copy....[must see]

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    ---COPY ලන්තේ---


    ඔන්න ඔයලාව මන් පිලිගන්නවා !!!!!

    ----
    COPY ලන්තෙට----
    welcome.gif

    ඔයාලා ලග තියෙන
    FB එකෙන් උzzපුවා,දුර්ලභ,වැදගත් ලිපි,ඡායාරූප,ඔක්කොම මෙතන share කරන්න කියල ම ඔයාලට ආරාදනා කරනවා,,

    ඔන්න එහෙනන් මන් වැඩෙ පටන් ගන්නවා,.

    :):):):):):):):):)


    [තව දෙයක්,,උපුටා ගත්ත තැනත් දාන්න අමතක කරන්නෙපා]





    :P:P:P:P:P:P:P:P:P:P

    :love::love::love::love::love:
    :love::love::love::love:
    :love::love::love:
    :love::love:
    :love:

     
    Last edited:
    • Like
    Reactions: dwpsg

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    419364_308566749193336_266536153396396_811398_1023294965_n.jpg


    •ඔබ ඇයට ආදරය කරන්නේ ඇයගේ කාන්තිමත් ඇස්,පොපියන තොල් හෝ හැඩකාර සිරුර නිසාද?

    එසේ නම් එය ආදරය නොවේ,රාගයයි.

    •ඔබ ඇයට ආදරය කරන්නේ ඇගේ බුද්ධිය හෝ ජීවිතය පිලිබදව ඇය තුල ඇති දැක්ම නිසාද?

    එසේ නම් එය ආදරය නොවේ,ඇයව අගය කිරීමයි.

    •ඔබ ඇයට ආදරය කරන්නේ ඔබ ඇයට සමු දී යන විට ඇගේ දෙනෙතින් පිට වන කදුලු නිසාද?

    එසේ නම් එය ආදරය නොවේ,ඇය පිලිබදව ඇති අනුකම්පාවයි.

    •ඔබ ඇයට ආදරය කරන්නේ ඇය නිසා ඔබට ජීවිතයේ එදිනෙදා කටයුතු අමතක වන නිසාද?

    එසේ නම් එය ආදරය නොවේ,ඔබ ඇයට වශී වීමයි.

    •ආදරය යනු ඔබ යමෙකුට ආකර්ශණය වූවත් ඒ මන්දැයි හේතුවක් දැක්වීමට නොහැකි වීමයි
    ◄▐▐ මේක SHARE කරන්නත් අමතක කරන්න එපා▐▐ ►
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,769
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    418945_308564162526928_266536153396396_811391_1006018679_n.jpg



    බ්‍රයන් ඩයිසන් යනු Coca Cola සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරියෙකි(CEO). මේ ඔහු විසින් තත්පර 30කදී කරන ලද කෙටි දේශනයකි.

    හිතන්න ජීවිතය කියන්නේ බෝල 5ක් අහසට විසි කරමින් ඒවා යලිත් අල්ලා ගනිමින් කරන ක්‍රීඩාවක් බවට .ඒවායේ නම් රැකියාව, පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශයි. ක්‍රීඩාවට අනූව ඔබ මේ සෑම බෝලයක්ම බිම වැටෙන්නට නොදී තියා ගැනීම අවශ්‍යයි.

    ඔබ ඉතා ඉක්මනින් හෝ පසු වී හෝ වටහා ගනීවි රැකියාව යනු රබර් බෝලයක් බවට,එය බිමට වැටුනොත් නැවතත් ඔබ වෙත පැමිනෙනවා .
    නමුත් අනෙක් බෝල හතර,එනම් පවුල,සෞඛ්‍ය,මිතුරන් සහ විනෝදාංශ හැදිලා තියෙන්නේ වීදුරු වලින්,ඒවා එක්වරක් බිම වැටුනොත් යලිත් පිලිසකර කල නොහැකි ආකාරයෙන් පලුදු වේවි.යලිත් කිසිම දිනක ඒවා පෙර පරිදි නොවේවි.
    එම නිසා ජීවිතය නැමති ක්‍රීඩාවේදී මෙම වීදුරු බෝල හතර බිම වැටෙන්නට නොදී තබා ගැනීමට ඔබ සෑම උත්සාහයක්ම ගත යුතුයි.

    කාර්යාල වේලාව තුල ඔබ ගන්නා වැටුපට සරිලන ලෙස කාර්යක්‍ෂමව සේවය කරන්න . නියමිත වේලාවට කාර්යාලයෙන් පිට වී ඔබේ පවුලට සහ ඔබේ මිතුරන්ට අවශ්‍ය කාලය ලබා දෙන්න . ඔබේ සිරුරට අවශ්‍ය විවේකය ලබා දී ඔබේ විනෝදාංශ වල යෙදීමටද අමතක නොකරන්න.