රත්තරං;16264830 said:කොච්චර කෙදිරි ගෑවත් කාර් එකක් වික්කහම ලක්ශෙන් එහා තියෙනවා බන්. මොනවා කරල කියලද තනිකරම නිකන් ඉදලනේ බන්, අනික රෙන්ට් එකට දුන්නොත් උපරිම 80ක් එයි. එකෙනුත් 20කට එහා යනවා කාර් එකටම. 60ක් වත් ලාභ නෑ. එක්කෝ හප්පයි නැත්නම් උස්සයි මොකක් හරි කාන්තා ලිංගයක් වෙනවා හැම මාසෙම. හෙන රිස්ක් එකක් බන්. එක එක ජාතියේ මිනිස්සුනේ බන් ඉන්නේ. රෙන්ට් එකට දෙනවනම් ලංකාවේ ඉන්න ඕනේ. මේ වාහන මම අරන් දාලා රට ආවහම එක්කෝ මගේ යාලුවා හරි ගෙදර කෙනෙක් හරි තමා විකුනන්නේ. ඒකනේ බන් විකුනගන්න අමාරු. මම උන්නනම් ආපු එකෙක් ආපහු හැරිලා යන්නේ නෑ
ඇක්සියෝ- 2008 එකක් ගම්මුකෝ
වාසි = තෙල් 12-14 වගේ කරනවා. මාකට්. CVT ගියර් පෙට්ටියක් තියෙනවා. හැබැයි 1.5
අවාසි = ජපානෙත් පට්ට ගහලා මීටර් කරකවලා මෙහෙත් පට්ට ගහලයි තියෙන්නේ.
141
වාසි - පර්මිට් ආපු හෙන අඩුවෙන් දුවපු සුප්පා බඩ්ඩක් ටොයොටා ලංකා එකේ රෙකෝර්ඩ් එක්කම ගන්න පුලුවන් ඇක්සියෝ එකකට වඩා සෑහෙන්න අඩුවට
මීටර් කරකවලා මගුල් කරලා නෑ බඩේ බත් වගේ ශුවර් කාර් තියෙන්නේ 99%ම. හොද වැදගත් මිනිස්සු පාවිච්චි කරපුවා. ජල්ටෝන් හරිම අඩුයි. පිකප් එකේ වෙනම කතන්දර දෙකක් තියෙන්නේ මේකෙයි ඇක්සියෝ එකෙයි. හැබැයි මේක යන්න ගත්තහම යකුට යනවා බන්.
අවාසි- ඇක්ශියෝ එක තරම් තෙල් කරන්නේ නෑ. හැබැයි 10 කරනවා බන්. හේතුව මේක 1.6 අනික CVT ගියර් පෙට්ටියක් නෙමේ තියෙන්නේ.
මේ ලීටරේට කිලෝමීටර් දෙකක වෙනසට ජපානෙත් හම්පඩ ගහපු ඇක්ශියෝ ගන්න වෙලේ ටොයියා බඩ්ඩක් අරන් ඉතුරු ලක්ශ 5 14% පොලියට සෙන්කඩගල ෆිනෑන්ස් හරි කොහෙ හරි දාලා ඒ සල්ලි වලිනුත් (RS5800) තෙල් ගහපන්.
මම ගාව ඇක්ශියෝ එකකුත් තියෙනවා. ඒකට ඇඩ් දාලා ඒක බලන්න එන උන්ට ඔය කතාව කියලා තමා 141 විකුනන්නේ. ආන්න එහෙමයි අක්කා පෙන්නලා නංගි දෙන්නේ
141 ගන්න එක ලාබයි බන්. බ්‍රෑන්ඩ් නිව් බඩුනේ බන්
මේ බලපන්කෝ මේ කාර් දෙකේ කන්ඩිශන්මගෙනම් නෙමේලු ඕන්.
![]()
![]()
නැත්නම් හෙට කොනකපාලයෙක්හරි ගාලු පොන්ස් හරි වෙන මොකෙක් හරි ආයේ ත්‍රෙඩ් එකක් දාලා නා ගනී "රත්තරං අද අතෙන්ට කරමු උයා එක්ස්පෝස්" කියලා
http://ikman.lk/en/toyota-corolla-141-2008-for-sale-colombo-96#
kathawa nam aththa
math kiyanne 2KM 3KM thel wediyen kala kiyala lasha ganan dena 1 therumak naha... rent ekata deddi RISK ekanam case... Company 1kaka rent ekata dammot unge internal use ekata moko wenne ? mama baluwe dan tiyana car eka tiyagena kawada hari AXIO wage car 1k aran rent ekata danna

මගෙනම් නෙමේලු ඕන්. 


