සිල්වයි පෙරේරයි දෙන්න අසල් වැසියො දවසක් උදේ හම්බ උන දෙන්න
සිල්වා - අයියෝ ඊයෙ ඔයාලගෙ නෝන වාහනේකට හැප්පුනාලු නේද?
පෙරේරා - ඔව් බලන්නකො රෑට කන්න පාන් ගේන්න කඩේට යද්දි බයික් කාරයෙක් හප්පලානෙ
සිල්වා - ඉතිං ඔයා මොකද කලේ...
පෙරේරා - මොනව කරන්නද.... මම රොටියක් පුච්චන් කෑව....