coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sirawatama kolla :)

    ඔව් බන්.මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා.සමහර වෙලාවට සින්හල එක කොල්ලෙක්වත් උදව් ඕන උනත් මග ඇරපු වෙලාවට උදව් කරලා තියනවා මට.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඔව් බන්.මටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා.සමහර වෙලාවට සින්හල එක කොල්ලෙක්වත් උදව් ඕන උනත් මග ඇරපු වෙලාවට උදව් කරලා තියනවා මට.
    මේකෙත් ඉන්නවා බන් කුහක යක්කු
    දන්නේ කෙනෙක්ට වැරදුනාම හිනා වෙන්න
    අනුන්ගේ ගැණු වගේ වැරදි හොයන්න
    :dull:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka

    ට්‍රීමියස් කියන්නේ ෆොටෝ ශොප් ඇන්ඩ් ඇනිමේශන් උපරිමේටම දන්න කෙනෙක්.
    ඉස්සර හොද සිග්නේචර්ස් හදලා දුන්නු කෙනෙක්.

    මගේ siggy එකත් හදල දුන්නේ ට්‍රීමියස් :)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    looser1.jpg


    :rofl::rofl::rofl:


    මහ කකුලුවා ඇදේට ගිහින් පොඩි එකාට කෙලින් වරෙන් කියනවා.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මහ කකුලුවා ඇදේට ගිහින් පොඩි එකාට කෙලින් වරෙන් කියනවා.
    මචං හැම කෙනා ලගම වැරදි තියෙනවා
    ඒවා හොයන්න ගියාම අපිට වැඩක් නැතුව යනවා
    අපි කරන්න ඕන ඒවා ලෝකෙට පෙන්නන එක නෙමෙයි
    මිනිහගේ තියෙන්නේ එක හොද දේද එක අගය කරන එක
    :D:yes:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේකෙත් ඉන්නවා බන් කුහක යක්කු
    දන්නේ කෙනෙක්ට වැරදුනාම හිනා වෙන්න
    අනුන්ගේ ගැණු වගේ වැරදි හොයන්න
    :dull:

    අපෝ ඔව් බන්.සිරාවටම.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එළ හරකා;11661542 said:
    ai ban umba coollifestyle4u ta kade yanne :confused:

    මම කඩේ යන්නේ නෑ.
    මොකා උනත් වරදක් කරා දවසක් බැන්නා.ඒක ඉවරයි.දිගටම අරන් යන්න හොද නෑ.
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මම කාටවත් කිව්වේ නෑ.කිව්වේ වේසිගේ පුතාලා වගේ වෙන්නේ නැතුව ගිය දේවල් ගියා ෆන් එකේ ඉමු කියලා.

    ඒක එතනින් ඉවරයි.වේ*ගේ පුතාලා සෙට් එක වගේ තුවාලේ වේලෙන්න දෙන්න නැතුව ඒකට ඇන ඇන ඉන්නවා.

    උඹ ඔහොමනෙ මචං කිව්වේ.
    මට උඹත් කිසි අවුලක් නැහැ මචං. මට එක එකාගේ කුණු අවුස්සන්න උවමනාවක් නැහැ ඌ උගේ පාඩුවේ හිටියනම් මට ලෝර්ඩ් පාර්ට් දාන්නේ නැතුව .
    භාෂාවයි අධ්‍යාපනයයි ගැන ඇදලා අරගෙන පල් talks දෙන්න ගත්තේ කවුද කියල ටිකක් කියෝලා බලපන්. එහෙම ඉතින් කියවන්න වෙලා නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ ඉතින් නොදැන මැදට පැනල කෑගහන්න එපා කියල. ඌ කරපු එක හරි කියල හිතනවානම් ඉතින් මට එතිනින් එහාට දෙයක් උඹට කියල වැඩක් වෙන්නෙන් නැහැ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං හැම කෙනා ලගම වැරදි තියෙනවා
    ඒවා හොයන්න ගියාම අපිට වැඩක් නැතුව යනවා
    අපි කරන්න ඕන ඒවා ලෝකෙට පෙන්නන එක නෙමෙයි
    මිනිහගේ තියෙන්නේ එක හොද දේද එක අගය කරන එක
    :D:yes:


    ඒක තමා බොලන් මමත් කිව්වේ.
    වරදක් කරා දවසක් බැන්නා ඒක ඉවර කරන්න ඕන එතනින්.දිගටම ගෙනියන්න හොද නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උඹ ඔහොමනෙ මචං කිව්වේ.
    මට උඹත් කිසි අවුලක් නැහැ මචං. මට එක එකාගේ කුණු අවුස්සන්න උවමනාවක් නැහැ ඌ උගේ පාඩුවේ හිටියනම් මට ලෝර්ඩ් පාර්ට් දාන්නේ නැතුව .
    භාෂාවයි අධ්‍යාපනයයි ගැන ඇදලා අරගෙන පල් talks දෙන්න ගත්තේ කවුද කියල ටිකක් කියෝලා බලපන්. එහෙම ඉතින් කියවන්න වෙලා නැත්නම් ඉතින් කියන්න තියෙන්නේ ඉතින් නොදැන මැදට පැනල කෑගහන්න එපා කියල. ඌ කරපු එක හරි කියල හිතනවානම් ඉතින් මට එතිනින් එහාට දෙයක් උඹට කියල වැඩක් වෙන්නෙන් නැහැ.

    වගේ කියන්නේ වෙනම මීන් එකක් තියන වචනයක් මචන්.
    මම ඔය පෝස්ට් එක දාන්න කලින් හොදින් කිව්වා.මේක ඒ වෙලාවේ සමතයකට පත් වෙන සයිස් එකට ආවා.
    පස්සේ හාර අවුස්සලා අරන් කියවන් ආවම ඉතින් මම ඔහොම පෝස්ට් කරා.
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    ඒක තමා බොලන් මමත් කිව්වේ.
    වරදක් කරා දවසක් බැන්නා ඒක ඉවර කරන්න ඕන එතනින්.දිගටම ගෙනියන්න හොද නෑ.
    මමත් කියුවේ එක නේ බන්
    උබ මොකාටද මේ එන්න හදන්නේ:confused:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එළ හරකා;11661583 said:
    ekiyanne ubath coollifestyle4u wagema charithayak :baffled:

    කූල් වගේ කොහෙද බන් මම?
    ඌ කුනුහරුපයක්වත් කියනවා මම දැකලා නෑ එලකිරි එකේ.
    මම එහෙමද?
     
    Status
    Not open for further replies.