CorelDraw x7 රෙද්ද

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,263
    10,515
    113
    දාන දාන වර්ශන් එක අල්ලනවනෙ බන්...කැර්ක් පැච් මොන සෙල්ලම දැම්මත් අල්ලනවා බන්.
    ...පාඩුවෙ වැඩ කරන්න පුලුවන් එක්ස් සෙවන් ලින්ක් එක්ක් දෙන්ඩකො :rolleyes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,678
    867
    113
    Hamilton, NZ
    hapo oka maha epama karapu case ekak ban. math dawasa gane install kra kra wada kre. mona version eka dammath case eka enwamai. youtube eke tutorial ekak balala kara dannm wada. files wagayk thiynwa delete kranna ita passe hariyanwa. dan mathaka na mata.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,134
    8,773
    113
    Dubai
    උඹලා සිය දහස් වාරයක් ඕක අයින් කරලා දැම්මත් ඔය සෙතේ තමයි මෙන්න මේ දේ කරපන්. Updates disable කරපන් වැඩේ ගොඩ

    6675.cdr1.jpg


    ඔය තියෙන ටික්ස් දෙකම අයින් කරපන්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    ȜMA X:22460580 said:
    hapo oka maha epama karapu case ekak ban. math dawasa gane install kra kra wada kre. mona version eka dammath case eka enwamai. youtube eke tutorial ekak balala kara dannm wada. files wagayk thiynwa delete kranna ita passe hariyanwa. dan mathaka na mata.


    Machan dll files dapan malata allanne na
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොරල් දාපු එක අන්ස්ටෝල් කරාට එක එක සෙටින්ස් ෆයිල් අස්සවල් වල තියෙනවා. ඒක නිසා එක්කො මැෂින් එක ෆෝමැට් කරල දාන්න වෙනවා. නැත්නන් ටෝටල් අන්ස්ටෝලර් වගේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලකින් සම්පූර්ණ කොරල් වලට ගේම දෙන්න වෙනවා. ඊට පස්සේ සාමාන්‍ය විදිහට කොරල් ඉන්ස්ටෝල් කරල අර අපි නෝර්මල් කරන විදිහට ෆෝන් කොරල් ගිහින් ක්‍රැක් කරපන්. පළවෙනි පාර කොලර් ඔන් වෙද්දි මුලින්ම එන ඩයලොග් බොක්ස් එකේ තියෙන සෙටින්ස් වලින් අප්ඩේට් කියන සෙටින්ස් වලට ගිහින් ඒකෙ තියෙන අයිකන් දෙකම ටික් එක අයින් කරල නැති කරපන්. වැඩේ ඉවරයි.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    CorelDraw x7 ඕපන් කරද්දි, ක්ලෝස් කරද්දි ඉන්ටනෙට් ඩිස්කනෙක්ට් කරලා තියන්න.