සම්ටයිම්(ස්) කෑලි අල්ලන්නෙ නෑ.ඉතින් එහෙමයි කියල උඹ දාන ත්‍රෙඩ්ස් නොසළකා හරින්න පුළුවන්ද:P;)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මා හිතාදර මිතුරණි...........මිතුරියණි....
    අපි ජීවත් වෙන්නෙ බොහොම කෙටි කාලයක්.........
    ඒ කෙටිකාලයෙන් තවත් කෙනෙකුට වෛරකරන්න වෙන් කරනවාකියන්නෙ මහ අපරාධයක්...
    ඒත් වැරැද්දක් තියනවානම් ඒක පෙන්නලා දෙන්න ඕනෑ........
    :):)
    ;)
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    එළ එළ තත්වය ටිකෙන් ටික සමතයකට පත්වෙනව වගේ:cool:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරා සිරා මටත් උඹේ ඔය මැදින් දාන ඇන්ඩ්,සෝ,බට්,සම්ටයිම්(ස්) කෑලි අල්ලන්නෙ නෑ.ඉතින් එහෙමයි කියල උඹ දාන ත්‍රෙඩ්ස් නොසළකා හරින්න පුළුවන්ද:P;)

    අව්ලක් නෑ මචන්ස්.
    සමහර දවස් වලට මම මාර ආතල් එකෙන් ඉන්නේ.අතේ ගහන ආතල නෙවෙයි.හිත ආතල්.
    ඒ වගේ දවසට තමා සෝ කෑලි බට් කෑලි දාන්නේ.බලන් ඉන්න බැරි නම් ටැබ් එක වහලා දාපන් ඕන කරන දෙයක් බුක් මාර්ක් කරන්.
    උබ කෙලින් කිව්ව එක ගැන සතුටුයි.
    කෙලින්ම කතා කරන අයට තමා මම කැමතියි.කැමතියි කිව්වේ කොලු සීන් නෙවෙයි හොදේ.නැත්තම් මේකේ ඉන්න එවුන් මගුලක් කරයි.
     
    ඔන්න පූසා පෑන්නා මල්ලෙන් එලියට :P:rofl:
     
    :lol:ah ela ela
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔන්න පූසා පෑන්නා මල්ලෙන් එලියට :P:rofl:

    අපෝ ඔය කිව්වේ ඉතින්.
    මම මල්ලට දාපු පුසෙක් නෑ බන්.
    ගෙදර හිටිය පුසෝ දෙන්නාගෙන් එකෙක් දැන් දවස් ගානක ඉදන් ගෙදර ආවෙත් නෑ.කොහේ ඉන්නවාද දන්නේ නෑ.
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0

    අපෝ ඔය කිව්වේ ඉතින්.
    මම මල්ලට දාපු පුසෙක් නෑ බන්.
    ගෙදර හිටිය පුසෝ දෙන්නාගෙන් එකෙක් දැන් දවස් ගානක ඉදන් ගෙදර ආවෙත් නෑ.කොහේ ඉන්නවාද දන්නේ නෑ.

    රේඩාර් ගහලා බලපන්.....ඔච්චර දවසක් ආවේ නෑත්නම් සොරිම තමයි..අපිටත් ඔය වෑඩේ වෙලා තියෙනවා :(
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    කුල්ගෙ Thread දිරවන්නෙ නැත්තම් නොබලා ඉන්න ..
    උගෙ Thread වලින් ගන්න පුලුවන් දෙවල් ගන්න එවුන් ගනි වැඩක් නැති එවුන් එක බලලා උට බැනලා Thread දාන්නෙ මොන ගොං කමක්ද ?
    කුල්ට වඩා මෙකෙ 1000 ටොක්ස් දිලා බලුවැඩ කරන එවුන් ඔන තරම් ඉන්නවා ..
    අනිත් එක ගැනු වගෙ අනුන්ගෙ දෙවල් හොයලා Thread දාන එක විරකමක් කියලා හිතන්න එපා ..
    ලැජ්ජා වෙයන් .. කවුරුත් මෙතන Perfect නැ .. හැමොගෙම අතෙ වැරදි තියෙනවා එවා නැති වෙන්නෙ නැ මෙහෙම Thread දැම්මා කියලා ..
     
    very well said:yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    රේඩාර් ගහලා බලපන්.....ඔච්චර දවසක් ආවේ නෑත්නම් සොරිම තමයි..අපිටත් ඔය වෑඩේ වෙලා තියෙනවා :(

    රේඩාර් ගහපන් කිව්වේ මොකක්ද බන්?
    පූසෝ දෙන්නාම බඩගිනි උනාම මගේ ලගට ඇවිත් තමා බන් කියන්නේ මම ගෙදර ඉන්න වෙලාවට.
    ඊට පස්සේ කන්න දීලා මම නිදි ගන්නවා නම් මගේ ඇදට ඇවිත් නිදි ගන්නවා බන්.මට මාර දුකයි බන්.හොයා ගන්න විදිහක් කියපන්කෝ.
     
    යකා

    Member
    Apr 13, 2011
    1,304
    97
    0
    අපාය

    :yes:
     
    Status
    Not open for further replies.