coollifestyle4u ගේ පෑටිකිරිය

Status
Not open for further replies.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරාවට. අනිත් එක උන් මේ යනවා කියලා ත්‍රෙඩ් දාගෙන හිටියෙත් නෑ.
    ඒ වැඩ කරන්නෙ ආයෙත් එන බලාගෙන යන Pඩයල්නෙ. උන් කෙලින්ම යන්න ගියා.
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    මිනිහෙක් ට යමක් තේරුම් කරන්න
    පුළුවන් දහම් පාසල් වල විතරද බන්
    :lol:
    බස් වල.

    මේ උඹ මේ හැමවෙලේම කියන්නේ වරදක් උනාම ඒක පස්සේ පන්නන්නේ නැතුව එතනින්ම ඉවර කරන්න ඕනි කියලා. ඒකනිසා මම උඹේ ජැක් ගැන ආයේ කතා කරන්නේ නෑ . :lol: අපි වරද පස්සේ යන එක නවත්තන්නන්. උඹ ටීචර්ලගේ පස්සෙන් අතුල්ලන එක නවත්තපන්
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඕකාට උඹ බේබද්දා, ගං කබරයා කියලා ඕකා දැං පර්වතයේ සෙට් එකත් එක්ක මේකට එන්න බැරි නෑ උඹව මස් කරන්න.. :eek:
    :lol::lol: ඌ දැන් එහෙත් නෑ බං. බොන්නනම් එනවා "ගල්"කිස්සට
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ගිහාන්ලා සොමේලා මෙකෙන් ගියේ වෙනම සීන් එකක් නිසානේ. මූන් මොක්කුද උන්ගෙ ලගින්වත් තියන්න පුලුවන්ද?
    දැන් ඉන්න හුගක් එවුන් තමන් තමා හොදම උන් වැරදි කරලා නෑ කියලා අගවෙගෙන හොදම චරිතය වෙන්න හදන්නේ අනිත් පැත්තෙන් බලු වැඩ කරලා.හොදම උදාහරණ 2ක් තමා මිගාර සහා මල් බබා.
    කොහොමත් ගියපු අයගේ පරණ සීන් මෙතනට අදාලත්වයක් නැ කොහෙත්ම.
    පුහ්. මුන්ගේ ටෝක්. නිකන් ජාතික ආරක්ෂාව සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල ප්‍රකාශක වගේනේ:lol:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :lol::lol: ඌ දැන් එහෙත් නෑ බං. බොන්නනම් එනවා "ගල්"කිස්සට
    පර්වතේ ඇඩ්මින් එක්කත් වලියක් දාගෙනද ? :oo:
    මේ කවුද බං ඔය මොලේ තියනවා කිව්ව ශම්මි ? එහෙම අයිඩී එකක් මතකවත් නෑ නේ..
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    පුහ්. මුන්ගේ ටෝක්. නිකන් ජාතික ආරක්ෂාව සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල ප්‍රකාශක වගේනේ:lol:
    වේකන්සියක් තියෙනවනම් අරන් දිපන්කො:rofl:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පර්වතේ ඇඩ්මින් එක්කත් වලියක් දාගෙනද ? :oo:
    මේ කවුද බං ඔය මොලේ තියනවා කිව්ව ශම්මි ? එහෙම අයිඩී එකක් මතකවත් නෑ නේ..
    ශම්මි කියලා කෙල්ලෙක් කියපු එක්කෙනෙක් හිට්යේ බං. ගසාලි ත්‍රෙඩ් එකෙත් හිටියා. ඕල්ඩ් හිට්ස් එකේත් හිටියා. ඒකෙත් වලියක් දාගෙන ගසාලිගේ සීන් එකෙනුත් කලකිරුනා කියලා ගියේ බං. රෝසපාට අවතාරය්ක් තිබ්බේ. ටෝක් එහෙම හෙනටම බර වැඩි.
    http://elakiri.com/forum/showthread.php?p=7577050#post7577050
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    ශම්මි කියලා කෙල්ලෙක් කියපු එක්කෙනෙක් හිට්යේ බං. ගසාලි ත්‍රෙඩ් එකෙත් හිටියා. ඕල්ඩ් හිට්ස් එකේත් හිටියා. ඒකෙත් වලියක් දාගෙන ගසාලිගේ සීන් එකෙනුත් කලකිරුනා කියලා ගියේ බං. රෝසපාට අවතාරය්ක් තිබ්බේ. ටෝක් එහෙම හෙනටම බර වැඩි.
    http://elakiri.com/forum/showthread.php?p=7577050#post7577050
    මටත් මතකයි ඉස්සර ඔකි පොස්ට් එකක් දාපු ගමන් බක්කගෙ දිව එලියේ:baffled:
     
    Status
    Not open for further replies.