coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මචන්ලා මෙතන දැන් එක එකා ඇන කොටා ගන්නවා වගේ, මේක නවැත්තුවොත් හොදයි, coollifestyle4u මොන චරිතය රගපෑවත් අපිට එයගේ ත්‍රෙඩ් වලින් වගේම කමෙන්ට්ස් වලින් ගන්න දෙවල් තියෙනවා, අනික එයා මුස්ලිම් සහෝදරයෙක් නම් එක තවත් හොදයි, මොකද ඒ වගේ වෙනත් ආගම්වල අයත් එලකිරි එකේ ලොකු තැන්වල ඉන්නාවා, එකට අපි සතුටු වෙන්න ඕනේ, අපි කාගෙ අතෙත් වැරදී තියෙනවා, අපි කව්රුත් වැරදි කරනවා, අර කතාවක් තියෙන්නේ, "කගේ කගේ කිල්ලොට වලත් හුණු චුට්ට චුට්ට තියෙනවා කියලා",

    සමස්තයක් විදියට මමනම් හිතන්නේ coollifestyle4u හොද කෙනෙක්, මම එලකිරි එකේ අපු දවසේ ඉදලා මගේ ත්‍රෙඩ් වලට ඕනෙ නම් coollifestyle4u කමෙන්ට් 3ක් හෝ 3ක් දාලා ඇති, එත් මම එයගේ ත්‍රෙඩ් වගේම කමෙන්ට් වල වෙනසක් දකිනවා, හරිම පැහැදිලි බවක් ඒ දේවල් වල තියෙනවා, මේ මට හැගෙන හැටි, අනිත් අයට කොහොම වෙයිද දන්නේ නැහැ,
     
    • Like
    Reactions: cr33py_f41iry

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0

    :yes::yes::yes:
     
    maya123456

    Member
    Nov 5, 2011
    176
    12
    0

    රේඩාර් ගහපන් කිව්වේ මොකක්ද බන්?
    පූසෝ දෙන්නාම බඩගිනි උනාම මගේ ලගට ඇවිත් තමා බන් කියන්නේ මම ගෙදර ඉන්න වෙලාවට.
    ඊට පස්සේ කන්න දීලා මම නිදි ගන්නවා නම් මගේ ඇදට ඇවිත් නිදි ගන්නවා බන්.මට මාර දුකයි බන්.හොයා ගන්න විදිහක් කියපන්කෝ.

    sorry tamai kolloo :(:(:( poddak hoyala balapan :)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මචන්ලා මෙතන දැන් එක එකා ඇන කොටා ගන්නවා වගේ, මේක නවැත්තුවොත් හොදයි, coollifestyle4u මොන චරිතය රගපෑවත් අපිට එයගේ ත්‍රෙඩ් වලින් වගේම කමෙන්ට්ස් වලින් ගන්න දෙවල් තියෙනවා, අනික එයා මුස්ලිම් සහෝදරයෙක් නම් එක තවත් හොදයි, මොකද ඒ වගේ වෙනත් ආගම්වල අයත් එලකිරි එකේ ලොකු තැන්වල ඉන්නාවා, එකට අපි සතුටු වෙන්න ඕනේ, අපි කාගෙ අතෙත් වැරදී තියෙනවා, අපි කව්රුත් වැරදි කරනවා, අර කතාවක් තියෙන්නේ, "කගේ කගේ කිල්ලොට වලත් හුණු චුට්ට චුට්ට තියෙනවා කියලා",

    සමස්තයක් විදියට මමනම් හිතන්නේ coollifestyle4u හොද කෙනෙක්, මම එලකිරි එකේ අපු දවසේ ඉදලා මගේ ත්‍රෙඩ් වලට ඕනෙ නම් coollifestyle4u කමෙන්ට් 3ක් හෝ 3ක් දාලා ඇති, එත් මම එයගේ ත්‍රෙඩ් වගේම කමෙන්ට් වල වෙනසක් දකිනවා, හරිම පැහැදිලි බවක් ඒ දේවල් වල තියෙනවා, මේ මට හැගෙන හැටි, අනිත් අයට කොහොම වෙයිද දන්නේ නැහැ,

    ඒ කතාවට මාත් එකගයි....:yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    මේකයි සීන් එක.

    කෙල්ලෙක් නෑ කියන්නේ ලව් කරන්න දන්නේ නෑ කියන එක නෙවෙයි.
    මැශින් එකක් නෑ කියන්නේ මැශින් ගැන දන්නේ නෑ කියන එක නෙවෙයි.

    පර්සනලි මේ හාදයා කාටවත් කැ* වැඩ කරලා තියනවා ද කියන එක මම දන්නේ නෑ.

    බට් මේක එලකිරි ෆැමිලි එක.ඇන්ඩ් ෆැමිලි ටේක් කෙයාර් ඔෆ් ඊච් අදර්ස්.
    අපේ පවුල් වල මොන කැ* වැඩ කරන එවුන් හිටියත් අපි උන් එක්කත් හොදින් ඉන්නවා නේ.යාලුවො අතරේ මොකා එකට ඉදන් අපිට වල කැපුවත් අපි වල කපපු එකාට වල කපන්න යන්නේ නෑ නේ.
    අන්න ඒක නිසා වෙනදා හිටියා වගේ ෆන් එකේ ඉමු මචන්ලා.

    වලියක් දවසක් ගියා දෙකක් ගියා ඒක ඉවරයි.
    දිගටම කන්ටියු කරන්න හොද නෑ.
    මම මොඩාට ඇන්ඩ් ඇඩ්මින්ට කුනුහරුපෙන් මැසේජ් කරලා තියනවා මට තද උනු වෙලාවට.ඒත් ඒක එදාම ඉවරයි.පස්සේ හායි මචන් කියලා මම මැසේජ් කරලා තියනවා.මම කිව්ව ඒවාට ඇඩ්මින් ඇන්ඩ් මොඩා මට පස්සේ දවසක රීටන් කෙරුවා නම් මම අද බෑන්.ඒත් එහෙම උනේ නෑ.
    දවසක් බැන්නා ඒක ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න ඕන නෑ.

    අපි මිනිස්සු විනිශ්චය කරන්න ගියොත් අපිට කවදාවත් මිනිස්සු විශ්වාස කරන්න බැරි වෙනවා.
    හැම මුස්ලිම් මිනිහාම කැ* බල්ලෙක් වෙන්නේ නෑ.
    හැම සින්හල මිනිහාම උපාසකයෙක් වෙන්නෙත් නෑ.

    ඉන්ග්ලිශ් ආර්ටිකල් එකක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලො සෙට් කරගන්න විදිහ කිව්ව කියලාවත් බල්ලෙක් වෙන්නේ නෑ.ඌ දාපු ත්‍රේඩ් වලින් ප්‍රයෝජන ගත්තු අය ඉන්නවා නේ මෙතන මුල අමතක කරලා වගේ කෑ ගැහුවාට.

    මම දාන සමහර ත්‍රේඩ් වලට මගේ පරපුරම මතක් කරලා බැනලා මගේ රෙප් කපලා තියනවා.ඒත් මම ඒවාට කියවන්න ගිහින් නෑ.
    දැට්ස් ද තින්ග්.

    අපි එක පොලොවක් උඩ එක ඉරක් එක හදක් යට එකට ඉන්න මිනිස්සු.වැරැද්දක් කරා නම් ඒක එතනින් ඉවරයි.දිගටම කන්ටිනියු කරන්න හොද නෑ.
    ඒක නිසා ෆන් එකේ ඉමු.

    උඹ කියන කතාව 100% ඇත්ත මචන්. මමත් Personally දන්නේ නෑ. මොනවා උනත් ඌ දුන්න ඇඩ්වයිස් වටින ඒවා.
     
    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මොන මගුලක්ද බන් මේ..? උගේ තර්ඩ්ස් වලට අකමැතිනම් නොබලා හිටපන්කෝ.ඌ කරන්න කියන දේවල් නොකර හිටපල්ලකො. :eek:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    රෙද්ද තමයි මුගේ ඇඩ්වයිස්. උඹලා හැමෝටම නිකන් උඩින් හොඳ ටෝක් එකංක් දුන්නම ඌ තමයි හොඳ මිනිහා. මූගේ ඇත්ත හැටි දන්න උන් කවදාවත් ඔය වගේ ගොන් භාෂාවකට රැවටිලා උත්තර දෙන්නේ නෑ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මිනිහගෙ Thread නිකං Y fm එකේ Love Dreams වගේ lol

    අමුතු සිංහලයක් මෑන්ස් ගාව තියෙන්නෙ
     
    Status
    Not open for further replies.