Copy Chat ටියුෂන් episode

dilann

Well-known member
  • Jul 6, 2018
    67,053
    166,020
    113
    එකමත් එක රටක
    මම ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙන්නෙ සමිත රත්නායකගෙන් විතරයි. හැමෝම කතාවෙන නමක් නිසා මුල් සති දෙකේ ගියා පුස්සැල්ල ගාවට. ශිෂ්‍යත්ව වැඩමුලුවකට වගේ ඉගැන්නිල්ලයි ඇස් වහගෙන අධිශ්ඨාන පූජා කරන ඒව වගේ බොරු ගැම්මවල් දිරෙව්වෙ නෑ ඔච්චර නහින්න ඕනෙයැ බන් ඒලෙවල් වලට. සමිත උගන්නන ස්ටොයික් විදිය ගැලපුනා. ගොඩක් උදව් කරපු කෙනෙක්.
    ඌ ඒවා කරාට කවුද ඕව සිරා අරගෙන කියන්නේ . අපි ඕක කියද්දී වෙන වෙන මගුල් කියනවා.. "ෂුවර් නෑ සර්.." වගේ . උගන්න එකේ නම් එච්චර අවුලක් නෑ .
     
    • Like
    Reactions: God Butcher

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    පුස්සගෙ ගණන් එහෙම හොඳයි. කතා කරන විදියට නිදිමතයි😐
     
    • Like
    Reactions: dilann

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.
    ඇක්ටිව් නැතිම එක දුෂ්‍යන්තයා.. :lol:

    දිනේෂ් මුතුගලලා, එහෙම ලඟදි ආපු කබ්බෝනේ. youtube පිහිටෙන් ජනප්‍රිය වුන උන්. අම්බලන්ගොඩ අකවුන්ටින්ග් ක්ලාස් කරනව චන්දන ජයලත් කියල ඩයල් එකක්. දන්නා කාලේ ඉඳන් පොරගේ නම ගහපු බස් දුවනවා ගාලු පාරේ.
    උඹ අම්බලන්ගොඩ ද?
    ඒ වගෙම බද්දයා ක්ලාස් එද්දි කාර් එකෙ වටෙම බල බලා එන්නෙ .පොරගෙ ක්ලාස් එන් එවුන් වල බහිනවද කියලා බල බලා.
    එක සැරයක් කොල්ලෙක් වැටුණා ඩෙස් උඩින් කලබලෙට පනින්න ගිහින්.වැටිලා උඉ තුවාල වෙලා පස්සෙ බද්දයාගෙම වියදමින් ඌට හොස්පිටල් නවත්තලා සාත්තුත් කරලා බෙහෙතුත් ගන්න සල්ලිත් අතට දුන්නා.
    පොර වසයි තමා ඉගැන්වීමත් නියමයි .
    බද්දයට කළුතර පන්ති වලට කෙල උනා නේද? දැන් කළුතර කරන්නේ නෑ නේද?
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඌ ඒවා කරාට කවුද ඕව සිරා අරගෙන කියන්නේ . අපි ඕක කියද්දී වෙන වෙන මගුල් කියනවා.. "ෂුවර් නෑ සර්.." වගේ . උගන්න එකේ නම් එච්චර අවුලක් නෑ .

    ඉවසන්න අමාරුයි මට ලැජ්ජයි ඒවගෙ වෙලාවට මන් මොනවද මෙතන මේ කරන්නෙ වගේ එකක්.

    සමිතටත් ළමයි බනිනව ඌ බෝරිං ෆක් එකක් උගන්නනව තේරෙන්නෑ අරව මේව. එක එකාට ගැලපෙන විදිය තමයි.
     
    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,448
    7,131
    113
    Western Province, SL
    www.myjournalview.com
    බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.
    ඇක්ටිව් නැතිම එක දුෂ්‍යන්තයා.. :lol:

    Dushyanthaya kiyana melo mala mangallayak therenne naha ban , anika pora inna widiha dakka gaman kammali hithenawa. uge panthi yaddi 1/2ta 1/2kma nidi
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,646
    5,199
    113
    මම ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙන්නෙ සමිත රත්නායකගෙන් විතරයි. හැමෝම කතාවෙන නමක් නිසා මුල් සති දෙකේ ගියා පුස්සැල්ල ගාවට. ශිෂ්‍යත්ව වැඩමුලුවකට වගේ ඉගැන්නිල්ලයි ඇස් වහගෙන අධිශ්ඨාන පූජා කරන ඒව වගේ බොරු ගැම්මවල් දිරෙව්වෙ නෑ ඔච්චර නහින්න ඕනෙයැ බන් ඒලෙවල් වලට. සමිත උගන්නන ස්ටොයික් විදිය ගැලපුනා. ගොඩක් උදව් කරපු කෙනෙක්.
    Pussa thanikatama karanne boruwak, uta ugannanna hakiyawak na...

    Anna Samitha sir,, supiri guruwarayek
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,269
    1
    13,156
    113
    Gotham City
    ඌ ඒවා කරාට කවුද ඕව සිරා අරගෙන කියන්නේ . අපි ඕක කියද්දී වෙන වෙන මගුල් කියනවා.. "ෂුවර් නෑ සර්.." වගේ . උගන්න එකේ නම් එච්චර අවුලක් නෑ .
    අපෙ කාලෙ පුස්ස කල්ට් එකක් වගෙ.
    අපෙ ඉස්කොලෙත් සීයට 90 ක් ම සයන්ස් කරපු උන් පුස්සගෙ ගෝල බාලයො .
    රිසාල්ට් හොඳ උනුත් හිටියා නැති උනුත් හිටියා.
    ඒක ඉතින් ගුරුවරයාගෙන්ම විතරක් නෙමෙ.
    ගොඩාක් හොඳ රිසාල්ට් දාපු උන් පන්ති දෙක තුන ගිය කට්ටිය එක විශයට.