coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

JGoZ

Member
Jun 19, 2011
102
9
0
කුල්ගෙ Thread දිරවන්නෙ නැත්තම් නොබලා ඉන්න ..
උගෙ Thread වලින් ගන්න පුලුවන් දෙවල් ගන්න එවුන් ගනි වැඩක් නැති එවුන් එක බලලා උට බැනලා Thread දාන්නෙ මොන ගොං කමක්ද ?
කුල්ට වඩා මෙකෙ 1000 ටොක්ස් දිලා බලුවැඩ කරන එවුන් ඔන තරම් ඉන්නවා ..
අනිත් එක ගැනු වගෙ අනුන්ගෙ දෙවල් හොයලා Thread දාන එක විරකමක් කියලා හිතන්න එපා ..
ලැජ්ජා වෙයන් .. කවුරුත් මෙතන Perfect නැ .. හැමොගෙම අතෙ වැරදි තියෙනවා එවා නැති වෙන්නෙ නැ මෙහෙම Thread දැම්මා කියලා ..

එක තමයි මේක දාපු අමනයට මමත් කිඋවේ ....උ මගේ රෙප් නුට් කපල....රෙප් කපපු අයට කියන්නේ රෙප් ගහගනිල්ල බොලගේ අහවල් එකේ
 
  • Like
Reactions: DjSpK

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කුල්ගෙ Thread දිරවන්නෙ නැත්තම් නොබලා ඉන්න ..
    උගෙ Thread වලින් ගන්න පුලුවන් දෙවල් ගන්න එවුන් ගනි වැඩක් නැති එවුන් එක බලලා උට බැනලා Thread දාන්නෙ මොන ගොං කමක්ද ?
    කුල්ට වඩා මෙකෙ 1000 ටොක්ස් දිලා බලුවැඩ කරන එවුන් ඔන තරම් ඉන්නවා ..
    අනිත් එක ගැනු වගෙ අනුන්ගෙ දෙවල් හොයලා Thread දාන එක විරකමක් කියලා හිතන්න එපා ..
    ලැජ්ජා වෙයන් .. කවුරුත් මෙතන Perfect නැ .. හැමොගෙම අතෙ වැරදි තියෙනවා එවා නැති වෙන්නෙ නැ මෙහෙම Thread දැම්මා කියලා ..
    like migara? baba?
    thread nam kohomath balanne ne. a unata nikan boruwata suddawantha charitha ranga paanna aawoth mokaata unath mehemai:dull:
    මේකේ මේ ත්‍රෙඩ් වල තියන කරුනු ගන්න බැරි කමක් නෙමෙයි. නිකන් දන්නේ නැත්නම් කටවහගෙන හිටපල්ලා. මෙතන මේ මූ කියපු කතා වලට අපේ කතාව අපි කියන්නේ. එහෙම ත්‍රෙඩ් බලන්න බැරි අය ඕන නැති අය නොබලා ඉන්න. අපිට ප්‍රශ්ණයක් නෑ. අන්තිමේට කෙලවගන්නේ අපි නෙමෙයි තම්න්ම තමයි

    අනුන්ගේ දේවල් හොයලා ත්‍රෙඩ් දැමිල්ලක් නෙමෙයිනේ මේක. ඌ මේ දවස්ටිකේ කියපුවා අපිත් දැක්කනේ. ඒකට තමයි මේක. හොයන්න දෙයක් නෑ.
    පර්ෆෙක්ට් නැති එක අපිත් දන්නවා. ඒ උනාට මේ වගේ දෙපත් නයි නෙමෙයි අපි..

    අනිත් එක මෙහෙම ත්‍රෙඩ් දැම්මා කියලා ත්‍රෙඩ් එක දාපු එකා නෙමෙයි ලැජ්ජ වෙන්නේ මොකටද මෙච්චර ගූ ව්ඇඩ කරන උන්ට ලජ්ජාවක් නැත්නම්.

    නිකන් මෙතන සාධරණ චරිත රඟපාන්න එන්න ඕනි නෑ කවුරුවත්. මේ දවස්ටිකේ උගේ ත්‍රෙඩ් වල තියෙන ඒවා කියවලා කමෙන්ට් කලානම් අපිටත් ප්‍රශ්ණයක් නෑ මේ අනිත් අයටත් නෑ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :lol: රිදිලා අඩනවා මොනවත් කරන්න එපාලු:(
    සුරා මොනාද මේ කියන්න පොඩි එකා පොස්ට් දැම්මට කෝට් කරන්න එපා ඔන්න:oo: ඌවා වෙයි
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    coollifestyle4u kiyanne hoda member kenek. ganu wage anunge waradi hoyanna nathuwa inna.
    තෝනේ යකෝ පොන්නයා වගේ හරි උනත් වැරදි උනත් රටේම වැරදි හොයන්නේ. අපි මේවා කියන්නේ හරි කියලා දැනගෙන බැල්ලි. තෝනේ යකො මේකේ එන්සිනා වගේ ඉන්නේ වලත්ත බල්ලා
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මමනම් මේකේ එකෙක්ටවත් බොරුවට හේතු නැතිව කවදාවත් බැනලා නෑ. මට මේ කොහෙවත් අමාරුවක් නෑ එක එකාව කන්න.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    like migara? baba?
    thread nam kohomath balanne ne. a unata nikan boruwata suddawantha charitha ranga paanna aawoth mokaata unath mehemai:dull:
    මේකේ මේ ත්‍රෙඩ් වල තියන කරුනු ගන්න බැරි කමක් නෙමෙයි. නිකන් දන්නේ නැත්නම් කටවහගෙන හිටපල්ලා. මෙතන මේ මූ කියපු කතා වලට අපේ කතාව අපි කියන්නේ. එහෙම ත්‍රෙඩ් බලන්න බැරි අය ඕන නැති අය නොබලා ඉන්න. අපිට ප්‍රශ්ණයක් නෑ. අන්තිමේට කෙලවගන්නේ අපි නෙමෙයි තම්න්ම තමයි

    අනුන්ගේ දේවල් හොයලා ත්‍රෙඩ් දැමිල්ලක් නෙමෙයිනේ මේක. ඌ මේ දවස්ටිකේ කියපුවා අපිත් දැක්කනේ. ඒකට තමයි මේක. හොයන්න දෙයක් නෑ.
    පර්ෆෙක්ට් නැති එක අපිත් දන්නවා. ඒ උනාට මේ වගේ දෙපත් නයි නෙමෙයි අපි..

    අනිත් එක මෙහෙම ත්‍රෙඩ් දැම්මා කියලා ත්‍රෙඩ් එක දාපු එකා නෙමෙයි ලැජ්ජ වෙන්නේ මොකටද මෙච්චර ගූ ව්ඇඩ කරන උන්ට ලජ්ජාවක් නැත්නම්.

    නිකන් මෙතන සාධරණ චරිත රඟපාන්න එන්න ඕනි නෑ කවුරුවත්. මේ දවස්ටිකේ උගේ ත්‍රෙඩ් වල තියෙන ඒවා කියවලා කමෙන්ට් කලානම් අපිටත් ප්‍රශ්ණයක් නෑ මේ අනිත් අයටත් නෑ

    පොඩි එකාට ඕවා තේරෙන්නේ ණෑ:P මීට පස්සේ පෝස්ට් දැම්මට කෝට් කරන්න එපා හොදේ:rofl::rofl::lol:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම කියලා තියෙන දෙ තෙරුම් ගන්න .. සම්පුර්ණ සිද්ධිය දැක්කා දැකලා තමා කිව්වෙ ..
    දැන් කුල් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැ .. ලව් ටොක දෙනවා කියලා මෙ thread එක දැම්මයි කියලා හෙට උ දාන thread බලන කට්ටිය නොබලා ඉන්නවද ?
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන්ලා මෙතන දැන් එක එකා ඇන කොටා ගන්නවා වගේ, මේක නවැත්තුවොත් හොදයි, coollifestyle4u මොන චරිතය රගපෑවත් අපිට එයගේ ත්‍රෙඩ් වලින් වගේම කමෙන්ට්ස් වලින් ගන්න දෙවල් තියෙනවා, අනික එයා මුස්ලිම් සහෝදරයෙක් නම් එක තවත් හොදයි, මොකද ඒ වගේ වෙනත් ආගම්වල අයත් එලකිරි එකේ ලොකු තැන්වල ඉන්නාවා, එකට අපි සතුටු වෙන්න ඕනේ, අපි කාගෙ අතෙත් වැරදී තියෙනවා, අපි කව්රුත් වැරදි කරනවා, අර කතාවක් තියෙන්නේ, "කගේ කගේ කිල්ලොට වලත් හුණු චුට්ට චුට්ට තියෙනවා කියලා",

    සමස්තයක් විදියට මමනම් හිතන්නේ coollifestyle4u හොද කෙනෙක්, මම එලකිරි එකේ අපු දවසේ ඉදලා මගේ ත්‍රෙඩ් වලට ඕනෙ නම් coollifestyle4u කමෙන්ට් 3ක් හෝ 3ක් දාලා ඇති, එත් මම එයගේ ත්‍රෙඩ් වගේම කමෙන්ට් වල වෙනසක් දකිනවා, හරිම පැහැදිලි බවක් ඒ දේවල් වල තියෙනවා, මේ මට හැගෙන හැටි, අනිත් අයට කොහොම වෙයිද දන්නේ නැහැ,
    කමෙන්ට්ස් වලින් මිනිස්සු මනින්න බෑ. එච්ච්රයි:nerd:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම කියලා තියෙන දෙ තෙරුම් ගන්න .. සම්පුර්ණ සිද්ධිය දැක්කා දැකලා තමා කිව්වෙ ..
    දැන් කුල් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැ .. ලව් ටොක දෙනවා කියලා මෙ thread එක දැම්මයි කියලා හෙට උ දාන thread බලන කට්ටිය නොබලා ඉන්නවද ?
    මූ නම් පිස්සු හොදම එක :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මම කියලා තියෙන දෙ තෙරුම් ගන්න .. සම්පුර්ණ සිද්ධිය දැක්කා දැකලා තමා කිව්වෙ ..
    දැන් කුල් කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නැ .. ලව් ටොක දෙනවා කියලා මෙ thread එක දැම්මයි කියලා හෙට උ දාන thread බලන කට්ටිය නොබලා ඉන්නවද ?
    මට උගේ ලව් වැඩ වැඩක් නෑ. මම මේ කතාකරන්නේ උගේ බොරු ලව් ටෝක් ගැන නෙමෙයි. උගේ සියළුම කල්ක්‍රියාවන් ගැන.
    "මොඩ්" කියලා රෙප් දුන්න එක ටින්ටියා කියද්දිත් මම විශ්වාස කලේ නෑ මූ එහෙම කරයි කියලා. ඒ කාලෙ මමත් උඹලා වගේම තමයි මූ ගැන හිතුවේ. අනිත් එක ප්‍රශ්නයක් අහපුවම මූ මොනාද කියවන්නේ. ඌම ප්‍රශ්ණ අහලා උත්තර දීලා අපිට ලෙඩලු. ඒකනම් අවුලක් නෑ කියමුකෝ/.

    මම මොඩ් සීන් එකෙන් පස්සේ මූව ගනන් ගත්තේ නෑ. ඒත් මේ ලඟදි මටයි ට්‍රෝජටයි මූ කියනවා සරම් අඳින එක ගැන කියද්දි "උඹලගේ මහ උනුත් අඳින්නේ ඒකනේ" කියලා. මූ එහෙම කියන්නේ රටේ ලොක්කට. මට වැඩක් නෑ මහිනදට නෙමෙයි උගේ අම්මට බැන්නත්. අවුල තියෙන්නේ මූ ඉන්නේ වෙන රටකද, මුට ලොක්කා වෙන්නේ වෙන එකෙක්ද. ඒක තමයි කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා. හරි ඒකත් මේකේ ඉන්නේ අනිත් අය කියන විදියට අමතක කරමුකෝ.

    දැන් මුගෙන් මේකේ එකෙක් උදව්වක් ඉල්ලුවොත් කොහොමද මුගේ කතාව. මෙහෙම අරෙහෙමයි.
    ඒත් ෆෝරම් එකේ නොවන තැනකදි ඇහුවම "මල වාතයක්නේ, කරදරේනේ" මම අහන්නේ මොකටද මේ දෙබිඩි වැඩ:nerd:

    මූ ගැන තව ආගම් සීන් ගැනත් කියන්න පුලුවන් මට දැන්. ඒත් කොච්චර කිව්වත් උඹලට ඌ හොඳයි. මට ඌ නරකයි. :පී

    තව එකක්. ඉස්සර අපි වෙන එකෙක්ගේ වැරදි කියද්දි හැමැකාම අපේ වැරදි කිව්වේ. ඌ හොද එකා කියලා. දැන් එහෙම කියපු උන් අපිත් එක්කම කියනවා දැන් තත්වේ. මේකටත් ඒකම වෙච්ච දවසට කිසි අවුලක් නෑ මතක තියාගනිල්ලා මෙහෙම කිව්වා නේද කියලා:cool:
     
    DURApix

    Well-known member
  • Aug 1, 2010
    1,259
    192
    63
    /dev/null
    muu munsilmda ban. sirawata sinhala liyanna puluwan wagee manta.. uge talk nam echarama matat allauwe na.. onawata wadi tami but machan uu naraka manussayek nam wenna ba.. kaatawat narakak wena wadak nam uu kiyala na.. meka hondin bera gatot hondai kiyala mama dakinne.. apita aagama prashnayaka karaganna oni na.. :no:
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මූ නම් පිස්සු හොදම එක :lol:
    :oo: උබෙ මොකක් හරි මානසික අවුලක් තියෙනවද .. කොට් කරපු කෙනා එකට උත්තරෙ දිලා දියෙනවා .. හැම එකම කොට් කරන්නෙ මානසික අභාදයක්ද ?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :oo: උබෙ මොකක් හරි මානසික අවුලක් තියෙනවද .. කොට් කරපු කෙනා එකට උත්තරෙ දිලා දියෙනවා .. හැම එකම කොට් කරන්නෙ මානසික අභාදයක්ද ?
    උබට මොකක් හරි මානසික අවුලක්ද. අනිත් අයට කෝට් කරන්නයි එපයි කියන්නයි එන්නේ:lol:.
    නිකන් පුතේ පැත්තකට වෙලා ඉන්න වෙන්න මොඩ්ඩා.
    හැම එකම කොට් කරන්නෙ එපා කියන්නේ මානසික අභාදයක්ද?
     
    Status
    Not open for further replies.