ඌ ඒවා කරාට කවුද ඕව සිරා අරගෙන කියන්නේ . අපි ඕක කියද්දී වෙන වෙන මගුල් කියනවා.. "ෂුවර් නෑ සර්.." වගේ . උගන්න එකේ නම් එච්චර අවුලක් නෑ .මම ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙන්නෙ සමිත රත්නායකගෙන් විතරයි. හැමෝම කතාවෙන නමක් නිසා මුල් සති දෙකේ ගියා පුස්සැල්ල ගාවට. ශිෂ්‍යත්ව වැඩමුලුවකට වගේ ඉගැන්නිල්ලයි ඇස් වහගෙන අධිශ්ඨාන පූජා කරන ඒව වගේ බොරු ගැම්මවල් දිරෙව්වෙ නෑ ඔච්චර නහින්න ඕනෙයැ බන් ඒලෙවල් වලට. සමිත උගන්නන ස්ටොයික් විදිය ගැලපුනා. ගොඩක් උදව් කරපු කෙනෙක්.
බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.
ඇක්ටිව් නැතිම එක දුෂ්‍යන්තයා..![]()
උඹ අම්බලන්ගොඩ ද?දිනේෂ් මුතුගලලා, එහෙම ලඟදි ආපු කබ්බෝනේ. youtube පිහිටෙන් ජනප්‍රිය වුන උන්. අම්බලන්ගොඩ අකවුන්ටින්ග් ක්ලාස් කරනව චන්දන ජයලත් කියල ඩයල් එකක්. දන්නා කාලේ ඉඳන් පොරගේ නම ගහපු බස් දුවනවා ගාලු පාරේ.
බද්දයට කළුතර පන්ති වලට කෙල උනා නේද? දැන් කළුතර කරන්නේ නෑ නේද?ඒ වගෙම බද්දයා ක්ලාස් එද්දි කාර් එකෙ වටෙම බල බලා එන්නෙ .පොරගෙ ක්ලාස් එන් එවුන් වල බහිනවද කියලා බල බලා.
එක සැරයක් කොල්ලෙක් වැටුණා ඩෙස් උඩින් කලබලෙට පනින්න ගිහින්.වැටිලා උඉ තුවාල වෙලා පස්සෙ බද්දයාගෙම වියදමින් ඌට හොස්පිටල් නවත්තලා සාත්තුත් කරලා බෙහෙතුත් ගන්න සල්ලිත් අතට දුන්නා.
පොර වසයි තමා ඉගැන්වීමත් නියමයි .
ඌ ඒවා කරාට කවුද ඕව සිරා අරගෙන කියන්නේ . අපි ඕක කියද්දී වෙන වෙන මගුල් කියනවා.. "ෂුවර් නෑ සර්.." වගේ . උගන්න එකේ නම් එච්චර අවුලක් නෑ .
na ban. kalutaraඋඹ අම්බලන්ගොඩ ද?
බද්දය තමයි මම දැකපු ඇක්ටිව් ම එකා... ස්ටේජ් එකේ එහෙට මෙහෙට දුවල අන්තිමටම වාහනේට යනකන් note එකක් ලියන්න කියව කියව යන්නේ. පන්තියට එන්නෙත් note එකක් කියවගෙන. හැමදාම ක්ලාස් කරන එකෙක් එහෙම ඕනෑකමින් ජොබ් එක කරනව කියන්නේ පට්ට.
ඇක්ටිව් නැතිම එක දුෂ්‍යන්තයා..![]()
Pussa thanikatama karanne boruwak, uta ugannanna hakiyawak na...මම ප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරුන්ගෙන් ඉගෙනගෙන තියෙන්නෙ සමිත රත්නායකගෙන් විතරයි. හැමෝම කතාවෙන නමක් නිසා මුල් සති දෙකේ ගියා පුස්සැල්ල ගාවට. ශිෂ්‍යත්ව වැඩමුලුවකට වගේ ඉගැන්නිල්ලයි ඇස් වහගෙන අධිශ්ඨාන පූජා කරන ඒව වගේ බොරු ගැම්මවල් දිරෙව්වෙ නෑ ඔච්චර නහින්න ඕනෙයැ බන් ඒලෙවල් වලට. සමිත උගන්නන ස්ටොයික් විදිය ගැලපුනා. ගොඩක් උදව් කරපු කෙනෙක්.
අපෙ කාලෙ පුස්ස කල්ට් එකක් වගෙ.ඌ ඒවා කරාට කවුද ඕව සිරා අරගෙන කියන්නේ . අපි ඕක කියද්දී වෙන වෙන මගුල් කියනවා.. "ෂුවර් නෑ සර්.." වගේ . උගන්න එකේ නම් එච්චර අවුලක් නෑ .