කුල්ගෙ Thread දිරවන්නෙ නැත්තම් නොබලා ඉන්න ..
උගෙ Thread වලින් ගන්න පුලුවන් දෙවල් ගන්න එවුන් ගනි වැඩක් නැති එවුන් එක බලලා උට බැනලා Thread දාන්නෙ මොන ගොං කමක්ද ?
කුල්ට වඩා මෙකෙ 1000 ටොක්ස් දිලා බලුවැඩ කරන එවුන් ඔන තරම් ඉන්නවා ..
අනිත් එක ගැනු වගෙ අනුන්ගෙ දෙවල් හොයලා Thread දාන එක විරකමක් කියලා හිතන්න එපා ..
ලැජ්ජා වෙයන් .. කවුරුත් මෙතන Perfect නැ .. හැමොගෙම අතෙ වැරදි තියෙනවා එවා නැති වෙන්නෙ නැ මෙහෙම Thread දැම්මා කියලා ..
එක තමයි මේක දාපු අමනයට මමත් කිඋවේ ....උ මගේ රෙප් නුට් කපල....රෙප් කපපු අයට කියන්නේ රෙප් ගහගනිල්ල බොලගේ අහවල් එකේ
?
රිදිලා අඩනවා මොනවත් කරන්න එපාලු
මීට පස්සේ පෝස්ට් දැම්මට කෝට් කරන්න එපා හොදේ


