ඒ වැඩ කරන්නෙ ආයෙත් එන බලාගෙන යන Pඩයල්නෙ. උන් කෙලින්ම යන්න ගියා.සිරාවට. අනිත් එක උන් මේ යනවා කියලා ත්‍රෙඩ් දාගෙන හිටියෙත් නෑ.
Last edited:
ඒ වැඩ කරන්නෙ ආයෙත් එන බලාගෙන යන Pඩයල්නෙ. උන් කෙලින්ම යන්න ගියා.සිරාවට. අනිත් එක උන් මේ යනවා කියලා ත්‍රෙඩ් දාගෙන හිටියෙත් නෑ.
බස් වල.මිනිහෙක් ට යමක් තේරුම් කරන්න
පුළුවන් දහම් පාසල් වල විතරද බන්![]()
අපි වරද පස්සේ යන එක නවත්තන්නන්. උඹ ටීචර්ලගේ පස්සෙන් අතුල්ලන එක නවත්තපන්ඕකාට උඹ බේබද්දා, ගං කබරයා කියලා ඕකා දැං පර්වතයේ සෙට් එකත් එක්ක මේකට එන්න බැරි නෑ උඹව මස් කරන්න..![]()

ඌ දැන් එහෙත් නෑ බං. බොන්නනම් එනවා "ගල්"කිස්සටපරණ අයිඩි ඇක්ටිව් කරවන්නද හදන්නේ උබ?![]()
බබා බය උනාට අපි එඩිතර කොල්ලොනේ බං
පුහ්. මුන්ගේ ටෝක්. නිකන් ජාතික ආරක්ෂාව සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල ප්‍රකාශක වගේනේගිහාන්ලා සොමේලා මෙකෙන් ගියේ වෙනම සීන් එකක් නිසානේ. මූන් මොක්කුද උන්ගෙ ලගින්වත් තියන්න පුලුවන්ද?
දැන් ඉන්න හුගක් එවුන් තමන් තමා හොදම උන් වැරදි කරලා නෑ කියලා අගවෙගෙන හොදම චරිතය වෙන්න හදන්නේ අනිත් පැත්තෙන් බලු වැඩ කරලා.හොදම උදාහරණ 2ක් තමා මිගාර සහා මල් බබා.
කොහොමත් ගියපු අයගේ පරණ සීන් මෙතනට අදාලත්වයක් නැ කොහෙත්ම.

පුහ්. මුන්ගේ ටෝක්. නිකන් ජාතික ආරක්ෂාව සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල ප්‍රකාශක වගේනේ![]()

පර්වතේ ඇඩ්මින් එක්කත් වලියක් දාගෙනද ?ඌ දැන් එහෙත් නෑ බං. බොන්නනම් එනවා "ගල්"කිස්සට

වේකන්සියක් තියෙනවනම් අරන් දිපන්කොපුහ්. මුන්ගේ ටෝක්. නිකන් ජාතික ආරක්ෂාව සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයේ නිල ප්‍රකාශක වගේනේ![]()

කණට ගැහුවා වගේ..![]()
පව් වගේ නේහ්.ඔහොම කියන එක හරි නෑ නේද කුකුළෝ

ශම්මි කියලා කෙල්ලෙක් කියපු එක්කෙනෙක් හිට්යේ බං. ගසාලි ත්‍රෙඩ් එකෙත් හිටියා. ඕල්ඩ් හිට්ස් එකේත් හිටියා. ඒකෙත් වලියක් දාගෙන ගසාලිගේ සීන් එකෙනුත් කලකිරුනා කියලා ගියේ බං. රෝසපාට අවතාරය්ක් තිබ්බේ. ටෝක් එහෙම හෙනටම බර වැඩි.පර්වතේ ඇඩ්මින් එක්කත් වලියක් දාගෙනද ?
මේ කවුද බං ඔය මොලේ තියනවා කිව්ව ශම්මි ? එහෙම අයිඩී එකක් මතකවත් නෑ නේ..
මටත් මතකයි ඉස්සර ඔකි පොස්ට් එකක් දාපු ගමන් බක්කගෙ දිව එලියේශම්මි කියලා කෙල්ලෙක් කියපු එක්කෙනෙක් හිට්යේ බං. ගසාලි ත්‍රෙඩ් එකෙත් හිටියා. ඕල්ඩ් හිට්ස් එකේත් හිටියා. ඒකෙත් වලියක් දාගෙන ගසාලිගේ සීන් එකෙනුත් කලකිරුනා කියලා ගියේ බං. රෝසපාට අවතාරය්ක් තිබ්බේ. ටෝක් එහෙම හෙනටම බර වැඩි.
http://elakiri.com/forum/showthread.php?p=7577050#post7577050
