Core2duo E8400 සිය i5 4th gen වලට ගියෙමි

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    I5 4tg gen mona cpu ekada kiyapan. Lol
    Desktop ewa powerful. Laptop ewa (u series) power madi.
     

    Nuwan Gimhana

    Well-known member
  • Jun 28, 2021
    557
    2
    1,063
    93
    33
    Albuquerque, New Mexico
    intel core i5-4570t? sirwtma? :baffled:
    දැන් නම් හෙන ගනන් ඇති හැබැයි අවුරුදු 2 කලින්නම් i7 8700 ගත්තා 82,000
     

    Attachments

    • 1.jpg
      1.jpg
      53.8 KB · Views: 29

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    Desktop nam performance hodai. Power godak yanawa habai. Weda walata athinam under 15W processor ekakata yanna
     
    • Wow
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    intel core i5-4570t? sirwtma? :baffled:
    ඔව් ඔය ලාබම තැන 8gb ram එකක් ගැහුවා

    Desktop nam performance hodai. Power godak yanawa habai. Weda walata athinam under 15W processor ekakata yanna
    අඩෙ ගොඩක් යනෝද
    ------ Post added on Jul 1, 2022 at 4:24 PM

    අපාදේ බන් cores 4 තියෙන cpu ගන්න තිබුණේ, win 10 use කරන්න බැරි වෙයි, i5 4590 හොඳයි
    Vm වල 4 cores පෙන්නන්නෙ
    ------ Post added on Jul 1, 2022 at 4:25 PM
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මම it ගැන කියන්න දන්නෙ නෑ. උඹ උඹට ගන්න පුලුවන් හොඳම එකනෙ ගන්න ඇත්තෙ. ඕකෙන් දියුණු වෙයං.
    Ow lap නම් පට්ට ගනන් singer එකෙන් කිව්වා අද ආයි price up කරනවලු 20%ක බද්දක් ගහපු නිසා.ගෙවන්න දෙන්නෙත් නෑ කිව්වා.තව price up වෙනවා.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    මම තාම Pentium Dual Core G3220
    4th Gen
    ළඟදි 4GB වලින් 6GB වලට මාරු වුණේ..

    උඹල ඉතිං අහක දාන පරණ බඩුවක්වත් මට දෙන්නෙ නෑනෙ :P
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    අපාදේ බන් cores 4 තියෙන cpu ගන්න තිබුණේ, win 10 use කරන්න බැරි වෙයි, i5 4590 හොඳයි
    Windows 10 මම දාගෙන ඉදිය ඉස්සර core 2 duo එකෙත්.
     
    • Like
    Reactions: $onny