coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

DjSpK

Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මූ නම් පිස්සු හොදම එක :lol:

    මට උගේ ලව් වැඩ වැඩක් නෑ. මම මේ කතාකරන්නේ උගේ බොරු ලව් ටෝක් ගැන නෙමෙයි. උගේ සියළුම කල්ක්‍රියාවන් ගැන.
    "මොඩ්" කියලා රෙප් දුන්න එක ටින්ටියා කියද්දිත් මම විශ්වාස කලේ නෑ මූ එහෙම කරයි කියලා. ඒ කාලෙ මමත් උඹලා වගේම තමයි මූ ගැන හිතුවේ. අනිත් එක ප්‍රශ්නයක් අහපුවම මූ මොනාද කියවන්නේ. ඌම ප්‍රශ්ණ අහලා උත්තර දීලා අපිට ලෙඩලු. ඒකනම් අවුලක් නෑ කියමුකෝ/.

    මම මොඩ් සීන් එකෙන් පස්සේ මූව ගනන් ගත්තේ නෑ. ඒත් මේ ලඟදි මටයි ට්‍රෝජටයි මූ කියනවා සරම් අඳින එක ගැන කියද්දි "උඹලගේ මහ උනුත් අඳින්නේ ඒකනේ" කියලා. මූ එහෙම කියන්නේ රටේ ලොක්කට. මට වැඩක් නෑ මහිනදට නෙමෙයි උගේ අම්මට බැන්නත්. අවුල තියෙන්නේ මූ ඉන්නේ වෙන රටකද, මුට ලොක්කා වෙන්නේ වෙන එකෙක්ද. ඒක තමයි කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා. හරි ඒකත් මේකේ ඉන්නේ අනිත් අය කියන විදියට අමතක කරමුකෝ.

    දැන් මුගෙන් මේකේ එකෙක් උදව්වක් ඉල්ලුවොත් කොහොමද මුගේ කතාව. මෙහෙම අරෙහෙමයි.
    ඒත් ෆෝරම් එකේ නොවන තැනකදි ඇහුවම "මල වාතයක්නේ, කරදරේනේ" මම අහන්නේ මොකටද මේ දෙබිඩි වැඩ:nerd:

    මූ ගැන තව ආගම් සීන් ගැනත් කියන්න පුලුවන් මට දැන්. ඒත් කොච්චර කිව්වත් උඹලට ඌ හොඳයි. මට ඌ නරකයි. :පී

    තව එකක්. ඉස්සර අපි වෙන එකෙක්ගේ වැරදි කියද්දි හැමැකාම අපේ වැරදි කිව්වේ. ඌ හොද එකා කියලා. දැන් එහෙම කියපු උන් අපිත් එක්කම කියනවා දැන් තත්වේ. මේකටත් ඒකම වෙච්ච දවසට කිසි අවුලක් නෑ මතක තියාගනිල්ලා මෙහෙම කිව්වා නේද කියලා:cool:
    ඔය ඔය සින් එක මුල ඉදන් දැක්කා .. එත් මෙ Thread එකෙ මුල ඉදන් අගට තියෙන්නෙ කුලගෙ Thread ගැන විවෙචනයක් නෙද ? පොඩ්ඩක් වත් තියෙනවද කුලා ඔයගොලොන්ට කිව්ව දෙවල් ගැන ? මගෙ පොස්ට් එකත් එක්ක සංසන්දනය කරලා බලන්න .. පොස්ට් එක දැම්මෙ Thread එකෙ දාලා තියෙන දෙවල් වලට අනුව .. ඔය කියලා තියෙන දෙවල් එකතු කරලා නෙමෙ .. කුලගෙ ලව් කෙස් Thread දිරවන්නෙ නැති කට්ටිය නිකම් ඉන්න ..එකකට බැනලා Thread දාන එක වැඩක් නැ කියලා තියෙන්නෙ .. පොස්ට් එක දැක්කනෙ .. සුරා දැම්මනම් කුලා ඔගොලොන්ට කිව්ව දෙවල් ගැන Thread එකක්.. මෙ වගෙ පොස්ට් එකක් මට දාන්න ඔනෙ කමක් නැ .. පොස්ට් එක තෙරුම් ගත්තා කියලා හිතනවා .. !
     
    Last edited:

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    උබට මොකක් හරි මානසික අවුලක්ද. අනිත් අයට කෝට් කරන්නයි එපයි කියන්නයි එන්නේ:lol:.
    නිකන් පුතේ පැත්තකට වෙලා ඉන්න වෙන්න මොඩ්ඩා.
    හැම එකම කොට් කරන්නෙ එපා කියන්නේ මානසික අභාදයක්ද?
    පුලුවන් නම් දානවද මැතකදි හොද Thread එකකට ඔයා හොදයි කියලා දාපු පොස්ට් එකක් ? බලාගෙන ඉන්න කට්ටියට දැකගන්නත් එක්ක ? :nerd:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පුලුවන් නම් දානවද මැතකදි හොද Thread එකකට ඔයා හොදයි කියලා දාපු පොස්ට් එකක් ? බලාගෙන ඉන්න කට්ටියට දැකගන්නත් එක්ක ? :nerd:
    ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද? :rolleyes: පෝස්ට් කෝට් කරන්න එපයි කියන එක මානසික ආබාදේ හදා ගන්න මුලින් ඔයා.:nerd:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මට උගේ ලව් වැඩ වැඩක් නෑ. මම මේ කතාකරන්නේ උගේ බොරු ලව් ටෝක් ගැන නෙමෙයි. උගේ සියළුම කල්ක්‍රියාවන් ගැන.
    "මොඩ්" කියලා රෙප් දුන්න එක ටින්ටියා කියද්දිත් මම විශ්වාස කලේ නෑ මූ එහෙම කරයි කියලා. ඒ කාලෙ මමත් උඹලා වගේම තමයි මූ ගැන හිතුවේ. අනිත් එක ප්‍රශ්නයක් අහපුවම මූ මොනාද කියවන්නේ. ඌම ප්‍රශ්ණ අහලා උත්තර දීලා අපිට ලෙඩලු. ඒකනම් අවුලක් නෑ කියමුකෝ/.

    මම මොඩ් සීන් එකෙන් පස්සේ මූව ගනන් ගත්තේ නෑ. ඒත් මේ ලඟදි මටයි ට්‍රෝජටයි මූ කියනවා සරම් අඳින එක ගැන කියද්දි "උඹලගේ මහ උනුත් අඳින්නේ ඒකනේ" කියලා. මූ එහෙම කියන්නේ රටේ ලොක්කට. මට වැඩක් නෑ මහිනදට නෙමෙයි උගේ අම්මට බැන්නත්. අවුල තියෙන්නේ මූ ඉන්නේ වෙන රටකද, මුට ලොක්කා වෙන්නේ වෙන එකෙක්ද. ඒක තමයි කියන්නේ හක්කේ බුදුරැස් බොක්කේ දඩමස් කියලා. හරි ඒකත් මේකේ ඉන්නේ අනිත් අය කියන විදියට අමතක කරමුකෝ.

    දැන් මුගෙන් මේකේ එකෙක් උදව්වක් ඉල්ලුවොත් කොහොමද මුගේ කතාව. මෙහෙම අරෙහෙමයි.
    ඒත් ෆෝරම් එකේ නොවන තැනකදි ඇහුවම "මල වාතයක්නේ, කරදරේනේ" මම අහන්නේ මොකටද මේ දෙබිඩි වැඩ:nerd:

    මූ ගැන තව ආගම් සීන් ගැනත් කියන්න පුලුවන් මට දැන්. ඒත් කොච්චර කිව්වත් උඹලට ඌ හොඳයි. මට ඌ නරකයි. :පී

    තව එකක්. ඉස්සර අපි වෙන එකෙක්ගේ වැරදි කියද්දි හැමැකාම අපේ වැරදි කිව්වේ. ඌ හොද එකා කියලා. දැන් එහෙම කියපු උන් අපිත් එක්කම කියනවා දැන් තත්වේ. මේකටත් ඒකම වෙච්ච දවසට කිසි අවුලක් නෑ මතක තියාගනිල්ලා මෙහෙම කිව්වා නේද කියලා:cool:

    කූල් කියන්නෙ මහ ලොකු අපරාධ කාරයෙක් කියල මම කියන්නෙ නෑ
    නමුත්
    ඇත්තට ඉන්නෙ, ෆෝරම් වල පෙන්නන කෙනා නෙවෙයි කියන්න මහ ලොකු තර්ක ඕනෙත් නෑ

    ඔහොම එවුන් මේ ලෝකෙ ඉන්නව කියල විශ්වාස කරන උං තමා මේ කාලෙට නත්තල් සීයල එනකං බලං ඉන්නෙ.

    කොටින්ම කිව්වොත් කූල් ගෙ thread post කරන්න වෙන්නෙ fiction section එකේ
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    මචන්ලා මෙතන දැන් එක එකා ඇන කොටා ගන්නවා වගේ, මේක නවැත්තුවොත් හොදයි, coollifestyle4u මොන චරිතය රගපෑවත් අපිට එයගේ ත්‍රෙඩ් වලින් වගේම කමෙන්ට්ස් වලින් ගන්න දෙවල් තියෙනවා, අනික එයා මුස්ලිම් සහෝදරයෙක් නම් එක තවත් හොදයි, මොකද ඒ වගේ වෙනත් ආගම්වල අයත් එලකිරි එකේ ලොකු තැන්වල ඉන්නාවා, එකට අපි සතුටු වෙන්න ඕනේ, අපි කාගෙ අතෙත් වැරදී තියෙනවා, අපි කව්රුත් වැරදි කරනවා, අර කතාවක් තියෙන්නේ, "කගේ කගේ කිල්ලොට වලත් හුණු චුට්ට චුට්ට තියෙනවා කියලා",

    සමස්තයක් විදියට මමනම් හිතන්නේ coollifestyle4u හොද කෙනෙක්, මම එලකිරි එකේ අපු දවසේ ඉදලා මගේ ත්‍රෙඩ් වලට ඕනෙ නම් coollifestyle4u කමෙන්ට් 3ක් හෝ 3ක් දාලා ඇති, එත් මම එයගේ ත්‍රෙඩ් වගේම කමෙන්ට් වල වෙනසක් දකිනවා, හරිම පැහැදිලි බවක් ඒ දේවල් වල තියෙනවා, මේ මට හැගෙන හැටි, අනිත් අයට කොහොම වෙයිද දන්නේ නැහැ,

    Agree machn:yes:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඔය ඔය සින් එක මුල ඉදන් දැක්කා .. එත් මෙ Thread එකෙ මුල ඉදන් අගට තියෙන්නෙ කුලගෙ Thread ගැන විවෙචනයක් නෙද ? පොඩ්ඩක් වත් තියෙනවද කුලා ඔයගොලොන්ට කිව්ව දෙවල් ගැන ? මගෙ පොස්ට් එකත් එක්ක සංසන්දනය කරලා බලන්න .. පොස්ට් එක දැම්මෙ Thread එකෙ දාලා තියෙන දෙවල් වලට අනුව .. ඔය කියලා තියෙන දෙවල් එකතු කරලා නෙමෙ .. කුලගෙ ලව් කෙස් Thread දිරවන්නෙ නැති කට්ටිය නිකම් ඉන්න ..එකකට බැනලා Thread දාන එක වැඩක් නැ කියලා තියෙන්නෙ .. පොස්ට් එක දැක්කනෙ .. සුරා දැම්මනම් කුලා ඔගොලොන්ට කිව්ව දෙවල් ගැන Thread එකක්.. මෙ වගෙ පොස්ට් එකක් මට දාන්න ඔනෙ කමක් නැ .. පොස්ට් එක තෙරුම් ගත්තා කියලා හිතනවා .. !
    මම එද්දි මේකේ පිටු 16ක්ද කොහෙද ගිහින්. අපිට කියපු පෝස්ට් දැම්මත් ඔච්චරයිනේ බං. ඒක තමයි මම කිව්වේ අපි කොච්චර කිව්වත් කට්ටියකට ඌ හොඳයි අනිත් අයට නරකයි. අනික ත්‍රෙඩ් එක දාපු එකාගේ වරද තමයි ‍ඌ ඒ පෝස්ට් එක ගත්ත ත්‍රෙඩ් එක නොදාපු එක. ඒක දැම්මනම් මේ කිසි අවුලක් නෑ මොකද එතකොට තේරෙනවා මොකටද ඌට මෙහෙම කියලා තියෙන්නේ කියන එක
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    තෝනේ යකෝ පොන්නයා වගේ හරි උනත් වැරදි උනත් රටේම වැරදි හොයන්නේ. අපි මේවා කියන්නේ හරි කියලා දැනගෙන බැල්ලි. තෝනේ යකො මේකේ එන්සිනා වගේ ඉන්නේ වලත්ත බල්ලා

    :shocked: :shocked: පොනිමලාට ඔහොම බනින්න එපා බං.... ඕකා දුමින්දයා වගේ වෙඩි තියා ගනී තමුන්ටම.....!! :lol:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කූල් කියන්නෙ මහ ලොකු අපරාධ කාරයෙක් කියල මම කියන්නෙ නෑ
    නමුත්
    ඇත්තට ඉන්නෙ, ෆෝරම් වල පෙන්නන කෙනා නෙවෙයි කියන්න මහ ලොකු තර්ක ඕනෙත් නෑ

    ඔහොම එවුන් මේ ලෝකෙ ඉන්නව කියල විශ්වාස කරන උං තමා මේ කාලෙට නත්තල් සීයල එනකං බලං ඉන්නෙ.

    කොටින්ම කිව්වොත් කූල් ගෙ thread post කරන්න වෙන්නෙ fiction section එකේ
    සිරාවට. ඒකනිසා අපි කොච්චර කිව්වත් කාගෙවත් අදහස වෙනස් වෙන සම්භාවිතාව ගොඩක් අඩුයි.

    අන්න ඒක තේරුම් ගන්න බෑ මේකේ ඉන්න ටිකකට. කිසි අවුලක් නෑ උන් කොහොම හිතාගත්තත්. ඒත් මුගේ දෙබිඩි චරිතය මුන් කවදාහරි දැගන්න ඕනි
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද? :rolleyes: පෝස්ට් කෝට් කරන්න එපයි කියන එක මානසික ආබාදේ හදා ගන්න මුලින් ඔයා.:nerd:
    එක කිව්වෙ ඔයාට මොකද පොස්ට් එක කොට් කරලා මෙලො තෙරුමක් නැති දෙයක් ඇදබාන හින්දා .. ඔයාගෙ ඔය ගොං පොස්ට් මාව කොට් කරලා දාන එකයි ප්‍රශ්නෙ .. :P
    "ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද? :rolleyes:" අන්න දැක්කා නෙද .. ඔයාගෙ මානසික මට්ටම .. බලාගෙන ඉන්න කට්ටියත් දැක්කා කියලා හිතනවා .. :nerd: කෙටියෙන්ම කිව්වොත් .. ඔයා ඉන්නෙ කාවහරි නොන්ඩි කරන්න පුලුවන් තැනකට ඇවිල්ලා නොන්ඩි කරන්න විතරයි .. දැන්වත් තෙරුම් ගන්න . දැන්. මෙක කොට් කරලා හැල්ලක් කියයි .. එත් එක තමා ඇත්ත .. ! :)
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන හෝ නොදැන කෙනෙක් වරදක් කරා කියමු කෝ.
    ඒක එතනින් ඉවරයි.වේ*ගේ පුතාලා සෙට් එක වගේ තුවාලේ වේලෙන්න දෙන්න නැතුව ඒකට ඇන ඇන ඉන්නවා.
    ඌ එලකිරි එකට වරදක් කරලා නෑ නේ.ඌ ඉන්ග්ලිශ් ත්‍රේඩ් වගයක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් දාගන්න ඇඩ්වයිස් දුන්නා කියලාවත් මෙතන අව්ලක් නෑ නේ.

    ඉන්ශ්ලිශ් වල තියන ඔරිජිනල් ආර්ටිකල් එක සින්හලෙන් පරිවර්තනය කරලා මහන්සි වෙලා සින්හලෙන් ටයිප් කරලා එලකිරි එකේ එවුන් එක්ක ලෝබ කමක් නැතුව බෙදා ගත්තනේ අපිත් එක්ක.
    ඌ දාපු ත්‍රේඩ් වලින් වැඩ ගත්තු එවුන් පිරිසක් හිටියට කෙල උනු පිරිසක් නෑ නේ මෙතන.

    ලොන්චි සිපොයියලා වගේ මෙතන හු*ත ඇවිත් කියවනවා.කියවන එවුන්ට ඌ මුකුත් කරලත් නෑ.අනුන් දාපු ත්‍රේඩ් එකකට ඇවිත් පො*නයෝ රැල පඩි ගත්තා වගේ මෙතන කියවනවා.
    වෙන එකෙක් දාපු ත්‍රේඩ් එකකට ණයට කහිනවා.ත්‍රේඩ් එක දාපු එකා දාලා තියෙන්නෙත් වෙන එකෙක් ලියපු මගුලක්.

    මිනිහා මොකා උනත් වැරදුනාම අත දෙන්න ඕන වැරැද්ද හදා ගන්න.
    මිනිහාගේ සින්හල අමුතුයි මිනිහාව අල්ලන් නේ නෑ කියලා මෙතන ඇවිත් ණයට කැහැලා යනවා.

    ඌව අල්ලන්නේ නැත්තම් ඌගේ ත්‍රේඩ් නොබල හිටපන්.වැඩේ ඉවරයි.
    ඌගේ ත්‍රේඩ් වල ගන්න දෙයක් තියනවා නම් ඒවා අරන් කමෙන්ට් නොකර ටැබ් එක වහලා දාපන්.

    මේ ලොකේ දරුණුම ලෙඩක් වන ඒඩ්ස් වගේ හැදුනාම ඒ හැදුනු අයට අපි කියන්නේ නෑ නේ ආ...වේ*ගේ පුතා කොහොමද ඉතින් හැම හු*තටම ගහලා හදා ගත්තා නේද ඒඩ්ස් කියලා.
    එහෙම නොකියා අපි මිනිහව තව කලක් ජීවත් වෙන්න උදව් කරනවා ඇරෙන්න වැරදි කතා කරන්නේ නෑ නේ.
    ඒක නිසා වැරදි උනා හෝ නොඋනා වෙලා ඉවරයි.ණයට බැන්නා කියලා ඒවා හැදෙන්නේ නෑ.

    ඒක නිසා වෙච්ච දේවල් අමතක කරලා,අමතක කරන්න බැරිනම් කටවහන් ඉදපල්ලා.
     
    Last edited by a moderator:
    • Like
    Reactions: රඹා and thm14

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :shocked: :shocked: පොනිමලාට ඔහොම බනින්න එපා බං.... ඕකා දුමින්දයා වගේ වෙඩි තියා ගනී තමුන්ටම.....!! :lol:
    නෑ බං බලපංකෝ මේකේ ඉන්න පරමාදර්ශි චරිතය වගේ අනිත් උන්ට කියනවා. හෙව්වොත් හොයන්නේ රටේම කුනු. මුන්ගේ මහ උන්ගෙන් එන ඒවාද මංදා බං:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එක කිව්වෙ ඔයාට මොකද පොස්ට් එක කොට් කරලා මෙලො තෙරුමක් නැති දෙයක් ඇදබාන හින්දා .. ඔයාගෙ ඔය ගොං පොස්ට් මාව කොට් කරලා දාන එකයි ප්‍රශ්නෙ .. :P
    "ඇයි ඔයාට ඒක ප්‍රශ්නයක්ද? :rolleyes:" අන්න දැක්කා නෙද .. ඔයාගෙ මානසික මට්ටම .. බලාගෙන ඉන්න කට්ටියත් දැක්කා කියලා හිතනවා .. :nerd: කෙටියෙන්ම කිව්වොත් .. ඔයා ඉන්නෙ කාවහරි නොන්ඩි කරන්න පුලුවන් තැනකට ඇවිල්ලා නොන්ඩි කරන්න විතරයි .. දැන්වත් තෙරුම් ගන්න . දැන්. මෙක කොට් කරලා හැල්ලක් කියයි .. එත් එක තමා ඇත්ත .. ! :)
    ඒක තමයි ඔයාගෙත් මාන්සික මට්ටම. අනිත් අයට බණ දෙසද්දි තමන්ගේ මානසික මට්ටම ගැනත් කල්පනාවෙන් ඉන්න.
    මේකේ කාටවත් කෝට් කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕනේ නෑ එහෙම අවසර ගන්න කියල තියන රූල් එක මොකක්ද මොඩ් තුමනි:D ඕනේ කෙනෙක්ට ඕනේ කෙනෙක් කෝට් කරන්න පුලුවන් අයිතිය තියනවා කියල නොදන්න ඔයාගේ මානසික මට්ටම??
    ආන්න දැක්කද ඔයාගේ මානසික මට්ටම??
    ඔයාටත් කියන්න තියෙන්නෙ
    . ඔයා ඉන්නෙ කාවහරි නොන්ඩි කරන්න පුලුවන් තැනකට ඇවිල්ලා නොන්ඩි කරන්න විතරයි .. දැන්වත් තෙරුම් ගන්න . දැන්. මෙක කොට් කරලා හැල්ලක් කියයි .. එත් එක තමා ඇත්ත .. !

    ^^ ඔය ටික තමයි.
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මචන් ලකි, ස්පාක්: බොරුවට වෙන ඒවට රණ්ඩු නොවී හිටපල්ලකෝ බං. :D
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    මම එද්දි මේකේ පිටු 16ක්ද කොහෙද ගිහින්. අපිට කියපු පෝස්ට් දැම්මත් ඔච්චරයිනේ බං. ඒක තමයි මම කිව්වේ අපි කොච්චර කිව්වත් කට්ටියකට ඌ හොඳයි අනිත් අයට නරකයි. අනික ත්‍රෙඩ් එක දාපු එකාගේ වරද තමයි ‍ඌ ඒ පෝස්ට් එක ගත්ත ත්‍රෙඩ් එක නොදාපු එක. ඒක දැම්මනම් මේ කිසි අවුලක් නෑ මොකද එතකොට තේරෙනවා මොකටද ඌට මෙහෙම කියලා තියෙන්නේ කියන එක
    කුලට හොදක් කියලා නැ .. ඔක්කොම සින් එක දැක්කා .. බොරුවට සුද්ද කරන්න ඔනෙ නැ කාවවත් .. මගෙ පොස්ට් එකෙ දැම්මෙ මෙ thread එකෙ දාලා තියෙන දෙවල් අනුව .. සුරා කියන දෙවල් ඇත්ත .. එත් එගැන Thread එකක් දැම්මනම් එකට comment කරන්නෙ නැ ..එත් මෙ Thread එකෙ මුල ඉදන් තියෙන්නෙ කුලගෙ Thread ගැන හින්දයි එහෙම Reply කරලා තියෙන්නෙ :cool:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    දැන හෝ නොදැන කෙනෙක් වරදක් කරා කියමු කෝ.
    ඒක එතනින් ඉවරයි.වේ*ගේ පුතාලා සෙට් එක වගේ තුවාලේ වේලෙන්න දෙන්න නැතුව ඒකට ඇන ඇන ඉන්නවා.

    කව්ද යකෝ වේ*ගේ පුතාලා. නිකන් කතා කරනවනම් කතා කරපිය හරි විදිහට.
    ඌ එලකිරි එකට වරදක් කරලා නෑ නේ.ඌ ඉන්ග්ලිශ් ත්‍රේඩ් වගයක් සින්හලෙන් දැම්මා කියලාවත් කෙල්ලෙක් නැතුව කෙල්ලෙක් දාගන්න ඇඩ්වයිස් දුන්නා කියලාවත් මෙතන අව්ලක් නෑ නේ.
    ඇඩ්වයිස් හු^^වල් වැඩක් නෑ. මොකක්ද වරදක් කරලා නැත්තේ. මොඩ් කියලා රෙප් දුන්නම උගේ ටින්ටියාගේ නාමේ උඩ යනවද

    ඉන්ශ්ලිශ් වල තියන ඔරිජිනල් ආර්ටිකල් එක සින්හලෙන් පරිවර්තනය කරලා මහන්සි වෙලා සින්හලෙන් ටයිප් කරලා එලකිරි එකේ එවුන් එක්ක ලෝබ කමක් නැතුව බෙදා ගත්තනේ අපිත් එක්ක.
    ඌ දාපු ත්‍රේඩ් වලින් වැඩ ගත්තු එවුන් පිරිසක් හිටියට කෙල උනු පිරිසක් නෑ නේ මෙතන.
    ඒවා ප්‍රශ්ණයක් නෑ. එහෙනම් මොන පුන්ඩෙටද ඒවා උගේම නිර්මාණ කියන්නේ. අවුලක් නෑ ඌ කොහොම කලත් උඹ අහපු නිසා කිව්වේ
    ලොන්චි සිපොයියලා වගේ මෙතන හු*ත ඇවිත් කියවනවා.කියවන එවුන්ට ඌ මුකුත් කරලත් නෑ.අනුන් දාපු ත්‍රේඩ් එකකට ඇවිත් පො*නයෝ රැල පඩි ගත්තා වගේ මෙතන කියවනවා.
    වෙන එකෙක් දාපු ත්‍රේඩ් එකකට ණයට කහිනවා.ත්‍රේඩ් එක දාපු එකා දාලා තියෙන්නෙත් වෙන එකෙක් ලියපු මගුලක්.
    ණයට කහින එක අපි බලාගන්නම් . උඹ ණයට කහින්නේ නැතුව හිටපන්. නිකන් හු^ගන්න හදන්න එපා හු^^තේ ටෝක් දීලා හරි

    මිනිහා මොකා උනත් වැරදුනාම අත දෙන්න ඕන වැරැද්ද හදා ගන්න.
    මිනිහාගේ සින්හල අමුතුයි මිනිහාව අල්ලන් නේ නෑ කියලා මෙතන ඇවිත් ණයට කැහැලා යනවා.
    ඉතින් තෝ දීපංකෝ අත. ණයට කහින්නේ උඹ ප^ටද., ඌට කතා කරන්න කියපංකෝ

    ඒක නිසා වෙච්ච දේවල් අමතක කරලා,අමතක කරන්න බැරිනම් කටවහන් ඉදපල්ලා.
    ඇයි කරේ නැත්නම් උඹ මොනා කරන්නද. බෑ තමයි දැන් උඹ මොකක්ද කියන්නේ
     
    Last edited by a moderator:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කුලට හොදක් කියලා නැ .. ඔක්කොම සින් එක දැක්කා .. බොරුවට සුද්ද කරන්න ඔනෙ නැ කාවවත් .. මගෙ පොස්ට් එකෙ දැම්මෙ මෙ thread එකෙ දාලා තියෙන දෙවල් අනුව .. සුරා කියන දෙවල් ඇත්ත .. එත් එගැන Thread එකක් දැම්මනම් එකට comment කරන්නෙ නැ ..එත් මෙ Thread එකෙ මුල ඉදන් තියෙන්නෙ කුලගෙ Thread ගැන හින්දයි එහෙම Reply කරලා තියෙන්නෙ :cool:
    ඕකේ. ඒ ගැන කියලා ත්‍රෙඩ් දාන්න උවමනාවක් නෑ බං මට. :cool:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    හරි එයා වෙස්මූනක් පෑලදගෙන හිටිය කියලා අපිට ප්‍රශ්නයක් නැහැනේ මචන්ලා, එයගේ කමෙන්ට් වගේම ත්‍රෙඩ් වලින් අපිට ගන්න දෙයක් තියෙනවනම්, එයා මොනවිදියට හිටියත් අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනේ මචන්, මෙතන මොකක් හරි වැරදීමක් වෙලා වගේ මටනම් පෙන්නේ,

    :P:P ගන්න දෙයක් නැති එක තමයි පෙන්නුවෙ. උඹට පීනන්න උගන්නන එකා ජීවිතේට ඇලකට, දොලකට, මූදකට බැහැලා නැති ශවර් එකෙන් විතරක් නාපු එකෙක් නම් උඹ මොනාද උගේ පිහිනුම් ඉගැන්වීම් ගැන හිතන්නේ?? :D:D
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    ඒක තමයි ඔයාගෙත් මාන්සික මට්ටම. අනිත් අයට බණ දෙසද්දි තමන්ගේ මානසික මට්ටම ගැනත් කල්පනාවෙන් ඉන්න.
    මේකේ කාටවත් කෝට් කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕනේ නෑ එහෙම අවසර ගන්න කියල තියන රූල් එක මොකක්ද මොඩ් තුමනි:D ඕනේ කෙනෙක්ට ඕනේ කෙනෙක් කෝට් කරන්න පුලුවන් අයිතිය තියනවා කියල නොදන්න ඔයාගේ මානසික මට්ටම??
    ආන්න දැක්කද ඔයාගේ මානසික මට්ටම??
    ඔයාටත් කියන්න තියෙන්නෙ
    . ඔයා ඉන්නෙ කාවහරි නොන්ඩි කරන්න පුලුවන් තැනකට ඇවිල්ලා නොන්ඩි කරන්න විතරයි .. දැන්වත් තෙරුම් ගන්න . දැන්. මෙක කොට් කරලා හැල්ලක් කියයි .. එත් එක තමා ඇත්ත .. !

    ^^ ඔය ටික තමයි.
    නියමායි... තවත් මෙලො කමකට නැති පොස්ට් එකක්:baffled:.. බණ .. ? ලකි මෙක තවත් දුරට ඇදගෙන යන්න එපා .. මට ඔවට කියන්න ඔනෙ තරම් දෙවල් තියෙනවා .. "මේකේ කාටවත් කෝට් කරන්න ඔයාගෙන් අවසර ගන්න ඕනේ නෑ " එක ඔන කෙනක් දන්වා .. එත් කොට් කරනවා කියන්න පොස්ට් එක දාපු කෙනාට උතර දෙනාවා කියන එක නෙද ? මගෙ මානසික මට්ටම ගැන මනින තරම් දෙයක් වෙලා නැ එත් ඔයාට දෙයක් පෙන්නලා දුන්නා දැන් දැක්කනෙ ? එවා හදාගන්න .. හැමතැනම කාවවත් නොන්ඩි කර කර යන්න එපා ..
    අයෙ මෙකට reply කරන්නෙ නැ .. මෙක කොට් කරලා තවත් වැඩක් නැති හැලි ලියන්න එපා .. :)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පොරගේ ගොඩක් thread වල, talk වල ගොඩක් වෙලාවට ගතයුතු දේවල් තියනව.
    ඒ නිසා මෙහෙම තේරුමක් නැතුව කෙනෙක්ට මඩ ගහන එක මමනම් අනුමත කරන්නේ නෑ.
    තව දෙයක් මම කියන්නම් මේ thread එක දාපු කෙනාට.. මචං වෙන කෙනෙක්ගේ පොස්ට් එකක් copy කරලා thread එකක් open කරන එක ලොකු වැඩක් නෙමේ බන්.
    පුලුවන්නම් උඹේ හැකියාවෙන් ඔප්පු කරල පෙන්නපන් මේ කියන කෙනාගේ චරිතේ මොකක්ද කියල. අන්න ඒකයි නියම පිරිමි කම. :)

    මගේ පෝස්ට් එකක් ත්‍රෙඩ් එකක් විදියට දාල තියෙන්නේ. මමයි කිව්වේ දාන්න කියලා. උඹට අවුලක්ද?? :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.